පුවත්
දේශීය පුවත්

මෙරට ඉතිහාසයේ මෙතෙක් පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 278ක් වු විශාලතම හෙරොයින් මත්කුඩු තොගය අද (31) පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී විදේශිකයින් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද සමත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අ...

විදේශ පුවත්

ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ පැවති බංග්ලාදේශ මහ මැතිවරණයේ ජයග්‍රහණය අගමැතිනී ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් පාලක අවාමි ලීගයට හිමි විය. මේ අතර මැතිවරණයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 17 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි වාර්ථා වේ. පසුගියදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් පාලක අවාමි ලීගය විශිෂ්ට ජයග්‍...

දේශීය පුවත්

චීන ජනපති ෂී ජිංග්පින් මහතාගේ නව වසරේ සුබ පැතුම් සමගින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂෙයුආන් මහතා තමාව හමුවූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරයි.

දේශීය පුවත්

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස නැවත වරක් තිලකා ජයසුන්දර මහත්මිය පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා කටයුතු කර තිබේ. ඇය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරන අතර මීට පෙරද ඇය ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිනිය ලෙස කටයුතු කර තිබේ.

දේශීය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ. ඒ මහතා අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඒ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනව...

පුරවැසි කොලම

පිටතින් විනාශ කිරීමට කිසිසේත් නොහැකි රටවල්, රාජ්‍යයන් මෙන්ම දේශපාලන පක්ෂ විනාශ කිරීමේ එකම ක්‍රමවේදය එය ඇතුළතින් විනාශ කිරීම පමණක්ම බවට ලෝකෙ පුරා එපමණ නිදර්ශන ඇත. විශේෂයෙන් ගත් කල එසේ ඇතුළතින් විනාශ කිරීමේ ක්‍රමවේදය සඳහා ඔත්තු සේවාවන් විසින් යොදාගනු ලබන්නේ අභ්‍යන්තර නියෝජිතයන්ය. මුදල් හා කාන්තා...

Uncategorized

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරදවා යහ යහපාලන ආණ්ඩුව බලයට පත්කළේ ටී.එන්. ඒ. පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කළ ප්‍රකාශය ට අභියෝග කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් lanka lead වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවා ඇත. ආචාර්ය ගුණදාස අමරසේකරකර මහතා විසින් එවූ බවට සඳහන් එම විද්‍යුත් තැ...

විදේශ පුවත්

මූල්‍ය වංචා කිරීමේ චෝදනාවට ලක්ව සිටින ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වූ විජේ මල්යා (Vijay Mallya) බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට පිටුවහල් කළ හැකි බව ලන්ඩන් අධිකරණයක් තීන්දු කර තිබේ. ඔහු පිටුවහල් කිරීමට අදාළ නියෝගයට අනුමැතිය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය දේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙත යැවීමට...

දේශීය පුවත්

කැබිනට්‌ සහ කැබිනට්‌ නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයයන් ජනාධිපතිවරයා විසින් ගැසට්‌ කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ශ්‍රී ලංකන් කේටරින් සමාගම මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිදු අමාත්‍යංශයක්‌ යටතට ගැසට්‌ නොකිරීම නිසා එම ආයතන ජනාධිපතිවරයා යටතට පැවරෙයි. රාජ්‍ය රහස්‌ තොරතුරු ස...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඔවුන්ට යම් අනතුරු ඇඟවීමක් කරමින් විශේෂ ඉල්ලීමක් ඔවුන්ගේ අවධානයට යොමු කොට ඇත. ඒ මගින් එම සංගමය කියා සිටින්නේ බෙදුම් බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ආණ්ඩුව උත්සාහ කරම...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවට තෙවැනි වරටත් පත් වූ ජේෂ්ඨ මන්ත්‍රී මන්ත්‍රීවරුන් පස්දෙනකෙකු නොසලකාහරිමින් පුස් වෙඩි කාරයින් හයදෙනකුට ඇමතිකම ලබාදී ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසයි. මාධ්‍යයට අදහස් දක්වමින් කතා කළ ඒ මහතා තව දුරටත් සඳහන් කළේ මාධ්‍ය සංදර්ශන පවත්වන මේ පුස්...

දේශීය පුවත්

පුරාවස්තු විනාශය වැළැක්වීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර තිබූ පුරාවිද්‍යා පොලිස් කොට්ඨාසය හෙට (01 වැනිදා) සිට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්‌ථාපිත කර තිබූ මෙම ඒකකය මගින් පුරාවස්‌තු විනාශයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට අදාළව ක්...

දේශීය පුවත්

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාවේ ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ඩබ්ලිව්. ආර්. ඒ. කලනි සමුදා රාජපක්‍ෂ ශිෂ්‍යාව සමත් වී ඇත. ගණිත විෂය ධාරාවේ ප්‍රථම ස්‌ථානය මෙවර කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හංසනී වසන්තා විඡේගුණවර්ධන ශිෂ්‍යාව හිමි කරගෙන...

දේශීය පුවත්

ගංවතුරෙන් විපතට පත් වූ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් උදව් උපකාර කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට එරෙහිව පවතින යුද අපරාධ චෝදනා වලින් නිදහස් වීමට යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කිළිනොච්චියේදී පැවසීය. සී.වී.විග්නේස්වරන් මහතා එසේ පැවසුවේ ගංවතුර අ...

දේශීය පුවත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මේ වන විට දේශපාලන කටයුතුවලින් සමුගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. ඒ මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල ...

දේශීය පුවත්

පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන සම්මේලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරුවල වෙනසක් ඇති විය හැකි බව එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2019 ජනවාරි මස මුල් සතියේ සිට පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත...

දේශීය පුවත්

උතුරේ ආරක්‍ෂක අංශවල සහයෝගය තමන්ට අවශ්‍ය බව කියමින් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ජනතාව පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කොට තිබේ. ඔවුන් එකී පෝස්ටර් හා බැනර් මඟින් පවසා ඇත්තේ ගංවතුර උවදුරෙන් ඔවුන්ව බේරා ගත්තේ දෙමළ දේශපාලනඥයන් නොව ආරක්‍ෂක අංශවල පිරිස් බවයි. මේ නිසා වන්නියේ දෙමළ ජනතාව ආරක්‍ෂක අ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට කැබ්නට් අමාත්‍යය ධුරයක් සහ බදුල්ල දිස්ත්‍රික් පා.ම එස්.අරවින්ද කුමාර් මහතාට (කදුරට ජනතා පෙරමුණ) නියෝජ්‍යය ඇමති ධුරයක් ලබාදෙන බවට තමන්ට පොරොන්දු වුවත් එම පොරොන්දුව ඉටු කිරිමට අග්‍රාමාත්‍යයවරයා කටයුතු නොකල බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවර...

දේශීය පුවත්

ද්විත්ව පුරවැසි බව ලබා සිටින ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍රවරුන් තවදුරටත් රැකගැනීම සඳහා විදේශ රටවල් හතරක් ඊට අදාළ තොරතුරු හෙළි නොකිරීමට තීරණය කර ඇත. ස්විස්ටර්ලන්ත ආරංචි මාර්ග පැවසුවේ ස්විස් නීති රීති මත ද්විත්ව පුරවැසි බව ලබාගත් අයවළුන් ගැන හෙළි කළ නොහැකි බවයි. කැනඩාව, බි‍්‍රතාන්‍යය, ස්විස්ටස...

මුහුණු පොතෙන්

රනිල් උපාසක මහත්තයා දළදා මාළිගාවට ගිහින්. ඔහු නිළමෙළාත් එක්ක පින්තුරෙකුත් අරගෙන. රනිල්ට ඕන කෙනකු එක්ක පින්තූර ගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් නිළමෙළා පිරිවරාගෙන පින්තූර ගන්නෙ රාජ්‍ය නායකයා. මට සුභ සහ යස සිහිවෙනවා. කවටකමට හරිි රජ්ජුරුවන්ට අඳින එක හොඳ වැඩක් නො වෙයි. රනිල් අනුරාධපුරෙත් ගිහින්. ශ්‍රී ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More