පුවත්
දේශීය පුවත්

ගංවතුරෙන් අවතැන්වූ උතුරේ ජනතාවගේ පිහිටට මේ අවස්තාවේ සිටින්නේ යුද හමුදාව පමණක් බවත්, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ ඩයස්පෝරාවේ මේ අවස්තාවේ එම ජනතාවට පිහිට නොවන්නේ මන්දැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රශ්න කරයි. පසුගිය යුද සමයේ මියගිය අය පිළිබඳව නිතර කතා...

විදේශ පුවත්

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් හදිසියේම නත්තල් සංචාරයක් සඳහා ඉරාකයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් වෙත පැමිණ තිබේ. නත්තල් දින රාත්‍රියේ අල්-අසාද් ගුවන් හමුදා කඳවුරට පැමිණි ජනපති යුවළ ඇමෙරිකානු හමුදාවේ සේවය, ඔවුන්ගේ සාර්ථකත්වය මෙන්ම, ඔවුන් සිදුකරන කැපකිරීම මෙහිදී ඇගයීමට ල...

දේශීය පුවත්

රාමඤ්ඤ නිකායේ කතිකාවක් පනත ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සකස් කොට ඇති පනත් කෙටුම්පතක් මේ වන විට බුද්ධශාසන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති බව හෙළිදරව් කරමින් මාධ්‍යයට අදහස් දැක්වූ ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර නායක හිමිපාණන් එම පනත් කෙටුම්පත' දුප්පත් වැඩක්' ලෙස හැඳින...

දේශීය පුවත්

ලැබෙන පළමු අවස්ථාවේදීම පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී දිසානායක මහතා පැවසීය. ඡන්දයකින් හෝ වෙනත් ආකාරයකින් එය සිදුකරන බව කී දිසානායක මහතා ඉක්මණින් ඡන්දයක් පැවැත්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් ...

දේශීය පුවත්

මාවනැල්ල, කඩුගන්නාව ආදී ප්‍රදේශවල බුදුපිලිම කඩා දමමින් ජාතිවාදී ගැටුම් ඇවිල වීමට යම් සංවිධානාත්මක ක්‍රියාවලියක් දියත් වී තිබෙන බව ඉතා පැහැදිලි බවත් එහි අවසන් අරමුණ ජාතිවාදී ගැටුම් අවුළුවා විදේශීය මැදිහත්වීමකට පාර කැපීම බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවක...

දේශීය පුවත්

තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ පිහිටා ඇති හමුදා කඳවුර එයින් ඉවත් නොකරන ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසීන් පෙරේදා (25 දා) විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාව තිරුක්කෝවිල් හමුදා කඳවුර ඉදිරිපිට පැවති අතර විශාල පිරිසක් මෙයට සහභාගි වී සිටියහ. මෙම හමුදා කඳවුර ඉවත් කිරීමෙන් මත්ද්‍රව්‍ය උවදුර වැඩි වීමටත් හා මත්ද්‍රව්‍ය භ...

දේශීය පුවත්

වත්මන් කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30ට වඩා වැඩි විය යුතු බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර නැවත අවධාරණය කරයි. මේ වනවිට අමාත්‍ය ධුරයක් ලැබී නොමැති එහෙත් අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු යැයි ඔහු විසින් යෝජනා කරන මන්ත‍්‍රීවරුන්ගේ නම් ද සඳහන් කරඇත. ඊයේ (26) රාත‍්‍රියේ ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනකට එක්...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව දන්වමින් තමා කථානායක කරු ජයසූරිය වෙත යැවූ ලිපියට මේ වන තුරුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසයි. විපක්ෂ නායක ධු...

දේශීය පුවත්

ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. පමුණුගම ප්‍රදේශයේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අවුරුදු 45ක් වන කාන්තවක් වේ. පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ බ්ලූමැන්ඩල් ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ජනවාරියේ දී සුබ නැකතින් එකතුවන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක මහතා පවසයි. පක්ෂ දෙක එකතුවී පොදු ලකුණක් යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බව කී ඒකනායක මහතා පොදු ලකුණු තීරණය කිරීමට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව ප්‍...

දේශීය පුවත්

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වි නොමැති බව දැනට සිදු කළ පරික්ෂණ වලින් මේ වනවිට අනාවරණය වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවර...

පුරවැසි කොලම

ජනාධිපති නීතිඥකම භාර නොගත් තිදෙනෙක් @තවත් ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු 2019 ජනවාරි 18 දිවුරුම්දීමට නියමිතය. එය ජනාධිපති විසින් තමාට හිමි බලතල අනුව පත්කෙරෙන්නෙකි. බොහෝ විට සිය දේශපාලන හිතවාදී නීතිඥවරුන්ට එම තනතුර පිරිනමන අතර එම කඩතොළු වසා ගැනීමට ගෞරවනීය සේවයක් ඉටුකල පුද්ගලයින්ටද ඒ අතරතුර ජනාධිපති...

දේශීය පුවත්

මාවනැල්ලේ බුදුධ ප්‍රතිමා වහන්සේ වැනසු පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා හෙළ බොදු සවියේ නිර්මාර්තෘ බුදුගල ජනවංශ හිමියන් ජනපතිවරයාට ලිපියක් යවා ඇත. පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රතිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොල...

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය සමඟ එකතු වුවද වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 නොමැති බව පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට අදාළ ඡන්ද විමසීමේදී හොඳින්ම පෙන්නුම් කෙරුණු නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව වහාම ක්‍රිය...

දේශීය පුවත්

මුළු රටම පසුගිය දිනවල කතා කලේ රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය රංගේ බණ්ඩාර නැතිව ආණ්ඩුවක් නැහැ කියලා. එහෙත් මේ වන විට ඇමති මණ්ඩලය පත්කර අවසන් වෙලා රංගේ බණ්ඩාර ඇමතිධුරයක් නැහැ. ‍මෙසේ සිදුවන්නේ නම් තමන්ට හැරවුම් ලක්ෂය හරවන්නට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය. රංගේ බණ්ඩාර මහතා මෙසේ ප්‍රකාශ කළේ පුත්තලම...

දේශීය පුවත්

ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින උතුරේ ජනතාවට හැකි පමණින් ආධාර උපකාර කරණ මෙන් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා දකුණේ සිංහල දෙමළ ජනතාවගෙන් හා විදේශ රටවල සිටින දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් කොට තිබේ. මේ ආධාර ලබා දීම සදහා කොළඹ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවත් එම ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය තමන් දිවයිනට පැමිණෙන තෙක් වසා දැමීමට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවය. අතිශය පෞද්ගලික නිවාඩුවක් සඳ...

දේශීය පුවත්

බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට අතවර කිරිමට තැත් කිරිමට උස්සහ කිරිමේ වරදට සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. නත්තල් සමය ගත කිරිම සඳහා මෙම 28 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණි ඇයගේ පෙම්වතා සමඟ හැටන් කාසල්රි ජලාශය අසල පිහිටි සංචාරක නිකේතනයකට පැමිණ ඇත. එම සංචාරක නිකේතනයේ නවා...

දේශීය පුවත්

2017 ඔක්තෝබර් සිට 2018 ඔක්තෝම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වැඩි වී ඇත්තේ ඩොලර් මිලියන 3කින් පමණක් බව මහබැංකුව නිවේදනය කරයි. ඊට අනුව එම වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 976 සිට ඩොලර් මිලියන 979 දක්වා වැඩිවී ඇත. ඒ අතර වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 8857 දක්වා 1743කින් වැඩිවී ඇත.

ව්‍යාපාරික පුවත්

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 15.5කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. පසුගිය වසරේදී (2017) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වූයේ සියයට 2.0කින් පමණි. ජාත්‍යන්තර වෙළෙඳපොළ ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More