විදේශ පුවත්

ලබන 7 වැනි දින තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර ඇති බව වාර්තා වෙයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

තමන් ලැබූ ඓතිහාසික ජනවරම වෙනුවෙන් රට වැසියන් හට ස්තූතිය පළ කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහමැතිවරණයේ ප‍්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව පාලක භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය. ඊයේ (23) ලද ජනවරමට අනුව නරේන්ද්‍ර මෝදි ඉදිරි වසර 05 තු...

ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ හින්දු ජනතා පක්ෂය ඓතිහාසික ජයක් ලබා ඇතැයි  ඉන්දීය විදේශ අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් මහත්මිය අද(23) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 543කින් 292ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින බවද, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී සභ...

ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අද (23 දා) නිකුත් කිරීමට නියමිතය. මෙවර පැවැත්වුණේ ඉන්දීය ඉතිහාසයේ 17 වැනි මහ මැතිවරණය වන අතර ඒ සඳහා ඡන්ද දායකයින් 67%ක් සිය ඡුන්දය භාවිත කර ඇත. මැරතන් ක‍්‍රමයට පැවැත්වෙන මහ මැතිවරණයක් ලෙස සැලකෙන මෙහි ඡන්ද විමසීම අපේ‍්‍රල් 11 වැනිදා සිට මැයි මස 19 වැනිදා තෙක් කො...

ඉන්දුනිසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන විරෝධතා හමුවේ එරට සාමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. WhatsApp හා Facebook වෙබ් අඩවි එලෙස අවහිර කර ඇත්තේ, එම වෙබ අඩවි හරහා අසත්‍ය පුවත් පළවීම හේතුවෙනි. මීට අමතරව Instagram වෙබ් අඩවියට පිවිසීමට ද අපහසුතා මතුව ඇතැයි වාර්ත...

චීනය සමග ඇති වෙළඳ යුද්ධය නතර කර දමන්නැයි මහා පරිමාණ ව්‍යාපාර කිහිපයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියි. මෙම වෙළඳ යුද්ධය තවදුරටත් පැවතුණහොත් අවසානයේ දී එයින් බලපෑමට ලක්වන්නේ පාරිභෝගිකයින් බව ඔවුන් පෙන්වා දෙයි. මහා පරිමාණ ව්‍යාපාර 173ක් මෙම ඉල්ලීමට හවුල්කරුවන් වී තිබේ...

ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සමීපම අසල්වැසියාය. අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ඉන්දියාව බෙහෙවින් බලපෑවේය. ඓතිහාසික පුරාවෘත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට, ආර්ථිකයට, දේශපාලනයට පමණක් නොව ආගමික තන්ත්‍රයට ද සෘජු බලපැමක් එල්ල කළ බව නොරහසකි. සති ගණනාවක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රති...

හුවාවේ සමාගමේ හැකියාව එක්සත් ජනපදය තවමත් නොදන්නා බව එම සමාගමේ නිර්මාතෘ රෙන් සෙන්ග්ෆෙයි පවසයි. එක්සත් ජනපදය විසින් හුවාවේ සමාගමට එරෙහිව මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චීන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත. එහිදී හුවාවේ ප්‍රධානියා පෙන්වා දී ඇත්තේ හුවාවේ ස...

ඉරාක සහ සිරියානු ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානයට අයත් අන්තවාදී සටන්කරුවන් 5000කට පමණ පිරිසක් උතුරු ඇෆ්ගනිස්ථානයේ දේශ සීමාවන් ආසන්නයේ ස්ථානගතවී සිටින බවට රුසියානු ෆෙඩරල් ආරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂක Alexander Bortnikov සදහන් කරනවා. මෙලෙස එක් රැස්වී සිටින IS සටන්කරුවන් ගෙන් බහුතරයක් සිරියාවේදී යුධ...

ඔස්ට්‍රියානු රජය දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඇද දමමින් ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂයේ සියලු අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉවත්ව තිබේ. මෙය සිදුවූයේ දූෂණ චෝදනා එල්ලවූ ඔස්ට්‍රියානු නිදහස් පක්ෂ නායකයා මෙන්ම එරට නියෝජ්‍ය චාන්සල්වරයා වූ හයින්ස් ක්‍රිස්ටියන් ස්ට්‍රැචේ ට ධූරයෙන් ඉල්ලා අස්වීමට ස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More