පුරවැසි කොලම

ඉන්දියානු සාගරයේ භූ දේශපාලන සහ යුදමය වශයෙන් ඉතාම වැදගත් මර්මස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව නම් දූපතේ වැසියන්ට ඒ වාසනාවන්ත පිහිටීම අද වන විට අවාසනාව කැඳවන සාපයක් බවට පත්වෙමින් ඇත. ඊට හේතුව එම මර්මස්ථානය තම බල කඳවුරක් බවට පත්කර ගැනීම සඳහා ලෝක මහා බලවතුන් ත්‍රිත්වයක් එකිනෙකා පරයමින් කුලල් කා ගැනීමය....

අපේ‍්‍රල් 21 පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් මේ රටටත් ජන සමාජයටත් සිදුවූ විනාශය වචන කළ නොහැකි තරමේ එකකි. මේ මොහොත වන විට එම ප‍්‍රහාරය නිසා සමස්ත රාජ්‍යයම දරුණු බි`දවැටීමකට ලක්වී අවසන්ය. මේ බෝම්බ ප‍්‍රහාරය අපට එල්ල කරනු ලැබුවේ සහරාන් හෂීම් විසිනි. රටේ ජීවත් වූ මිනිසුන් දෙසියපනහක් පමණ අප‍්‍රාණික මළම...

අප රටේ බොහෝ ප්‍රශ්නවලට හේතුව සිංහල බෞද්ධ යැයි කියන නිවට නියාළු කසිකබල් දේශපාලනඥයන් බව දැන් පැහැදිලියි. ඔවුන්ගෙන් ඇතැමකු කෙලින් ම බටහිරයන් වෙනුවෙන් පෙනී සිටින බටහිර දාසයන්. බටහිර න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරන ඔවුන්ට බටහිරින් වරප්‍රසාද ලැබුණත් නැතත් වහල් මනසට අනුව ඔවුන් බටහිරයන් කියන දේ කරනවා. අන...

අද කාලයේ හැටියට, ‘හිරේ යාම’ අමුතුම තාලේ වැඩකි. ඔන්න පොලිසියෙන් උසාවි ගෙනියනවා ය. උසාවියේ දී නඩු අසා දඩ ගහනවා ය. නැතිනම්, හිරේ දමනවා ය. හිරේ දමන අය, බන්ධනාගාරයට රැගෙන යන්නේ හිර ගෙදර බස් එකෙනි. උසාවියේ දී යසට හිටපු මිනිස්සු, හිරගෙදරට ඇතුළුවූ සැණින් ම, උන්හිටි ගමන් ලෙඩුන් වෙති! ලෙඩවූ සැණින් ම, ඔව...

ඉතිහාසයේ කිසිදු දිනයක නොවූ විරූ භීතියකින්, සංත‍්‍රාසයකින් පසුගිය සති කීපය ගෙවා දමන්නට ශ‍්‍රී ලාංකිකයන්ට සිදුව තිබිණි. සමීපතම මිතුරන් ලෙස ළඟ සිටින මුස්ලිම් ජාතිකයා විශ්වාස කිරීමට අපහසු තත්ත්වයක් උද්ගත වීම නිසා මුළු සමාජයම දැඩි අපහසුතාවකට ලක්ව තිබුණේය. මේ විශ්වසනීයත්වය බිඳී යෑමට හේතු භූත වූ කරුණ...

ජවිපෙ අනුර කුමාරට හදිසියේම රනිල්ගේ ආණ්ඩුව පෙරළන්නට හිතක් පහළ වී තිබේ. මේ තීරණයත් සමග මෙතෙක් අනුර කුමාරගේ වැඩ නිසා පාරට බහින්නට බැරුව සිටි ජවිපෙ සාමාජිකයන් මේ දිනවල ඉතා සතුටින් කල දවස ගත කරති. අනුර කුමාර රනිල්ට කඬේ යනවා කියූ බයියනේ ඇද්ද තොපිට හූ හූ යැයි කියති. ජවිපෙ සාමාජිකයන්ගේ මොළයටම ගැළපෙන අන...

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ආර්. 2 පී ප්‍රඥප්තිය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවට අනතුරු අ`ගවා ඇත. මේ ප්‍රඥප්තිය යටතේ රටෙහි ජනතාව රැකීමට රජය අපොහොසත් නම් සාම හමුදාවක්‌ මෙරටට එවීමට හැකිවේ. මෙම ආර් 2 පී ප්‍රඥප්තිය ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සිහිපත් කළේ බී. බී. සී. සේවාව සහ බ්‍රිතාන්‍ය පුවත...

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ මහ මැතිවරණය අවසන් වුණේ පාලන බලය හොබවන නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයට (BJP) විශිෂ්ට ජයග්‍රහණයක්‌ අත්කර දෙමිනි. ආසන 573 කින් සමන්විත ලෝක්‌ සභාවේ ආසන 351 ක්‌ දිනා ගනිමින් බී.ඡේ.පී ය ශක්‌තිමත් ඉන්දියාවක්‌ ගොඩනඟන බවට නැවත වරක්‌ ප්‍රතිඥ දී තිබේ. මැතිවරණ ප්...

මේ සටහන තබන අද දිනය මැයි 13 ය. දහතුන නපුරු යැයි ඇතැම්හු කියති. එහෙත් අපට නම් සිතෙන්නේ මැයි 13 යනු මේ රටටත් සමස්ත ශී‍්‍ර ලාංකිකයන්ටත් වාසනාව ගෙන ආ දිනයක් යැයි යන්නය. අපට වාසනාවක් වූ ඒ 13 අවාසනාවන්ත වූ තිරිසනෙක් එදා මේ පොළොවේ විසීය. හේ අන් කවරෙකුවත් නොව, මිනීමරු වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය. මැයි ...

කොටි ත‍්‍රස්තවාදය පැවති 2009 වසරට පෙර යුගය ද අපට හොඳටම මතකය. එකල ද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වරින් වර සිදු විය. එහිදී ද අහිංසක නිරායුද මිනිසුන් මිය ගිය බවත් බොහෝ පිරිස් තුවාල ලබා, රටට දේපොළ හානි සිදු වූ බවත් ඇත්තය. එහෙත් ඒ කිසිම මරාගෙන මැරෙන කොටි බෝම්බ ප‍්‍රහාරයකින් මෙතරම් රට අඩපණ වීමක් සිදු වූ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More