විදේශ පුවත්

යුක්රේන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට එරට හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු වන වොලොඩිමීර් සෙලන්ස්කි සමත්ව ඇත. 41 හැවිරිදි වොලොඩිමීර් දේශපානයට නවකයෙකු වන අතර මීට සති තුනකට පෙර පැවති පළමු වටයේ ඡන්ද විමසීමේදී සියට 70වට වැඩි ජනතා සහයක් ලබා ගෙන තිබුණි. නිල ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද ඔහ...

මෙරට බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ ඉස්ලාමිය අන්තවාදී සංවිධානයක සාමාජිකයින් ඉන්දියාවට ඇතුල් වීමට වැළැක්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සිමාවේ සිය නිරීක්ෂණ මෙහෙයුම් වැඩි කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඕනෑම මොහොතක ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට ගුවන් නිරීක්ෂණ පහ...

විනෝද් මුණසිංහ ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපතිවරයා, පසුගිය අප්‍රේල් 11 වන දින, තම කාර්යාලයේ සරණාගත බව ලබා සිටි, ලෝක ප්‍රසිද්ධ සයිබර් ප්‍රවෘත්තිකරු ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම පිණිස, ලන්ඩන් පොලිසියට තම තානාපති කාර්යාලයට ඇතුළු වන ලෙස ආරාධනා කළේය. ලන්ඩන් පොලිසිය අසාන්ජ් අත්අඩංගුවට ගත්තේ, ඇමෙරික...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(22) දහවල් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ දුරකතන සංවාදයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් බලවත් කනගාටුව පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකව...

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සන්නිවේදන අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඊයේ සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වුනා. එහිදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ වැඩ සතිය ආරම්භ වූ ඊයේ (20) එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් 2000 අධික පිරිසක් එම ගොඩනැඟිල්ල තුළ සිර වී සිටි...

Heartfelt condolences from the people of the United States to the people of Sri Lanka on the horrible terrorist attacks on churches and hotels that have killed at least 138 million people and badly injured 600 more. We stand ready to help! — Donald J. Trump (@realDonaldTrump) April 21, 20...

ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. ඉන්දිය අගමැතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටින බවයි. ත්‍රස්තවාදයට එ...

උතුරු කොරියානු නායක කිම් ජොංග් -උන් සහ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අතර හමුවක් මෙම මාසයේදී සිදුවීමට නියමිත බව රුසියානු රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව උතුරු කොරියානු නායකයා මෙම මස අවසාන සතියේදී රුසියාව බලා පැමිණීමට නියමිත බව සඳහන්. 2002 වර්ෂයෙන්...

සුඩානයේ විරෝධතාකරුවන් 20 දෙනකු මියගියේ විරෝධතාවය මර්දනය කිරීමේදි වැරදීමකින් වැදුණු වෙඩි ප්‍රහාර වලින් බව සුඩාන පොලිසිය පවසන බව රොයිටර් පුවත් වාර්තා කරයි. සුඩානයේ සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ මෙම විරෝධතා ඇරඹුණු අතර විරෝධතාකරුවෝ රජයේ හා පෞද්ගලික දේපලවලට ද හානි කළහ. කාට්රෝම් නගරයේ වීදී දස දහස් ...

ලතින් ඇමරිකාවේ කෙනඩි‘ යැයි මහත් ගෞරවාදරයට පත්ව සිටි පේරු හි හිටපු ජනපති ඇලන් ගාෂියා, පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. වෙඩි තබාගැනීමෙන් අනතුරුව වහාම රෝහල් ගත කළ ද ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි වූයේ නැත. බ්‍රසීල ඉදිකිරීම් ආයතනයකින් අල්ලස් ලබා ගත් බව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More