පුවත්
දේශීය පුවත්

හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය භාර නොදීම නිසා නව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ට වැඩ භාර ගැනීමට නොහැකි වී ඇත. එම තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩ භාරගැනීම දින නියමයක් නොමැතිවව කල් දමා ඇති බව වාර්තාවේ වේ. සම්බන්ධන් මහතා එසේ විපක්ෂ නායක පුටුවට ඇලී සිට...

දේශීය පුවත්

පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කරන කල්ලියක් පිළිබඳව පුවතක් රටේම ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම බුද්ධ ප්‍රථිමා විනාශ කළ පුද්ගලයෙකු අල්ලා ගෙන පොලීසියට භාර දීමට ප්‍රදේශවාසී තරුණයෙකු සමත්ව තිබේ. බුදු පිළිම විනාශ කිරීමේ නිරත මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ...

දේශීය පුවත්

මෝදර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. අද(26) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව තිබේ. තුවාල ලැබූ සිව්දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායකවරයා වශයෙන් ලබන ජනවාරි දෙවැනි සතියේදී විපක්‍ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කරන බව විපක්‍ෂයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය. පාර්ලිමේන්තුව නව වසරේ ජනවාරි 8 වැනිදා රැස්‌වීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව විපක්‍ෂ නායක කාර්යාලයේ කටයුතු ආරම්භ කෙරෙනු ඇතැයි ද එම ප්‍...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව අන්තර් ජාතික අධිකරණයට යොමුකරන ලෙස ඉල්ලමින් කොටි ඩයස්‌පෝරාව ඉදිරිපත් කර තිබූ අත්සන් 11049 කින් යුත් පෙත්සමක්‌ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. මෙම ඉල්ලීම ඉටුකිරීම සඳහා අත්සන් ලක්‍ෂයක්‌ අවශ්‍ය වේ. අත්සන් ලක්‍ෂයක්‌ නොලැබීම නිසා එම ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව...

දේශීය පුවත්

දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබු පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. අද පස්වරුවේ මෙම තීරණය ගත් බව බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරින් රියදුරු සංගමයේ ප්‍රධාන ...

Notice Board

සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 14ක් සපිරෙයි. ඉන් මියගිය පුද්ගලයින් සිහිකර අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන්නැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එසේම අදට යෙදී ඇති ජාතික ආපදා සුරක්ෂිත දිනයට සමගාමීව සියලූ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ද...

දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණ එළඹෙන අප්‍රේල් මස මහමැතිවරණයකට සුදානම් බව එක්සත් ජාතික පෙරමුණේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (25) මහරගම අපේක්ෂා රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ය. දැනටමත් තමන් මෙම යෝජනාව පක්‍ෂ නායකත්වය...

දේශීය පුවත්

පසුගිය දින කිහිපය පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පවුල් 23,054 කට අයත් පුද්ගලයින් 73,851 දෙනෙකු විපතට පත්ව යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී එක් අයෙකු මිය ගොස් ඇති බවට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි. මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ...

දේශීය පුවත්

උතුරු පළාත ඇතුලු දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ගං වතුර ආපදා තත්වය හේතුවෙන්වි පීඩාවට පත්ප ජනතාවට කඩිනමින්ක්‍ සහන සැලසීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වගකිවයුතු ආයතන වලින් ඉල්ලීමක් කරයි. විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් කර ඇත...

දේශීය පුවත්

සාමාන්‍ය පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වීමේ සූදානමක් පවතින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. 2017 අපොස සා/පෙළ ගණිතය උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා එක් උත්තර පත‍්‍රයට රු. 140 ක් ගෙවන ලද අතර එය මෙවර (2018) රු. 120 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇත...

දේශීය පුවත්

නව ජනාධිපති නීතීඥවරු 25 දෙනෙකු 2019 ජනවාරි මස 18 වැනිදා දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තාවේ. එම ලැයිස්තුවේ රූපවාහිනී සභාපති ලෙස කටයුතු කළ සරත් කෝන්ගහගේ හා දේශපාලනඥ මෛත්‍රී ගුණරත්නද සිටී. එම ජනාධිපති නීතීඥවරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ. 1. චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය. 2. සතේන්ද්‍ර මෛත්...

දේශීය පුවත්

පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාදිරියාගම ආසිරිගම නාමල්පුර විශේෂෙන් හොරිවිල ගොවි කලාපය මෙම බඩඉරිඟු වගා කොට තිබේ .ගොවීහු පෙන්වා දෙන්නේ මින් කිසිදු කාලයක නොදැකපු සේනා නැමති දළඹු විශේෂය තම ගොවිබිම් ආක්‍රමණය කොට තිබෙන බවය. හොරිවිල පාරම්පරික ගම්මානේ අක්කර තුන්සීයකට අධික භූමි ප්‍රමාණයක ප...

දේශීය පුවත්

අලුතින් පත්කර තිබෙන කැබිනට් මණ්ඩලයේ ඇතැමුන්ට චෝදනා තිබුණත් වැරැදිකරුවන්වී සිටින කිසිවකු කැබිනෙට්ටුවේ නැතැයි විදුලි සන්දේශ, ඩිජිටල් පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. රවි කරුණානායක මහතාට එල්ලවී ඇත්තේ චෝදනාවක් පමණකැයිද ඒ මහතා වැරැදි කර ඇත්නම් අධිකරණය හමුවේ නඩු ...

දේශීය පුවත්

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ලංකා ලීඩ් නිව්ස් ‌ෙවෙත වාර්තාවේ. මෙම සිදුවීම අද උදෑසන 6.30 ට පමණ සිදු වී තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ග...

විදේශ පුවත්

පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට පකිස්තානු අධිකරණයක් මගින් වසර හතක සිර දඬුවම් නියම කර තිබේ. නවාස්‌ ෂරීෆ්ට අයත් සවුදි අරාබියේ පිහිටි අල් අසීසියා නමැති යකඩ නිෂ්පාදනාගාරයක්‌ මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව හෙළිකිරීමට අපොහොසත් වීම ෂරීෆ්ට එරෙහිව නැඟුන චෝදනාවයි. මීට අමතරව ඩොලර් මිලියන ව...

දේශීය පුවත්

ලබන වසරේ මාර්තු මාසයේ ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැලසුම් සකස් කරමින් සිටින බව ලංකා ලීඩ් නිව්ස් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා...

දේශීය පුවත්

එළැඹෙන 2019 වසර මැතිවරණ වසරක්‌ හෙයින් ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (24 දා) දැනුම් දී තිබේ. සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන...

දේශීය පුවත්

ජනතාව අන්ධකාරයෙන් ආලෝකයට පැමිණවීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්ප්‍රාප්තිය සමරමින් සමස්ත ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. අසිරිමත් නත්තල නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදු...

දේශීය පුවත්

වම ගැන කතා කරන ජවිපෙ අද ජනතාවගේ පරම සතුරන් බවට පත් වී සිටින බවත් බටහිර බලවේගවල රූකඩ ලෙස කටයුතු කරන බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි. පසුගිය (21) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විධායක සභික නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා මේ බව කියා සිටියේය. ‘‘එක්සත් ජාතික පෙරමුණ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More