විදේශ පුවත්

මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල සමස්ත ආසන සංඛ්‍යාවෙන් 33%ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන බව එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය අද (8) පොරොන්දුවක් දුන්නේය. “ආණ්ඩුවේ සෑම මට්ටමකදීම කාන්තා සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් ඉහළම ප්‍රමුඛතාව ලබාදෙනවා. අපි මැතිවරණයෙ...

රූපවාහිනි වැඩසටහනක ජනාධිපති වරයෙකුගේ චරිතයට පණ පෙවූ යුක්රේනයේ විකට නළුවකු සැබැවින්ම එරට ජනාධිපති පුටුව ආසන්නයටම පැමිණ ඇත. යුක්රේන ජාතික මැතිවරණයේ පළමු වටයෙන් ඉතා පහසුවෙන් එරට වර්තමාන ජනාධිපතිවරයා වන පෙත්‍රෝ පොරශෙන්කෝ පරාජය කිරීමට ඔහු සමත් විය. කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති වොල්දිමීර් සෙලෙන්ස්ක...

ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණයට ඔන්න මෙන්න තිබියදී, ඊශ්‍රායල අගමැති නෙදන්යාහු රුසියාවේ සංචාරයකට ගොස් සිටී. අගමැති නෙදන්යාහු උණුසුම් අයුරින් පිළිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්විණි. සිරියානු අර්බුදය සම්බන්...

විසි වසරක්‌ තිස්‌සේ ඇල්ජිරියාව පාලනය කළ ජනපති අබ්දෙල් අසිස්‌ බවුටෙප්ලිකා සිය ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඔහුගේ ඉල්ලා අස්‌වීම සවනය වූ විගස ඇල්ජිරියානු ජනතාව මාර්ගවලට පිවිස ප්‍රීතිඝෝෂා කළහ. ඇල්ජිරියානු ජනපති ඉල්ලා අස්‌ වූයේ බලවත් හමුදාපතිවරයා ලබාදුන් දුරකථන පණිවුඩයක්‌ නිසාය. තමා ඉල්ලා අස්‌ වූ ...

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූර ර අපේක්ෂක ලෙස රාහුල් ගාන්ධි උතුරු ඉන්දියාවේ අමිති ආසනයට සහ කේරලයේ වයනද් ආසනයට තරඟ කිරීමට නියමිතය. ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව රාහුල් ගාන්ධි චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක ජනප්‍රියතාව වර්ධනය කර ගැනීමට හැකි වී තිබේ. ...

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රෙක්සිට්‘ සිදුවිය යුතුව තිබුණේ ඊයේ (29) ය. නමුත් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ එකඟතාවය පිළිබඳ යෝජනාව ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී නැවත වරක් පරාජය විය. 344-286 ක් වශයෙන් ආණ්ඩු පක්ෂය මෙයින් පරාජය වීමත් සමග, මැයි 22 වැනිදා දක්වා ය...

බංගලාදේශයේ ඩකා නුවර කාර්යාල සංකීර්ණයේ හටගත් ගින්නෙන් පස් දෙනකු මියගොස් ඇති බවත්, මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික සිසුවකු ද වන බවත් රෝයිටර් පුවත් සේවය වාර්තා කරයි. තවමත් බොහෝ පිරිසක් ගොඩනැගිල්ලේ සිරවී සිටින බවද තුවාල ලැබූ පිරිස් රෝහල් කරා ගෙනයමින් පවතින බවද පොලිසිය පවසයි. සිරවී සිටින බොහෝ පි...

ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ වෙනිසියුලාවේ ආණ්ඩුණ්ඩු වෙනස් කිරීමේ මෙහෙයුමට නායකත්වය ලබා දුන් බවට ප්‍රසිද්ධ ජෝන් බෝල්ටන් ඔහුගේ tiwiter ගිණුමේ සඳහන්කොට ඇති ආකාරයට රුසියානු යුද ගුවන් යානා දෙකකින් භටයින් 100ක්,ප්‍රහාරක යාත්‍රා ඇතුළු යුද උපකරණ මෙ.ටො. 30ක් වෙනිසිවුලාවට ගොඩබස්සවා ඇත. ඔහු ඒ පිළිබඳ...

බ්‍රිතාන්‍යයේ චාල්ස්‌ කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා කියුබාවේ සංචාරයක්‌ ආරම්භ කර තිබේ. කියුබාවේ නිල සංචාරයක්‌ සිදුකළ බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රථම සාමාජිකයන් වන්නේ ද මොවුන් දෙදෙනාය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය රාජකීයයන්ගේ මෙම ගමන ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නොසතුටට හේතු වී තිබේ. එසේම වෙනිසියුලාවේ සමී...

සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමික් ස්ටේට් ජිහාද් සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය. සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ඒ බව කීවේය. අයි.එස් සංවිධානය සියයට සියයකින් පරාජයට පත්කර ඇතැයි ජනාධිපති ට්‍රම්ප් එහිදි ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More