පුවත්
ප‍්‍රධාන පුවත්

‘එල්ලලා මරණවනම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව පැත්තේ මුල්පේලිතුල ඉන්නවා එල්ලලා මැරිය යුතු අය. බටලන්දේ වදකාගාරයේ හැටදාහක් මරන්න මුල් වෙච්ච මිනිස්සු, අනූ පහ අවුරුද්දේ සාරිපොටේ එල්ලිලා බේරිලා ගියත් හැටදාහක් ජීවිත වලට වගකිව යුතු මිනිස්සු අලුගෝසුවෝ මරා නොදැමිය යුතුද ඉන්නවා පාර්ලිමේන්තුවේ මුල් ...

පුරවැසි කොලම

ගෝඨාභය රාජපක්ෂව හිරේ දමා ආණ්ඩුවට එරෙහිව එන ජනරැල්ල මර්දනය කිරීම යහපාලන ආණ්ඩුව සිය අවසාන තුරුම්පුව ලෙස භාවිතා කරාවි කියන අදහස කිසිසේත්ම බැහැර කරන්න බෑ. ඒ හැර උන්ට යන්න වෙන අතකුත් නෑ. ඒ වගේම මේ උත්සහයට ප්‍රථම ශ්‍රී ලංකාවේ වැඩිම තනි ඡන්ද සංඛ්‍යාවකට හිමිකම් කියන පක්ෂයේ 'ජනාධිපතිවරණ අපේක්ෂකයා' ලෙස ගෝඨ...

දේශීය පුවත්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 20,000කට අධික ප්‍රමාණයක් ඉන්දියාවට විකිණීමේ රජයේ සුදානමක් පිළිබදව පසුගිය දිනවල වාර්තා විය. මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ මෙම ඉඩම් මිලට ගැනීමට ඉන්දියාව සියල්ල සුදානම් යැයිද ශ්‍රී ලංකා රජය සමග ඔවුන් සාකච්ඡා සිදු කර අවසන් තීරණ...

දේශීය පුවත්

ඊයේ (16) අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා හදිසියේ හෘදයාබාධායකට ලක් විය. එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුලු පිරිස ගලප්පත්ති මහතාට ප්‍රථමාධාර ලබා දුන්නේ අතර අනතුරුව ගලප්පත්ති මහතා වැඩිදුර ප්‍රතිකාර ලබා ගැ...

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සතියේදී කථානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් කර තිබේ. දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධුරයට පත්කිරීමට විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් තීරණය කර තිබ...

දේශීය පුවත්

ගොවීන් අතර සහන මිලට බෙදාහැරීම සඳහා මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල යූරියා ‍පොහොර මෙට්‍රික් ටොන් 5000ක් කෘෂිකර්ම අමාත්‍යංශයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (16) සොයාගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලක් ‍පොහොර සහ කොමර්ෂල් ‍පොහොර සමාගම් විසින් මෙම ‍පොහොර තොගය රට පුරා පිහිටි ගොව...

ව්‍යාපාරික පුවත්

ජුලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කල ජාතික විගණන පනත අංගවිකල පනතක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසිය,ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. “පහුගිය ජුලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික විගනන පනත සම්මත කලා.මේ පනත අංගවිකලයි.2015 ජනවාරි...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක‍්‍රියා හේතුවෙන් තමන් කණගාටුවට පත්ව සිටින බව දහසයේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න පවසයි. නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා ඇත්තේ තම සටන අවසානය වන තෙක් සිදු කරන බවත්, එය ජය ගැනීමට නොහැකි වුවහොත් දේ...

දේශීය පුවත්

බණ්ඩාර නායක පවුල කඩා විසුරු ආකාරයට රජපක්ෂ පවුල කඩා විසිරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසයි. පොදු ජන රළ ආණ්ඩු විරෝධී ජාතික හටන ජනරැළි මාලාවේ තවත් ජන රැළියක් (15) බලංගොඩදිද පැවැත් විය. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මත්ත්‍රීවරයා පැවසුවේ රාජපක්ෂ පවුලේ සමාජිකයන් අතර පවත...

දේශීය පුවත්

‘ඔය හිරගෙවල් වල ඉන්නෙත් දෙවැනි පෙළේ ඉන්න කුඩු බිස්නස් කාරයෝ. මේ රටේ පළවෙනි පෙලේ කුඩු බිස්නස් කාරයෝ වෙන කොහෙවත් නෙවෙයි ඉන්නේ හොද හොද ලයන්ස් ක්ලබ් වල, රොටරි ක්ලබ් වල, බෞද්ධ සංවිධානවල සභාපතිවරු හැටියට ප්‍රධාන උපාසක මහත්වරුන් මහත්මියන් හැටියටයි මේ අය ඉන්නේ. මම මේ දන්නා නිසයි කියන්නේ’ යනුවෙන් මුදල්...

ප‍්‍රධාන පුවත්

තමාට යළිත් ආණ්ඩුවේ ඇමැති ධූරයක් ලබා ගන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. තමාට ඇමැතිධූරයක් ලබාදීමට ආණ්ඩුව තුළ කටයුතු සිදු කර තිබූ බවත් නමුත් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය...

ඡායාරූප පුවත්

රටවල් තුනක නිහතමනි නායකයන් තිදෙනෙක්.තම ජනතාවත් සමග එකතු වී ජය පරාජය එකට විදිමින් ජනතාවට ආදර්ශමත් වෙමින් සාමාන්‍ය ලෙස හැසිරෙන මෙවැනි නායකයන් රටකට අවශ්‍ය සැබෑ නායකයන්ය.

දේශීය පුවත්

බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ලැයිස්තුවේ පළමුවෙන්ම කාන්තාවකගේ නමක් ඇතුළත් බවත් එය කනගාටුවට කරුණක් බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද ( 16) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත් විය. ඒ මහතා දින හතරක කාලයක් සිංගප්පූරුවේ රැදී සිටින අතර එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශයකු පැවසීය. මෙම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්න...

දේශීය පුවත්

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබා දීම තුළින් ජාත්‍යන්තර බලවතුන්ගේ බල අරගලයට ශ්‍රී ලංකාව ගොදුරු වීමේ අවදානමක් ඇති බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙනෙකු අද(16) මත්තල ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර එහිදී ගුවන්තොටුපළේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔවුන් ...

Notice Board

2018 මහා අධිෂ්ඨාන බල පූජාවට සමගාමීව අති දැවැන්ත ජංගම මහා බුද්ධ මන්දිරය රට පුරා වැඩමවීම ආරම්භ කල වගයි.. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සාදුකාර මධ්‍යයේ අද(16) දින පොළොන්නරුව ගල් විහාර පුද බිමේ සිට දිඹුලාගල, දෙහිඅත්තකන්ඩිය, ගිරාඳුරු කෝට්ටේ, පසුකරමින් මහියංගන රජමහා විහාරය දක්වා ගමන් ගන්නා වගයි... හෙට (...

දේශීය පුවත්

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණය අද(16) අවසර ලබා දුන්නේය. ...

විදේශ පුවත්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් යන මහත්වරුන් අතර පළමුවරට සිදු වන නිල හමුව අද (16 වැනිදා) ෆ්‍රsන්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි නුවරදී පැවැත්වේ. මෙම හමුවේදී දෙරටේ ආර්ථික හෝ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කිසිවක්‌ සාකච්ඡා නොවන බව දෙරටේම නායකයන් පවසා ඇත. ජනාධිප...

දේශීය පුවත්

වසර දෙකකට පෙර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබියදී පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ ථෙරවාදී කථිකාවත් පනත හා විහාර දේවාලගම් පනත හෙට පාර්ලිමේන්තුවේ (17 දා) පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රී කමිටුවට ඉදිරිපත් කිරීමට රජය ගෙන ඇති තීරණය සැකයට හේතු වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ න...

දේශීය පුවත්

අධි වේගයෙන් දින කිහිපයක් ඇතුලදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද දිනයේ විභාගයට ගැනෙයි. එම අධිකරණයේ පළමු නඩු කටයුත්ත වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේට එරෙහිව ඇති ප...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More