විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා පියෝන්ග් පාලනයට උපදෙස් දෙමින් පවසා ඇත්තේ අමෙරිකාව සමඟ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා දැනටමත් කඩා කප්පල් වී ඇති බැවින් සහ අමෙරිකාවට ලබා දී ඇති විකල්ප ක්‍රියාමාර්ග වලට යාමට දී තිබූ කාලය අදින්(31) අවසන් වන බැවින් ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන ලෙසයි. කිම් ජෝන් උන් ම...

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට රුසියාව ඉදිරිපත් කළ සයිබර් අපරාධ වැලැක්වීම සඳහා සමස්ත ලෝකය පුරා විසිරී සිටින විශේෂඥයන්ට එක්ව කටයුතු කිරීම පහසු කරවන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. යෝජනාව කෙටුම්පත් කිරීම සඳහා රටවල් 47ක නියෝජිතයෝ සහභාගී වූ බව වාර්තා වේ. රටවල් 193ක් නියෝජනය කරනු ලබන එක්සත් ජාත...

ලෝකය පුරා විසිරී සිටින බැංකු කරුවන් 2015 සිට මුහුණ දෙමින් සිටින තම සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේ අර්බූදය 2020 වසරේදීද අවසන් නොවන බව නිව්යෝක් නුවර සිට ක්‍රියාත්මක මුල්‍ය සමාගම් පිළිබඳ විශ්ලේශනය කරනු ලබන බ්ලූම්බර්ග් සමාගම පවසයි. ආර්ථික වර්ධනයේ සිදුවන පහළ යාම මෙම තත්වයට හේතුවී ඇති බව බ්ලූම්බර්ග් ආය...

චීනයේ ජංගම දුරකතන දැවැන්තයා වන හුවායි සමාගම සහ ඔප්පෝ සමාගම එකතුවී ඉන්දියානු වෙබ් සංවර්ධකයන් උපයෝගී කර ගනිමින් google ජංගම සංචල සේවාවට විකල්පයක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඔවුන්ගේ එකමුතුවේ සාර්ථකත්වය ආසියානු වෙළෙඳපොළ මෙන්ම ඉන් එපිට වෙළෙඳ පොළද අත්පත් කරගැනීමට ඇති ඉඩ...

ඉතිහාසයේ පළමු වතාවට ඉරානය ,රුසියාව සහ ඉන්දියාව එක්ව ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදේ නාවික යුද අභ්‍යාසයක නිරතව ඇති බව වාර්තාවේ. යුද අභ්‍යාසය සම්බන්ධයෙන් කෙටි  නිවේදනයක් නිකුත් කරන ඉරානය සඳහන් කළේ ජාත්‍යන්තර නාවික වානිජ කටයුතු ආරක්ෂා කිරීම පිණිස මෙම යුද අභ්‍යාසය කිරීමට තම රාජ්‍යයන් තුන කටයුතු කළ බවයි. ...

අමෙරිකානු සෙනෙට් සභාව චීනයට එරෙහිව ආරක්ෂක පනත සම්මත කරගත් වහාම චීනය තම නොසතුට ප්‍රකාශ කර තිබේ. මෙම පනත ජාත්‍යන්තර ක්‍රමවේදයන් බරපතල ලෙස කඩාකප්පල් කරනු ලබන බව චීනය සඳහන් කර සිටී. චීන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන පරිදි අමෙරිකාව ජාත්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේදී ඕනෑවටත් වඩා වැරදි පූර්වාදර්ශයන් ප...

සිරියාවේ සිටින ජිහාඩ්වරුන්ට එරෙහිව සටන් කිරීමට එකඟතාවය ප්‍රකාශ කර තිබියදීත් අමෙරිකාව ඔවුන්ව සිරියාවට එරෙහි ප්‍රතිපත්තියක සිට මෙහෙයවනු ලබන බවත් ඉඳහිට ඔවුන්ට උදව් උපකාර කිරීමට පෙළඹෙන බවත් සිරියානු විදේශ ඇමතිවරයා පවසයි. ඊයේ(25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් සිරියානු විදේශ ඇමති වාලිඩ් මුආල්ල...

බොලිවියාවේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ විපක්ෂය ගෙනගිය උද්ඝෝෂන හා එරට ආරක්ෂක අංශ කුමන්ත්‍රණකාරී ලෙස හැසිරීම හේතුවෙන් රටින් පලායාමට සිදුවූ බොලිවියානු ජනාධිපතිවරයා නැවත වරක් එළඹෙන මහ මැතිවරණයෙන් ඔහු නායකත්වය දෙන "සමාජවාදය සඳහා වූ ව්‍යාපාරය( MOVEMENT FOR SOCIALISM) " ජයග්‍රහනය කරවන බවත් ඉන් ...

අමෙරිකාව නොර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතිය හා සම්බන්ධවී සිටින යුරෝපයේ රටවල් වලට අයත් සමාගම් වලට සම්බාධක පනවනවා යැයි කරනු ලබන තර්ජන හමුවේ ස්විස් නෙදර්ලන්ත සමාගමක් වන "ඕල් සීස්" සමාගම බෝල්ටික් මුහුදේ ගෑස් නල එලීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුසියානු බල ශක්ති ඇමතිවරය...

අමෙරිකානු හමුදාවේ නවතම බල ගනය වන අභ්‍යවකාශ බලකාය පිහිටවනු ලැබූ පළමු මොහොතේම චීන මහජන සමූහ ආණ්ඩුව තම අප්‍රසාදය පළ කිරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ජෙන් ශුන් මහතා ප්‍රකාශ කර සිටියේ "පසු ගිය සතියේ අමෙරිකානු වාර්ෂික අයවැය මගින් අනුමත වූ ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More