පුරවැසි කොලම

මා බැසිල් රාජපක්‍ෂ සමග සංසන්දනය කළ විට ඉතාමත් නොවැදගත් චරිතයක්. මට ඔහු හමු වී ඇත්තේත් දෙතුන් වතාවක් පමණ. මා මෙන් නොව ඔහු මහා මොළ කාරයකු හා වැඩ කාරයකු ලෙසයි ප්‍රසිද්ධ. එහෙත් ඔහුගේ දේශපාලනය හා කතාබහ මා අනුමත කරන්නේ නැහැ. ඔහු ඊයේ පළ වූ අනිද්දා පුවත්පතට කර තිබූ ප්‍රකාශ සමග කිසිසේත් එකඟ වෙන්න බැහැ. ඔහ...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතය. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. එහිදී වර්තමාන දේ...

අද නැවතත් ඇතැම් සිංහලයන් කියන්න පටන් අරන් ප්‍රභාකරන්ට අවුරුදු තිහක් සටන් කරල දිනා ගන්න බැරි වෙච්ච දේ සුමන්තිරන් පෑනෙන් කර ගන්න යනවා කියලා. මෙය වැරදි කතාවක්. මේ කතාව පළමු වරට ඇහෙන එකක් නො වෙයි. සුමන්තිරන් වෙනුවට සම්බන්ධන්ගෙ හරි වෙනත් අයකුගෙ හරි නමක් එතැන තියෙන්න ඇති. ඒත් අදහස එයමයි. අවුරුදු ති...

භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ජීවමානව වැඩසිටි පන්සාළිස් වස පුරා දෙසූ සද්ධර්මය සතර වැදෑරුම් වෙයි. 1. අත්තජ්¿ධාසය : අනුන්ගේ ආරාධනයෙන් තොරව තමන් වහන්සේගේම අදහස් පරිදි වදාළ ධර්ම කොටස්, 2. පරජ්¿ධාසය : අනුන්ගේ අදහස්, ආරාධනය, කැමැත්ත අනුව වදාළ ධර්ම කොටස්, 3. පුච්ඡාවසික :...

1. පළමු වටයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කෙරෙන්නේ ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වීම සඳහා ඔහු පෙළඹවවීම මගින් සහ එම ජනාධිපතිවරණයට සතුරා විසින් පොදු අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බවට වූ තක්සේරුව ප්‍රතික්ෂේප කරමින් සහ රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන බවට ළදරු මතයක් ඉදිරිපත් කරමින් ඊට අනුව දේශපාලන උපාය...

2018 ඔක්තෝබර් 26 දින මේ රටේ ඓතිහාසික දිනයක් විය. ඒ 2015 ජනවාරි 08 පටන් මේ රටට හතුරුකම් කල දෙස් විදෙස් හතුරු බලමුලු වල න්‍යාය පත්‍රයට අනුගත වෙමින් ආ ගමන් මග ආපසු හැරවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේනයන් විසින් මහින්ද රාජපක්ෂයන් නැවත අග්‍රාමාත්‍ය ධූරයෙහි පිහිටුවීම නිසාය. මෙම තීන්දුව ගනු ලැබුවේ ඔහු තනි ම...

වවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලිසිය දැක පලා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය. නාදුනන සැකසහිත පුද්ගලයෙකු බෑගයක් රැගෙන නාගතම්පිරාන් කොවිල්...

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අදින් වසර 99ට පෙර ඩි බී ජයතිලක මැතිතුමා මුල්වී බිහිකරන ලද ගිහි බෞද්ධයාගේ මුදුන්මල්කඩ බඳු පූජනීය ආයතනයකි. මෙම ආයු ආයතනය ඇරඹීමේ මූලික අරමුණ ලෙස 01 සම්බුද්ධ ශාසනයේ සහ බෞද්ධයාගේ අභිවෘද්ධිය සැලසිම බෞද්ධයා ගේ ගෞරවය හා අයිති අයිතිවාසිකම් රැක ගැනීම 02 සම්බුද්ධ ශා...

පිටතින් විනාශ කිරීමට කිසිසේත් නොහැකි රටවල්, රාජ්‍යයන් මෙන්ම දේශපාලන පක්ෂ විනාශ කිරීමේ එකම ක්‍රමවේදය එය ඇතුළතින් විනාශ කිරීම පමණක්ම බවට ලෝකෙ පුරා එපමණ නිදර්ශන ඇත. විශේෂයෙන් ගත් කල එසේ ඇතුළතින් විනාශ කිරීමේ ක්‍රමවේදය සඳහා ඔත්තු සේවාවන් විසින් යොදාගනු ලබන්නේ අභ්‍යන්තර නියෝජිතයන්ය. මුදල් හා කාන්තා...

වර්තමාන දේශපාලන අර් බුදය විග්‍රහකර ගැනීමේදී 2003 දී අප විසින් පියමන්කළ සුවිශේෂී තත්වයක් ස්මරණය කළ හැක. එදා රට පාලනය කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නෝර් වේජියානුවන් විසින් ඔහු මත පැටවූ බෙදුම්වාදී මාර් ග සිතියමට අනුව සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේය. එම ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරන්නේ ජනාධිපතිව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More