යුක්රේනය සඳහා වෙන් කළ යුද ආධාර පැකේජයෙන් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 250ක් පමණක් බැවින් එක්සත් ජනපද රජය ඩොලර් බිලියන 33ක් හැකි ඉක්මනින් කොන්ග්රසය විසින් අනුමත කරණු ඇතයි ධවල මන්දිර ප්‍රකාශිකා ජෙන් ප්සාකි අනාවරණය කළ බව විදෙස් මාධ්‍යය පවසයි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බ...
ඉන්දියානු රජය චීන ජාතිකයින්ට නිකුත් කර ඇති සංචාරක වීසා අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) එහි සාමාජිකයින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසා සිටි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය(IATA) පසුගිය බදාදා එහි සාමාජිකයන් සඳහා ඉන්දියාවට ඇතුළුවීම ස...
මොස්කව් පාලනය මෙතෙක් යුක්රේන මහජන නියෝජිතයන්ට පහර දීමෙන් වැලකී සිටින නමුත්, රුසියාව තුල කඩාකප්පල්කාරී ක්‍රියා හෝ සාම්ප්‍රදායික ප්‍රහාර එල්ල කිරීමට කියෙව් පාලනය දිගින් දිගටම උත්සාහ කරන්නේ නම්, තත්වය වෙනස් වනු ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(13) අනතුරු ඇඟවීය. “ර...
පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක මෙන්ම මුස්ලීම් ලීග්- නවාස් පක්ෂයේ නායක ෂෙහ්බ්ස් ෂරීෆ් මහතා තේරී පත්ව තිබේ. ශෙහ්බ්ස් ෂරීෆ් මහතා යනු තුන් වතාවක් බලයෙන් නෙරපා හරින ලදුව පාකිස්තාන පාර්ල්ලිමේන්තු නිලවරණයට තරඟ කිරීමට ජීවිතාන්තය දක්වා නුසුදුස්සෙකු බවට එරට අධිකරණය මගින් ත...
පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නායකත්වයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයෙන් ඒ මහතා පරාජය වීමත් සමඟ බලයෙන් පහකරනු ලැබ ඇත. ඔහුට එරෙහිව විපක්ෂයේ පක්ෂ විසින් ගෙන ආ යෝජනාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ...
ඊයේ(08) යුක්රේන සිවිල් වැසියන් 50කට පමණ මරු කැඳවමින් ක්‍රමටෝර්ස්ක් නගරයේ දුම්රිය ස්ථානයකට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ට ආයුධ සැපයීම නතර කරන ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය බටහිර ජාතීන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. ...
අල් කයිඩා නායක අයිමාන් අල් සවාහීරී වීඩියෝ පණිවුඩයක් හරහා ඉන්දියාවට අනතුරු අඟවා තිබේ. අල් කයිඩා නායකයා ඉන්දියාවට අනතුරු ඇඟවූයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පාසලක බාලිකාවන්ගේ හිජාබය තහනම් කිරීමට එම ප්‍රාන්තයේ හින්දු අන්තවාදීන් බලධාරීන් පියවර ගෙන ඇති බැවිනි. කර්ණාටක ප්‍රාන්තය...
කුවේට් අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වී ඇති අතර ඒ හේතුවෙන් එරට මේ වනවිට දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බැවින් විදෙස් මාධ්‍ය වර්තාකර ඇත්තේ අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල්-ඛාලිඩ් විසින් අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔටුන්න හිමි ෂෙයික් මෙෂාල්...
තම රටේ ගෑස් සහ තෙල් සැපයුම්වලට රූබල්වලින් ගෙවීම් සිදුකරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුරෝපයට අවසන් කාල විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එසේ නොවුනහොත් ගෑස් සැපයුම් නතර කරන බවට රුසියාව තර්ජනය කර ඇත. යුරෝපයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් සියයට 40ක් පමණ ලැබෙන්නේ රුසියාවෙනි. රුස...
කොවිඩ් නව රැල්ලක් ඇතිවීම පාලනය කිරීම සඳහා චීනයේ ප්‍රධානතම නගරයක් වන ෂැංහයි නගරය දින 09ක කාළයක් සඳහා වසා දමන බව එරට නිවේදනය කර සිටී. එම නගරය තුළ පසුගිය සෙනසුරාදා දින වැඩිම ආසාදිතයන් පිරිසත් ආසාදනය වීම නිසා බළධාරීන් මෙම පියවර ගෙන ඇත. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන නගරය වන්නේ ද ෂැංහයි න...
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...