විදේශ පුවත්

මෝසම් වැසි හේතුවෙන් හටගත් ගංවතුරෙන් ඉන්දියාවේ දකුණු දිග සහ බටහිර ප්‍රදේශවල මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දීය බලධාරීන් සඳහන් කළේ, ඉන් පුද්ගල මරණ 72ක්ම වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන් බව ය. කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වන එවැනි ජීවිත හානි සංඛ්‍යාව 31කි. පූනේ ප්...

යේමනයේ ඒඞ්න් වරාය නගරයේ පිහිටි එරට ජනාධිපති මන්දිරය සහ රජයේ හමුදාවන්ට අයත් කඳවුරු සියල්ල කැරලිකරුවන් සිය ග‍්‍රහණයට ගෙන තිබේ. විදෙස් වාර්තා පැවසුවේ නගරය තුළ හමුදාව සහ කැරලිකරුවන් අතර දරුණු ගැටුම් ද පවතින බවය. ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි මානව හිමිකම් සංව...

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ඉස්ලාමිය අන්තවාදීන් දෙදෙනෙක් පිලිපීනයට ඇතුල්වී ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කර සිටිනවා. මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා බෝම්බ සෑදීම හා එරට කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා පිලිපීනයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. පිලිපීනයේ මැනිලා...

ජම්මු කාශ්මීරයට නව පාලකයින් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් මැතිවරණයක් පවත්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ජාතිය අමතමිනි. ඒ අනුව එම ප්‍රාන්ත වැසියන්ට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කරමින් ප්‍රධාන අමාත්‍යවරයෙකු ඇතුළු නව පාලකයින් පිරිසක් පත් කර ගැනීමට අවස්ථා...

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන සංචාරකයින්ට සහ අමුත්තන්ට සංචාරය කරන විට දැඩිසේ සුපරික්ෂාකාරී වන ලෙසත් ගිනි අවි උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන හිංසනයන් බහුලව...

ඉන්දියාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළීමටත් ඉන්දියාව සමඟ තිබෙන ද්විපාර්ශවීය වෙළෙඳ කටයුතු තාවකාලිකවක නවතා දැමීමටත් පාකිස්තානය තීරණය කර ඇත. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් අද (7) පස්වරුවේ පැවැති එරට ජාතික ආරක්ෂක කමිටු රැස්වීමේදී එම තීරණ ගෙන තිබේ. කාශ්මීරය සම්...

ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ(06) අභාවප‍්‍රාප්ත වී තිබේ.හෘද්‍යාබාධයකින් නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ඇය අභාවප‍්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 1952 පෙබරවාරි මස 14 වනදා උපත ලද ඇය, මියයනවිට 67 වන වියේ පසුවිය. ...

බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන ලඩාක් කලාපය ඉන්දීය මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන වෙනම භූමි ප්‍රදේශයක් බවට පත් කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් වෙනම පාලන ඒකකයක් ලෙස නම් කෙරුණු පළමු අවස්ථාව මෙයයි. හිමාල කඳුකරයේ පිහිටි ජම්මු කාශ්මීරයට අයත් ලඩාක් කලාපයේ...

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ, වෝල්මාර්ට් සුපිරි වෙළෙඳ සැලක් තුළ විවෘත වෙඩි තැබීමක් සිදුකරමින් සමූල ඝාතනය සිදුකළ තරුණයා සුදු අන්තවාදියෙකු බව විශ්වාස කෙරෙයි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පිරිසක් තුවාල ලැබීය. තුවාල ලැබූවන් අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නන්ද වෙත...

ඇමෙරිකාවේ ටෙක්සාස්හි අගෝස්තු 4 වැනි දින සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ(05) මිය ගොස් ඇතැයි ද, ඒ අනුව ටෙක්සාස් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, පොලිසිය කියයි. තුවාල ලැබූ පිරිස බැලීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More