පුවත්
පුරවැසි කොලම

මෛත්‍රි - මහින්ද පාර්ශ්ව දෙක එකතු වීම ගෝලීය ශ්‍රී ලංකා සංසදය විදියට ඔබ දකින්නේ කොහොමද? ඉතාමත් හොඳ දෙයක්. මේ නිසා රටට වෙන්න ගිය බලගතු අර්බුදවලින් ගොඩ එන්න පුළුවන්කම ලැබෙනවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ජාතියේ වාසනාවක්. අපිට ඕනි මහින්ද මහත්තයා අගමැති කිරීම නෙවෙයි. රනිල් වික්‍රමසිංහ අගමැතිකමි...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි තංගල්ල නගර සභාවේ 2019 සදහා වූ අයවැය අද (05) දින වැඩි ඡන්ද 03න් පරාජයට පත් වූහ. තංගල්ල නගර සභාවේ සභාපති රවිදු වෙදආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසරේ ආදායම් හා වියදම් ඇස්තමේන්තු ගත අය වැය මෙලෙස පරාජයට පත් වූයේය. අද පෙරවරු 10 ට තංගල්ල නගර සභාවේ අයවැ...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිවරයාද සම්බන්ධ බව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා තවත් හෙළිදරව්වක් සිදු කරමින් පවසයි. ඔහු මේම හෙළිදරව්ව සිදුකරනු ලැබුවේ අද (05) අම්පාර ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි...

දේශීය පුවත්

තම පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.අද පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ. වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසුපෙළ කි...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට එරෙහිව විභගවන මූලික අයිතිවාසිකම් නඩුවේ සත් සාමාජික විනිසුරු මඩුල්ල හමුවේ අද දින (05) නීතිපතිවරයා විසින් ඉතා දීර්ඝ සහ ප්‍රභල කරුණු ඉදිරිපත් කිරීමක් කරන්නට යෙදුනි. එහි අන්තර්ගතය විසින් තමාගේ තර්ක විතර්ක සුනු විසුනු වන බව දුටු පෙත්සම්කරුවන්ගේ නීතිඥයින...

දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපයේ බුදු පිළිමයක් තබා වන්දනා මාන කළ සිංහල සිසුන් කිහිප දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී විවෘත අධිකරණය අමතමින් ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නීතිපතිවරයා වෙනුවට ...

දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේත්, ඇමති මණ්ඩලය එම ධුරවලත් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර ඇති නමුත් අගමැති හෝ ඇමති තනතුරුවල පුරප්පාඩුවක් වී නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදු...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව අයාලේ යවමින් දිනපතා නියමිත කටයුතු සිදු කරනු වෙනුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතා සාප්පුවක් බවට පත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(05) පාර්ලිමේන්තුවේදී කථානායක වරයාට විරෝධය පළ කොට ඇත. අදට නියමිත පාර්...

ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කල නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණ සමග එකග නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම බී ධන ස්ථාවර කාණ්ඩයේ සිට බී කාණ්ඩය දක්වා පහල හෙලීමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් ගෙන ඇති ...

විදේශ පුවත්

රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්‍රබල භුකම්පනයක් සිදුවිමත් සමග පැසිෆික් මුහුදු කළාපයට සුනාමි අනතුරු ඇගවිමක් නිකුත් කිරිමට පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇගවිමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා. පැසිෆික් මුහුදේ පිහිටි ලෝයලටි දුපත් සමුහයේ ප්‍රධාන දුපතක් වන නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ රිච්ටර් ඒකක 7.6ක ප්‍රභ...

දේශීය පුවත්

මරණ දඩුවමට නියමව සිරගතව සිටින රණවිරුවන්ට නිදහස ලබාගැනීම සදහා වන පාගමනක් පසුගියදා අනුරාධපුරයෙන් ආරම්භවිය. එම පාගමන ඊයේ (04) සවස කොළඹට ලගා වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි තම ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් ඔවුන්ට පවසා සිටින ලද්දේ තමන් බලයට පැමිණ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැතැයි ඹීට ටික වේලාවකට පෙර නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය. නීතිපති ජයන්ත ජයසූරිය විසින් මෙම අදහස් පල කරන ලද්දේ අදාළ පෙත්සම් ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 12 බදාදා පස්වරු 1.00 තෙක් කල් තබා තිබේ. මීට සුළුවේලාවකට පෙර කථානායක කාර්යාලය විසින් මේ බව නිවේදනය කළේය. අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වු අතර ඊට පෙර කථානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ට ආරම්භ ...

දේශීය පුවත්

පසුගිය නොවැම්බර් 14 දින සහ ඊට පසුව පාර්ලිමේන්තුවේ සම්මත කරගත් විශ්වාසභංග යෝජනා හා 2018 දෙසැම්බර් 03 වන දා අධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝග අනුව වර්තමානයේ අමාත්‍ය මණ්ඩලයන් ක්‍රියාත්මක නොවන බැවින් හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග හෝ විධාන ලබාදිය හැකි අධිකාරියන් දැනට ක්‍රියාත්මක නොවන බැවින් ජනාධිපති...

දේශීය පුවත්

අද (05) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබුණි. කෙසේනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම අද තනිවම පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටි අයුරු දක්නට ලැබුණු බව පාර්ලිමේන්තුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. එහිදී මාධ්‍ය වේදීන් නැගූ...

දේශීය පුවත්

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන් වී තිබේ. අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇත අතර මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබුණි. මේ අ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහිව හා අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට පැනවූ අතුරු තහනම ස්ථිර බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුනහොත් අලුත් ආණ්ඩුවක් පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. ඊයේ(...

දේශීය පුවත්

රටේ ජනතාවගේ වැඩි අවධානයක් යොමුව ඇති පාර්ලිමේන්තු රැස්වීම අද (05) පෙරවරු 10.30 ට පැවැත්වෙයි. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ යෝජනාවක් ඉදිරිපත් කිරීම බව දේශපාලන ආංචිමාර්ග සදහන් කරයි. එහ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු අර්බුදයෙන් ප්‍රයෝජනය ගෙන රැඳවුම් බාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 105ක පිරිස මුදා ගන්නා ලෙස කොටි ඩයස්පෝරා උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ වලට බලපෑම් කර ඇත. මෙවන්අ වස්ථාවක් මතු එළැඹෙන්නේ නැති බවත් එම කොටි ක්‍රියාකාරීන්ට ජනාධිපති සමාව ලබා ගන්නා ලෙසත් ඩයස්පෝරාව තවදුරටත් එම දේශපාලන පක්...

දේශීය පුවත්

පවතින තත්ත්වය මත මහමැතිවරණයක් පැවැත්වීමෙන් කිසිවෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමක් නොවන බව එළිය සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. කොළඹ ඊයේ(04) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාවේ ඇත්තේ ලිඛිත අරමුණු කිසිදු තැනක සඳහන් කර නොමැති බව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More