විදේශ පුවත්

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව උදෙසා ආධාර සැපයීමේ ගිවිසුමකට එළැඹීමට ගත් තීරණය සම්බන්ධයෙන් චීන රජයේ විරෝධය පළ කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග දේශයට පැවසීය. පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම සඳහා වසර 5ක්...

හමුදා පාලනය අවසන් කර යළි සිවිල් පාලනයක් ගොඩනගන බවට සූඩාන නව ආරක්ෂ ලේකම් සහ හමුදා කවුන්සිල ප්‍රධානී අබ්දෙල් ෆටා අල් බුර්හන් පවසයි. ඒ, සිවිල් පාලනයක් ඉල්ලා අඛණ්ඩ ජනතා විරෝධතා පැවැත්වෙන පසුබිමකදී ය. වසර දෙකක සංක්‍රාන්ති කාලයකින් පසු මැතිවරණයක් පවත්වා සිවිල් පාලනයක් ගොඩනගන බව ඔහු ප්‍රකාශ කළේ, රාජ...

* විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසන්ඡේ අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ නිහඬ වෙයි "බ්‍රිතාන්‍ය පොලිසිය ජූලියන් අසන්ඡේව තානාපති කාර්යාලයේ සිට එළියට ඇදගෙන ගියා" - බ්‍රිතාන්‍ය මාධ්‍ය ජූලියන් අසන්ඡේ එසේ මෙසේ මිනිසෙක්‌ නොවේ. ඔහු ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්...

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට නායකයන් පිරිසකගේ දෙපා සිපගත්හ. දකුණු සුඩානයේ පැවැති සිවිල් යුද්ධය අවසන් කරගනිමින් ඇති කරගන්නා ලද “සාම ගිවිසුමට” සහයෝගය දැක්වීමක් ලෙස අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැ...

ඊශ්‍රායලය විසින් සඳමතට යැවූ අභ්‍යවකාශ යානයක් කඩාවැටී ඇත. පසුගිය පෙබරවාරි මස ගමන් ආරම්භ කළ එය ඊශ්‍රායලය විසින් සඳට යැවූ ප්‍රථම අභ්‍යවකාශ යානයයයි. එහි ප්‍රධාන එන්ජිමේ හටගත් කාර්මික දෝශයක් නිසා යානය සඳ මතට කඩා වැටී ඇත. fShare

වසර 30ක් පමණ බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකර අත්අඩංගුවට ගත් බව සුඩාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. රජයේ රුපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් පැවසුවේ හමුදාව වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවා ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන බවය. ඔහු පැවසු පරිදි රට ...

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි එක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියේය. ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා තිබූ නමුත්, එය පසුව ඉවත්කර ගෙන තිබිණි. ලංඩන් නගරා...

ලොව විශාලතම මැතිවරණය ලෙස සැලෙකන ඉන්දීය මහ මැතිවරණය අද (11) ආරම්භ විය. ලෝක ජනගහනයෙන් අටෙන් එකක්, ආසන්න වශයෙන් මිලියන 900ක් ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන ඉන්දියාවේ මහ මැතිවරණය සති හයක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර අද (11) ආරම්භ ව...

ඊශ්‍රායල් මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනූව පැහැදිලි ජයග්‍රහනයක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනූව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂා බෙනී ගාන්ට්ස් සම තත්වයක සිටින බව වාර්තා වේ. හිටපු හමුදාපති බෙනී ගාන්ට්ස්ගේ නිල් හා සුදු සන්ධානය එරට පාර්ලිමේන්තු...

ඊශ්‍රායල මහ මැතිවරණය ඊයේ (9) ආරම්භ වූ අතර මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැක පළ වී ඇත. අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පස්වැනි අවස්ථාව මෙය වනු ඇත. ඊශ්‍රායල අගමැතිවරයාගේ ප්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More