පුරවැසි කොලම

පවතින දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරණ සූදානම පිළිබඳව විමසා බැලීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමඟ කළ සාකච්ඡාවයි. ප‍්‍රශ්නය - මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අපේක්‍ෂකයා අනෙක් අපේක්‍...

බැසිල් රාජපක්‍ෂ ඉන්දියාවේ පුවත්පතකට ප්‍රකාශයක් කරලා. සුපුරුදු විධියට ඔහු තමාට ජාතිකත්වයක් නැති බව කියලා. ඔහු කියා ඇත්තේ උපරිම ලෙස බලය බෙදනවා කියා. උපරිම ලෙස බලය බෙදන්න පොදුජන පෙරමුණක් අවශ්‍ය නැහැ. එ ජා පක්‍ෂය හරි චන්ද්‍රිකා හරි ඉඩක් දුන්නොත් ඒ කරාවි. බැසිල් හදන්නේ ගෝඨාභයගේ ඡන්ද කඩන්න ද? බැසිලි...

ස්වාධීන කොමි­ස­මක් යටතේ පැවැ­ත්වෙන ප්‍රථම ජාතික මැති­ව­ර­ණය වන්නේ මෙවර පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි. මෙරට පැවැති වෙන කිසිදු මැති­ව­ර­ණ­ය­කට වඩා නිද­හස් සහ සාධා­රණ මැති­ව­ර­ණ­යක් බවට මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය පත් කර­ගැ­නී­මට මැති­ව­රණ කොමි­ස­මද විශාල වෙහෙ­සක් දරයි. මෙතෙක් කලක් අත නොගැසූ ඉස­ව්ව­ල...

ශ‍්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම් සඳහා දැන් මුළු රටම සූදානම්ය. ජනාධිපතිවරණයට තව ඇත්තේ සති පහක කාලයකි. මුළු රටම දේශපාලන වාද විවාදවල පැටලී උණුසුම්ව ඇත. දේශපාලන කරලියේ සංවාදයට ලක් වූ මාතෘකා අතර මේ දිනවල ප‍්‍රධානතම කාරණාවත් වී ඇත්තේ අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් පවතින විදේශීය ඇඟිලි ගැසීම්ය. ව...

මේ වන විට ජාතික බලවේගයේ විවිධ විද්වතුන් එකවර පරස්පර විරෝධී ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කරන බව පෙනේ. එක් කණ්ඩායමක් මෙතෙක් ඔවුන්ගේ ප‍්‍රධාන සටන් පාඨය වූ පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවට 'විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකරනු' යන සටන් පාඨයට මාරු වී සිටිති. අනෙක් කණ්ඩායම වර්තමාන පළාත්සභා ක‍්‍රමය අහෝසි ...

‘සම්මුතියේ මාලිමාව’ යනු විද්වද් භික්ෂු සංසදය හා තවත් ජාතික සංවිධාන ගණනාවක් එකතු වී පත් කරන ලද මහජන කොමිසමක් විසින් සම්පාදනය කරන ලද දේශපාලනික හා සමාජීය ප‍්‍රතිසංස්කරණ යෝජනාවකි. මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ 1956 දේශපාලන පෙරලියේ දිශානතිය සඳහා මතවාදිමය පදනමක් සැපයූ 1955 බෞද්ධ කොමිසමේිදස පනත’ අනුව යමින් නූ...

සම්මුතියේ මාලිමාව නමින් ඉදිරිපත් කළ දස වැදෑරුම් උපාය මාර්ගික රාමුවේ පළමු උපාය මාර්ගය වන “ ජාතියට නව දැක්මක්, නව ව්‍යවස්ථාවක්, ශක්තිමත් බලවත් ස්වාධීන රටක් ” යන තේමාව යටතේ අනාගතයේදී නව පාලනයක් මඟින් රටට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට පොදු ජනතා එකඟතාවයක් ඇතිවන්නේ නම් එම නව ව්‍යවස්ථාවට ඇතුල්විය යුතු...

යටජිත යුගයේදී ආක්‍රමණිකයා විසින් ආයුධ බලය සහ ගිවිසුම් යොදාගනිමින් ස්වදේශීය හමුදා යටත් කිරීමෙන් පසුව සහ රාජ්‍ය බලය සහ රාජ්‍ය සතු වත්කම් අත්පත් කර ගැනීමෙන් පසුව මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූයේ භූමිය අත්පත් කර ගැනීමය. ආක්‍රමණිකයා සහ යටත් විජිතයේ වැසියන් අතර සෘජු ගැටුම් ආරම්භ වන්නේ එම ක්‍රියාවලිය සහ ...

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින හතලිස් තුනකි. ජනාධිපතිවරණ සටන මේ වන විට උණුසුම් වෙමින් පවතී. මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මේ වන විට අපේක්ෂකයන් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. මෙම 20 දෙනාගෙන් 10 දෙනෙකු ස්වාධීනව තරග කිරීමට ඇප තැන්පත් කර ඇත. ශ‍්‍රී ලංකා සමාජවාදී පක්ෂය, අපේ බලය ජනත...

1940 ගණන්වලදී, එතෙක් පැවති බලසම්පන්න අධිරාජ්‍යයක් ඉතා චාම් වස්ත්‍රයකින් සැරසුණු මිනිසෙකු විසින් පරාජයට පත් කරනු ලැබිණි. ඔහු, මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි නො එසේනම් බොහෝදෙනා හඳුන්වන පරිදි මහත්මා ගාන්ධි ය. මේ කාලය වන විට ඉන්දියාව යනු බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ රටවල් සමූහයකින් සැදි බ්‍රිතාන්‍ය අධිර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More