පුරවැසි කොලම

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ් 1978 අංක 16 දරන පනතිනි. කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණු අතර ජාතික ප‍්‍රතිපත්තියට අනුකූල වන පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය කිරිම මෙන් ම උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලනය විධිමත් කීරීම සහ එක් එක් උසස් අධ්‍යාපන ආයතනවලට ශි...

කතරගම දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම හිමිවෙන මහානුභාව සම්පන්න කතරගම පුදබිමට පය නොතැබූ ශ‍්‍රී ලාංකිකයෙක් සෙවීම කළුනික සෙවීමටත් වඩා බොහෝ දුෂ්කරය. මැණික් ගෙඟන් දිය නා පිරිසිදු වී නෙළුම් මල් මිටක් දෝතට රැගෙන කිරි වෙහෙර වඳින්නට යන සැදැහැවතුන්ගෙන් අවුරුද්දේ තුන්සිය හැටපස් දිනයේම මෙම පුණ්‍ය ...

බැසිල් රාජපක්‍ෂ සිතනවා ඇති ඔහු සමග විවාද කිරීමට තරම් මා සුදුසු පුද්ගලයකු නො වේ කියා. ඔහු දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න සම්බන්ධයෙන් මා සමග විවාදයකට එළඹෙන ලෙස ආරාධනය කළත් ඔහු ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ. මගේ ආරාධනය ඔහුට විද්‍යුත් තැපෑලෙන් දන්වා ඇති. ඒ නිසා ඔහු එ ආරාධනය ගැන නොදන්නේ යැයි ...

රේගු නිලධාරින් අකුරට වැඩ කරන්රෙ අකුරට වැඩ කරන්රෙ අකුරට වැඩ කරන්රෙ වෘත්තීය කරුණකට. එහි සෘජු රේශපාලෙයක් ෙැහැ. ඇතැම් ඊනියා වෘත්තීයකයන්රේ වෘත්තීය සමිතියක් රෙන් රේගු නිලධාරීන් ොස්පතා වේජෙය කරන්රන් ෙැහැ. එ වෘත්තීයකයන් රේශපාලෙ පක්‍ෂයක් ෙ රවෙව ෙම් රහාඳයි. එතරකාට ඒරක ජොධිපති අරේක්‍ෂකයා කවුද කියල හිතාගන...

අදවන විට ලංකාවේ ප‍්‍රධානතම ප‍්‍රශ්න අතුරින්, ආන්දෝලානාත්මක ප‍්‍රශ්නයක් වී ඇත්තේ නව ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීමය. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, ජනාධිපති බලතල, ඒකීය රාජ්‍ය සංකල්පය, බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවීම සම්බන්ධයෙන් නන් අයුරකින් අදහස් දක්වමින්, මේ දිනවල ව්‍යවස්ථා සං...

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ පාලන බලය හිමි වත්මන් ආණ්ඩුව විසින් මුළු රටම කිසිදු ගැටලූවක් නැති දුප්පත්කමින් තොර ලෝකයේ අංක එකේ දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමෙන් පසුව පී‍්‍රතියෙන් මුසපත්ව සිටින ජනතාව වෙනුවෙන් කරන්නම දෙයක් නැති තැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මෙතෙක් තිබූ ජාතික නිදහ...

හමුදාව උත්තමාචාර කරයි. දේශපාලුවෝ එනකම් හමුදාවේ කොල්ලෝ ගිනි අව්වේ ඉදීවී.පාසල් දරුවෝ ජයමංගල ගාථා කියමින් සුභ පතන්නට අව්වේ කරවෙයි.සුපුරුදු පරිදි ජනාධිපති කතා කරයි. දේශපාලුවෝ පුටු රත්කොට පිටවෙලා යාවී. නිදහස් ලංකාවේ හැම පැතිකඩකින්ම ගිජුලිහිනියන් අත්තටු ගසමින් තම ගොදුර එන්නා සේ හතරවටින් තම ප්‍රනීත ...

සිසුවකුට පහර දුන්නා යැයි කියන ගුරුවරියකට බරපතල වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල මහාධිකරණය කටයුතු කර තිබේ. අදාළ පුවතේ කියවෙන පරිදි එය බොරු චෝදනා මත පැනවූ සිර දඬුවමකි. චෝදනාව බොරු වුවද ඇත්ත වුවද මෙය පුදුමාකාර නඩු තීන්දුවකි. පාතාල නායකයන්ගේ මගුල් ගෙවල්වලට පොලීසියෙන් ආරක්ෂාව සපයන කාල...

71 වන නිදහස් දින සැමරුම සඳහා සියල්ල සූදානම්ය. රාජ්‍යමය මැදිහත්වීමෙන්ද පළාත් මට්ටමෙන් ද නිදහස් දිනය සැමරෙනු ඇත. දේශයේ අභිමානය හා උරුමයන් ඇගැයීම සිදුවන කවර දිනයක් වුව ද අගනා දිනයක් සේ සැලකීමට ශ‍්‍රී ලාංකේය වූ කිසිවෙක් නොපැකිලිය යුතුය. එහෙයින් ජාතිකාභිමානය හෝ දේශානුරාගය ප‍්‍රවර්ධනය කෙරෙනා වැඩසටහන් ප...

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බලයට පැමිණි සෑම අවස්ථාවකදීම රටේ ජාතික ආරක්‍ෂාව, රටේ අභිමානය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, පාවා දුන් අන්දම අප දුටුවෙමු. එම පාවා දීම ඔහු සිදු කළේ ඔහු විසින් නිර්ලජ්ජීව ගනු ලැබු තනි තීරණ වලිනි. 2002 රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා රටේ ජාතික ආරක්‍ෂාව, රණවිරුවන් නින්දිත ලෙස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More