අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති මන්දිරය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බූදකාරී අවස්ථාවේදී ශ්
මෙරට දේශපාලකයින්ගේ අවිධිමත් පාලනය හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට ජනතාව දැන් මුහුණ දී සිටිති. රටේ අවශ්‍යතා සපුරාලීමට ඩොලර් සංචිත නොමැතිවීමෙන් දැඩි ආර්ථික අපහසුතාවකට රටම පත්ව ඇත. විශේෂයෙන්ම විදෙස් ශ්‍රමිකයින් මෙරට බැංකු පද්ධතිය හරහා එවපු ඩොලර් ප්‍රමාණය අඩු වී තිබේ. මේ අයගෙ...
අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති මන්දිරය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි,
රුසියානු ගුවන් යානයක් මත භේදයට තුඩු දෙන ආකාරයෙන් රඳවා ගැනීම මගින් රුසියානු - ශ්‍රී ලංකා සබඳතා බිඳ දැමීම සහ ඒ මගින් ශ්‍රී ලංකාවේ අර්බුදය උත්සන්න කිරීම
අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති මන්දිරය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි,
ශ්‍රී ලංකාව බරපතල රාජ්‍යතාන්ත්‍රික ගැටලූවකට මුහුණ දෙන අයුරින් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයක් රඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස...
මා නිරතුරු ගමන් කළ හා තවමත් ගමන් කරන මගේ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය දුම්රියයි. එහෙත්, පසුගිය දිනක කොළඹ සරසවියට යාමට පානදුර නගරයට ගිය මට මා අපේක්ෂා කළ දුම්රියේ වේලාවට දුම්රිය ස්ථානයට යා නොහැකි විය. එබැවින්, ගාලුපාර අබියසට ගොස් අකුරැස්ස සිට කොළඹ බලා යමින් තිබූ ශ්...
යුක්රේන - රුසියා යුද්ධය නිසා රුසියානු ගුවන් යානා රක්ෂණය කිරීම ගෝලීය රක්ෂණ සමාගම් නවතා දමනවා. මන්ද ගුවන් යානයකට සිදුවන කුඩා හෝ හානියක් ප්‍රතිපූර්ණය කිරීම ඉතා මිල අධික ගණුදෙනුවක්. * රුසියානු ගුවන් යානා කිහිපයකට ගුවන් යානා ලීසිං සමාගම් කිහිපයකින්ද ගැටලු පැන නගිනවා. ඒවායේ ආරක්ෂාවට ත...
නයෝමි ක්ලේන් (Naomi Klein) කියන විදිහට ලංකාවේ මේ වෙලාවේ සිදුවෙමින් පවතින්නේ ආපදා ධනවාදී තත්වයක්. සමස්ත රටම විශාල ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මුහුන දීම තුල මුළු ජන සමාජයම ආතතියකට පත්වී තිබෙනවා. නයෝමි ක්ලේන් ට අනුව මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ Shock Doctrine නැතහොත් ආතති වාදය ලෙසයි. ඒ තුල සිදුව...
කාර්මික විප්ලවයෙන් පසුව මුදල් පසුපස ම හඹා ගිය බටහිර ලෝකයේ මිනිසාගේ අධ්‍යාත්මික බිඳවැටීම ප්‍රකාශ කිරීම සඳහා ටී. එස්. එලියට් (T.S. Elliott) ඩබ්ලිව්. බී. යේට්ස් (T.S. Elliott) එස්රා පවුන්ඩ් (EZra Pound) වැනි කවිහූ උත්ප්රාසය යොදා ගත්හ. තෝමස් ස්ටීයර්න්ස් එලියට් (Thomas Stear...
ඉදිරිපත්ව ඇති 21වන ව්‍යවස්ථා සංශෝධනය හා එයින් ගෝටා ගෝ හෝම් ඉටුවීම පිළිබඳව "ලංකා ලීඩ් නිවුස්" වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. එතුමා ප්‍රකාෂකර සිටියේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය කෙසේ වෙතත් ගෝටා ගෝ හෝම් අරගල කරුවන්ගේ ...
විදේශවල අධ්‍යාපනය සඳහා ඩොලර් බිලියන 2.5 ක් වාර්ෂිකව පිටරටට ඇදීයාම වාර්ශිකව විදේශ ශ්‍රමිකයින් එවනු ලබන මුදලට වැඩිය ඉතා වැඩියි යන මාතෘකාව පිළිබඳව "ලංකා ලීඩ් නිවුස්" වෙබ් අඩවියවෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා දැක්වූ අදහස් පහත සඳහන්වේ. "මුලි...
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...