විදේශ පුවත්

වහා ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයෙන් බලපෑම් එල්ල කරයි. ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය බලයට පත්වී වසර තුනක් ගත වුවත්, ආර්ථික අභියෝග සාර්ථකව ජය ගැනීමට නොහැකි වී ඇත. රජයේ දූ...

මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය මුහුදට කඩා වැටී ඇති බවත්, අනතුරින් දිවි ගලවා ගත් අමාත්‍යවරයා පැය 12 ක් තිස්සේ පිහිනමින් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගැනීමට සමත් වූ බවත් එරට පුවත් සේවා වාර්තා කරයි. අනතුර සිදුවෙද්දී 57 හැවිරිදි අම...

1973 සැප්තැම්බර් 11 වැනිදා ලෝක ඉතිහාසයේ හා මානවාදයේ විශාල කළු පැල්ලමක් ඇති කරමින් එරට ඡන්දයෙන් පත් වූ ජනාධිපති සැල්වදෝර් අයන්ඩේගේ සමාජවාදී රජය ඇමරිකානු (CIA) සහය ලැබූ ජෙනරල් පිනෝෂේ හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දමනුයේ 20,000කට අධික ජනතාවක් මරා දමමිනි. ඉන්පසු කාලය තුල පිනෝෂේ ගේ මරණෙන් පසුවත් ...

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා (20) සිට සති 4කට රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන අතර සෑම දින එකහමාරත් තුනත් අතර කාලයක් තුළද...

මියන්මාරයේ හිටපු අගමැතිනි අවුන් සාන් සූකී මහත්මියට විශේෂ අධිකරණයක් මගින් වසර හතරක සිර දඬුවම්ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. පසුගිය පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කර නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර හටපු අගමැතිනී අවුන් සාන් සූ කී මේ වන විට 76 ව...

ඉන්දුනීසියාවේ සෙමෙරූ ගිනි කන්ද විදාරණය වීමෙන් එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. එරට ජාවා දූපතේ පිහිටි එම ගිනි කන්ද පිපිරීම හේතුවෙන් පිට වූ අළු සහ දූවිලි මගින් දූපතම අඳුරු ස්වාභාවයක් ගෙන ඇති බව වාර්තා වේ. ගිනි කන්ද ආසන්නයේ පිහිටි නිවාසවල සිරවී සිටි පුද්ගලයින් 10 දෙනෙකු හෙල...

පොදු ස්ථානවලට ඇතුළු වීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය කඩ කරමින් එම ආවරණයක් නොපැළඳ සාප්පුවකට ගිය ඩෙන්මාර්ක් අගමැතිනි මෙටේ ෆ්‍රෙඩරික්සන් හට බලධාරීන් විසින් දඩ මුදලක් නියම කර තිබේ. ‘පැතිර යන කොරෝනා වසංගතය හමුවේ සාප්පු ඇතුළු ඇතැම් ස්ථානවලට ඇතුළු වීමේදී හා පොදු ප&#...

පාකිස්තානයේ සියල්කොට් හි ක්‍රීඩා උපකරණ කම්හලක කළමනාකරුවෙකු ලෙසින් සේවය කල ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියෝදන ඝාතනය කිරීම සම්බන්ධයෙන් බොහෝ පාකිස්තාන ජාතිකයෝ අතිශය කම්පාවට පත්වී සිටිති. සාමාන්‍යයෙන් පාකිස්තාන වැසියන් ශ්‍රී ලාංකිකයින් සමඟ දැඩි මිත්‍රත්වය...

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයට අයත් බාබෙඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදීමට කටයුතු කළේය. ඒ අනුව එරට ජනරජයක් බවට පත්ව තිබේ. එරට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයෙක් ව පත්කර ගැනීමට කටයුතු යෙදිණි. ඒ අනුව එරට පළමු ජනාධිපති ලෙස සැන්ද්‍රා මේසන් ව තෝරා...

ගුවන්තොටුපළක් සංවර්ධනය කිරීම සඳහා ලබාගත් ණය මුදල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් චීනය, උගන්ඩාවේ ගුවන්තොටුපළක් පවරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. චීනයේ එක්සිම් China’s Export – Import (EXIM) බැංකුවෙන් 2% ක පොලිය යටතේ ලබාගෙන තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 207 ක ණය මුදල ගෙවා ගැනීමට අ...

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More