විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද රජය නැවත වරක් අකර්මණ්‍ය වීම වැළැක්වීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය එකඟතාවක් ඇති කර ගෙන තිබේ. එම එකඟතාව අනුව ඇමෙරිකා ජනාධිපතිවරයා ඉල්ලා සිටි පරිදි එක්සත් ජනපදය සහ මෙක්සිකෝවා අතර ඉදි කිරීමට යෝජිත තාප්පයට ඩොලර් බිලියන 5.7 නොලැබෙන බව වාර්තා වේ. ඇමෙරිකා මෙක්...

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා තමන් අතර දෙවන හමුව වියට්නාමයේ හැනෝයි නගරයේදී සිදු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට‍්‍රම්ප් මේ බව අනාවරණ කළා. උතුරු කොරියානු නායකයා හමුවන්නේ වියට්නාමයේ කුමන නගරයේදී ද යන්න ජනාධ...

පූජා පාන්ඩේ නමැති කාන්තාවක්‌ විසින් මහත්මා ගාන්ධිගේ ඡායාරූපයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. හින්දු මහ සභා නමැති සංවිධානයක්‌ ගාන්ධි ඝාතනයේ 71 වැනි සමරුව සඳහා පැවැත්වූ උත්සවයේ දී මෙම සිද්ධිය වාර්තා විය. මේ කාන්තාව වායු පිස්‌තෝලයකින් ගාන්ධිගේ රුවට වෙඩි තබා ඇත. මහත්මා ගාන්ධි ඝා...

මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු නව මිසයිල පද්ධතියක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ශොයිගු සඳහන් කළේ, ලබන වසර 2ක තුළ මෙම මිසයිල පද්ධතිය නිර්මාණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය. අමෙරිකාව ඉවත් වීමෙන් අවලංගු වූ මෙම න්‍යෂ්ටික මිස...

එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණයෙන් දූෂණ විරෝධී අපේක්‌ෂක නයීබ් බුකේල් ජය ගෙන තිබේ. සැන් සැල්වදෝර් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරයා වෙත ඔහු ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනස්‌තුනක්‌ ලබාගෙන තිබේ. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන කාලෝස්‌ කැලේජා ලබා ගෙන ඇත්තේ සියයට තිස්‌දෙකක ඡන්ද ප්‍රමාණයකි. එල් සැල්වදෝරයේ...

වෙනිසියුලාවේ සමාජවාදී ජනාධිපති නිකොලස් මදුරෝ බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය දැඩි සටනක නිරත වී ඇති බැවින් එරට දේශපාලන අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරී තිබේ. දකුණු ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාව වසර කිහිපයක සිට දැඩි ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දී සිටී. එම තත්ත්වය හේතුවෙන් පසුගිය වසර දෙක තුනක කාලයේදී තෙල්...

වෙනිසුවෙලාවේ විපක්ෂ නායක හුවාන් ගයිදෝ ට රටින් පිටවීම තහනම් කිරීමටත්, ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවීමටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ. ඉහත කී පියවර ගනු ලැබුවේ තමන් අන්තර්වාර ජනාධිපති බවට පසුගිය සතියේ ගයිදෝ ප්‍රකාශ කිරීමත් සමග වර්ධනය වූ බල අරගලය මධ්‍යයේය. ඇමෙරිකාව සහ තවත් රටවල් කිහිපයක්...

බ්‍රසීලයේ යපස් පතලක වේල්ලක් බිඳීයාම හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ. සිද්ධියෙන් 300 කට ආසන්න පිරිසක් අතුරුදන් වූ අතර ඔවුන් සොයා මුදවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත. වේල්ලට යටවූ කිසිවෙකුත් ජිවත්ව සිටියදී සොයා ගැනීමට නොහැකි වූ බව බලධරයෝ පවසති. මුලින් කියැවුණේ 'වේල්' නම් වූ පතල...

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාට රටින් පිටවීම තහනම් කර ඔහුගේ බැංකු ගිණුම් ශේෂයන් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ. විපක්ෂ නායකවරයාව පසුගිය සතියේ දී ට්‍රම්ප් පරිපාලනය විසින් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ. ඇතිවූ අර්බුදකාර...

වෙනිසියුලානු මිත්‍ර පාක්ෂිකයන් මෙහෙහෙයවනු ලබන රුසියාව සහ චීනය යන ප්‍රධාන මිත්‍ර පාක්ෂිකයෝ වෙනිසියුලාව මුහුණදෙන අර්බුදයේ දී විපක්ෂනායක ජුවන් ග්වයිඩෝගේ රජය බිඳවැට්ටවීමට ගන්නා ක්‍රියාමාර්ග වලට සහයෝගය නොදෙන ලෙසටත් වෙනිසියුලාවේ කටයුතු වලට මැදිහත් නොවන ලෙසටත් ඇමෙරිකානු එක්සත් ජනපදයට අනතුරු අඟවති. ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More