පුරවැසි කොලම

අගමැති ලෙස හත්වතාවක් සහ ජනාධිපතිවරයා ලෙස එක් වතාවක් ඉන්දියාවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ස්වෛරීභාවය ඉන්දියාවට පාවා දීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව්ව මෙසේ ඉදිරිපත් කරන්නෙමු. ඉන්දියානු භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් සර්ධාර් පණික්කාර් විසින් සකස්කළ සැ...

අප්‍රිකානු රාජ්‍ය හූරා කෑමට එරෙහිව නැගී එන මේ මොහොතේ ඊට ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙමින් අපේ රටේ පාලකයින් අපේ රට හූරා කෑමට විදේශිකයින්ට බිලි දෙමින් ඇත. ගහකින් කොළයක් වැටුණත් ඊට විරුද්ධව පාරට බහින පක්ෂද හීන් කෙඳිරියක්වත් නොමැතිව සහජීවනයෙන් ඒ සියල්ල නිද්‍රෝපගතව ඉවසා වදාරමි...

දැඩි නියන් තත්වයක් හමුවේ උඩවලව ජලාශය සිඳී යෑමත් සමග පරිසරය හා බැඳුණු සංසිද්ධින් රැසක් මේ වන විට කතාබහට ලක් වෙමින් පවතී.දේශගුණික විපර්යාස හමුවේ ඇති වන එල්නීනෝ තත්වයක් මීට හේතු වන බව විද්‍යාඥයන් දක්වා ඇත. අප දන්නා පරිදි අවුරුද්දේ නිකිණි මාසය යනු ඉඩෝර සමයකි. යල් මෝසම් අහවර වි ගොයම් කපා පාගන ල...

1921 වර්ෂයේ නොවැම්බර් 26 වැනි දා මෙ ලොව එළිය දුටු වර්ගීස් කූරියන් (Verghese Kurien) සදහට ම දෑස් පියාගත්තේ 2012 සැප්තැම්බර් 9 වැනි දා ය. ඔහු උපත ලැබුවේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති මලබාර් දිස්ත්‍රික්කයේ කොසිකෝඩ (Kozhikode) ප්‍රදේශයේ ය. එ කල කැලිකට් (Calicut) යනුවෙන් ඉං...

ලොව මවිත කළ බොහෝ දේ ලෝකයට මුල්වරට දී ඇත්තේ සිංහලයන් බව අද දවසේ සිංහලයන්ගෙන් දන්නේ කීයෙන් කී දෙනා ද? ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 - 1186 මහා පරාක්‍රමබාහු රජ සමය), ලොව මුල්ම මහල් ගොඩනැඟිලි නිර්මාණය (ක්‍රි.පූ. 161 - 137 දුටුගැමුණු රජ සමය), අතීත ලෝකයේ උසම හා විශාලතම ගඩොල් නිර්ම...

2023 අගෝස්තු 12 දිනට 70 වසර පිරෙන හර්තාලයේ අමිහිරි මතකයන් ඇති අය සිටී නම් ඒ අතලොස්සකි. බ්‍රිතාන්‍යයන්ගෙන් පසු ලංකාවේ ප්‍රථම කම්කරු අරගලය මෙයවේ. එවකට මුදල් ඇමති J.R. ජයවර්ධන , අගමැති ඩඩ්ලි සේනානායක. 1951වන විට රු.මිලියන 345 ක් වූ වාසිදායක වෙළද අතිරික්තය 1953 වන විට මිලිය...

ඓතිහාසික පාණදුරා වාදයට වසර 150 ක් සපිරෙයි. එය ජාතික ස්වෛරීත්වය අගය කරන ශ්‍රී ලාංකිකයන් විසින් කිසි දා අමතක කළ නොහැකි වන්නා වූ ආශ්චර්යවත් හැරවුම් ලක්ෂ්‍යයකි. යම් පමණකට මඳගාමී වී තිබුණ ද, අද පවා ජාතිකත්වයේ ජවරෝදය මෙපමණටවත් කරකැවෙන්නේ ඒ සංසිද්ධියෙන් ජනනය කෙරුණු විභවයට පින් සිදු වන්නට ය...

වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත් අනුව ඇමරිකානු තානාපති ජුලී චංග්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉන්දියාවේ නිල සහ ඇමරිකාවේ නිල නොවන තානාපති මිලින්ද මොරගොඩගේ නිෂ්පාදන දායකත්වයෙන් රඟදැක්වූ ‘ගෝඨා ගෝ හෝම් – රනිල් කම් බැක්’ නාට්‍යායේ දෙවන කොටස තමයි දැන් අපි මේ නරඹමින් සිටින්නේ. ජනාධිපති ගෝඨාභය එලවන ගෝල්ෆේ...

වල්පොල රාහුල හාමුදුරුවෝ වර්තමාන භික්ෂු පරම්පරාවට අපූරු ආදර්ශ ගතහැකි චරිතයක්. කිසිදිනක විහාර පන්සල් ගොඩනැගීමට උනන්දු නොවූ උන්වහන්සේ කවදාවත් නායක පදවියක්වත් දරා නැහැ. ඉතා සරල ජීවිතයක් තමයි ගෙව්වේ. නියම බුදුදහම ලෝකයට කියාදෙන්න උන්වහන්සේ දැරූ උත්සාහය අදටත් ඇගැයීමට ලක්වෙනවා. ශිෂ්‍ය අවදිය ගැන...

රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්‌...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More