ලංකා ඉතිහාසය අධ්‍යයනය කළ අය දන්නා පරිදි 1796 දී ලන්දේසීන් පරදවා ලක්දිව මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයේ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ බලධාරීන් විසින් නතු කරගනු ලැබු ප්‍රදේශ 1802 දී බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් (Crown Colony) බවට පත් විය. මුළු දිවයිනම 1815 දී එම යටත් විජිත තත්ත්වයට පත් කර ගැනුණි....
පසුගියදා අගමැතිවරයා ඉවත් කිරීමට ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් නීති මතය විමසූ බවට මාධ්‍ය මගින් දැනගැනීමට ලැබුනු බැවින් ද ඒ සම්බන්ධයෙන් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබදව යම් විශ්ලේෂණයක් සිදුකළ බැවින් ද මෙම ලිපිය සකස් කළ බව සැළකුව මනාය. මේ සංවාදය මතුවන්නේ දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝ...
යහපාලන ආණ්ඩුවේ සිවිල් ආරක්ෂකයින් ලෙස පදක්කම් පැළඳ සිටින එන්.ජී.ඕ. කාරයින්ට අනුව ආණ්ඩුව පුංචි මැතිවරණයෙන් අන්ත පරාජයක් අත් පත් කර ගන්නේ මහජනයාට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසාය.ජනතා විමුක්ති පෙරමුණද තම පරාජය වසා ගැනීම සඳහා එම තර්කයම වෙනත් වචනවලින් ඉදිරිපත් කරන්නට යෙදුනි. ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමණාකරනය කිරීමේ නාමයෙන් සක්‍රීය බැරකම් කළමණාකරනය නැමැති ලේබලය යටතේ නව පනතක් සම්මත කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත. ජනවාරි මස 19 වැනි දින ගැසට් පත්‍රයේ පළ කොට ඇති එම පනත් කෙටුම්පත තව නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එම නව පනත මගින් දැනට සුරැකුම්පත් ආඥා පන...
පසු ගිය දිනවල පුංචි ඡන්ද වේදිකාවේ රඟදැක්වූ ප්‍රධාන නාඩගම බවට පත්වූයේ බැදුම්කර මගඩියයි. ඒ මඟින් රටේ ජනතාව මුහුණ දෙන සෙසු බරපතළ ගැටලු පිළිබඳ සංවාදය යටපත් වූ බව පැහැදිලි ව පෙනුනි. බැඳුම්කර සංවාදයට ප්‍රධාන දායකත්වය සැපවූයේ එම මගඩියට වගකිව යුතු පාර්ශ්ව විසිනි. එනම් ආණ්ඩුවේ පාර්ශව දෙක වන ශ්‍රී ලංක...
ශ්‍රී ලාංකික ජනතාව තවත් මැතිවරණයක් සඳහා ඡන්දය දීමට බලා සිටිති. එය හෙට (10 දා) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයයි. මෙවර එම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව මැතිවරණ නීතියක්, නව ඡන්ද කොට්ඨාස ක්‍රමයක් සහ ඡන්දය දීමේ නව ක්‍රමයක් අනුවය. එනිසාම, පෙබරවාරි දහය පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දීම...
දූෂණ විරෝධී වෙස් මුහුණ සහ සැබෑ මුහුණ අනුර - රනිල් දීගයේ දුෂ්ට ඉතිහාසයෙන් බිඳක්... සුපුරුදු ආකාරයටම ඊනියා දූෂණ විරෝධයක් පෙරටු කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව තිබේ. බැඳුම්කර හොරාට රට බිලිදීම සඳහා හැකි සියලු මෙහෙයුම් දියත් කොට දූෂණ විරෝධය ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් ති...
කොටි තහනම ඉවත් කළයුතු යෑයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥනම් ප්‍රකාශ කර ඇත. කොටි සංවිධානය නැවත පණගසා නැගිටීම ඉමහත් භක්තියෙන් බලාපොරොත්තු වන මේ සභාපතිවරයා තහනම ඉවත් කරන්නැයි මොරදෙයි. ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානය පුරා වසර තිහක් තිස්සේ මේ මවු බිමට කළ හානිය ලෙහෙසියෙන් අමතක කළ හැකිද? ලෙයි...
මැතිවරණ තේරීම් බාර නිලධාරීන් විසින් විවිධ හේතු දක්වමින් ප්‍රාදේශීය සභා නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම්ට විරුද්දව මේවනවිට පෙත්සම් අටක් අභියාචනා අධිකරණයට යොමු වී ඇත. ඒවා සියල්ලම පාහේ ප්‍රතික්ෂේප වී ඇත්තේ දිනයක් යොදා නොතිබීම හෝ වැරදි දිනයත් යෙදීම හෝ ස්ත්‍රී පුරුෂභාවය වැරදියට යෙදීම වැනි සරල හේතු ම...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්/COPE - The Committee on Public Enterprises) යනු පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාව වේ. 2015 මෙම කෝප් කමිටුව සභාපති ලෙස පත්වන්නේ ජනතා...
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...