විදේශ පුවත්

නවදිල්ලිය S – 400 වර්ගයේ රුසියානු මිසයිල නාශක පද්ධතිය මිලදී ගන්නේ නම් අමෙරිකාව හා ඉන්දියාව අතර සහයෝගීතාවට එය බාධාවක් විය හැකි බව ට්‍රම්ප් පරිපාලනය අද ඉන්දියාවට දැනුම් දී තිබේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ඉන්දියාවේ යුදමය කටයුතු සඳහා නව යුද තාක්ෂණයෙන් සමන්විතව සහය දීමට අමෙරිකාවට පූර්ණ හැකියාව පවති...

ඕමානයේ ගල්ෆ් කළාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම පිටුපස ඉරානය සිටින බව ඇමරිකාව පවසයි. ප්‍රහාරයට ලක්වූ එක් නෞකාවක බඳේ තිබී පුපුරා නොගිය බෝම්බයක් ඉරාන විශේෂ කාර්ය බලකාය විසින් ඉවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඇමරිකානු ආරක්ෂක අංශ විසින් මාධ්‍යට නිකුත් කර ඇත. එසේම මෙම බෝම්බය ගැලවීමට ...

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට සංක්‍රමණික නීති දැඩි කිරිමට පේරු රාජ්‍ය ගත් තීරණය හේතුවෙන් වෙනිසියුලානු ජාතිකයින් දහස් ගණනක් පේරු රාජයට පැමිණ ඇත. පේරු රාජ්‍යට ඇතුල්වීම සඳහා මේ වන තෙක් ජාතික හැදුනුම්පත් තිබීම ප්‍රමාණවත් වුවද නව නීති අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු පේරු රාජ්‍යයට ඇතුලුවීම සඳහා වල...

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ මහතා ලබන 24 වැනිදාත් 30 අතර කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකාවේ සහෝදරත්වය පළ කිරීම ද මෙම රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ යැයිද ප...

5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව, ඉදිරි වසර තුළදී රුසියාව තුළ 5G ජාලය ව්‍යාප්ත කිරීම සඳහා හුවාවේ සමාගම කටයුතු කරනු ඇති බව ඔවුන් කියයි. චීන ජනපති ෂී-ජින්පිං රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කරමින් මෙම ගිවිසුම අත්සන් කිරීමද වි...

මෙක්‌සිකෝවට ග්වාතමාලාවෙන් ඇතුළු වන දේශසීමාවේ ආරක්‍ෂාව සඳහා හමුදා භටයන් හයදහසක්‌ මෙක්‌සිකෝව විසින් යොදවා තිබේ. ග්වාතමාලාවේ සිට මෙක්‌සිකෝව හරහා ඇමරිකාවට සරණාගතයන් ඇතුළු වීම වැළැක්‌වීමට මෙම භටයන් යොදවා තිබේ. මෙක්‌සිකෝව හරහා එන සරණාගතයන් වැළැක්‌වීමට පියවර නොගතහොත් මෙක්‌සිකෝවෙන් ඇමරිකාවට ගෙන...

තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනපති ෂී ජින්පින්ග් මහතා රුසියාවට ගොස් සිටියි. චීන ජනපතිවරයා හා රුසියානු ජනපති ජනපති පුටින් මහතා අතර සාකච්ඡා මොස්කව් නුවරදී ආරම්භ වී ඇත. දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමත් වෙළඳ හා ආරක්ෂක ගනුදෙනු සම්බන්ධව සාකච්ඡා කිරීමත් නායකයින්ගේ අරමුණ බව රුසියානු මාධ්‍ය සඳහන් කර ...

අමෙරිකාව සහ තායිවානය සිදු කිරීමට සුදානම් වන ආයුධ ගනුදෙනුවක් සම්බන්ධයෙන් රොයිටර්ස් පුවත් සේවය අනාවරණයක් සිදු කර තිබේ. එහි දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 02කට ආසන්න වටිනාකමකින් යුත් අවිආයුධ සහ යුද ටැංකි තායිවානයට අලෙවි කිරීමට අමෙරිකාව සූදානම් වන බවය. රහසිගත මූලාශ‍්‍රයන් ඔස්සේ ලබා ගත් තොරත...

තායිලන්ත නව පාර්ලිමේන්තුව එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස හමුදා රජයේ ප්‍රධානී ප්‍රයුත් චාන් ඔචා තෝරාපත්කර ගෙන තිබේ. ඒ අනුව මීට පෙර තායිලන්ත හමුදා කුමන්ත්‍රණයේ ප්‍රධානියා වූ ඔහු එරට සිවිල් ආණ්ඩුවේ නව ප්‍රධානියා බවට පත්වනු ඇති. තායිලන්ත පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට නම් ඡන්ද 375 ක් ලබාගත යුතුයි...

ඉන්දියාවේ පසුගියදා පැවැති මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවෝ 78 දෙනෙකේ තේරී පත්ව සිටිති. මෙය ඉන්දීය මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය බවට පත්ව තිබේ. මෙම සියලුම කාන්තාවන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින පිරිමි මන්ත්‍රීවරුන්ට වඩා වසර 6 කට බාලය. මන්ත්‍රීවරුන් 5...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More