පුවත්
Notice Board

මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනය අද (17) පෙරවරුවේ කොළඹ නවනගර ශාලාවේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ,මහජන එක්සත් පෙරමුණේ නායක දි...

දේශීය පුවත්

පොලිස්පතිවරයාගේ පාලනය යටතේ දැනට ක්‍රියාත්මක වන විශේෂ කාර්ය බලකාය (එස්. ටී. එෆ්) ආරක්ෂක අමාත්‍යංශයට පවරාගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ. අනතුරැව ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් ලෙස එස්. ටී. එෆ්. ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙයට අදාළ නිවේදනය අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඉන් අනතුරුව මත්...

දේශීය පුවත්

දිවයින පුරා කඩින්කඩ වැසි ඇද හැලුන ද, සමස්තයක් වශයෙන් මධ්‍යම කඳුකරයට ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සැලකිය යුතු අයුරින් පහත බැස තිබේ. ඉකුත් වර්ෂයේ ජුනි මාසයේදී වාන් දැමූ වික්ටෝරියා ජලාශයේ සමස්ත ජල ධාරිතාව ම...

දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන ජිනීවා යෝජනාව ඉදිරියට ගෙන යෑම සඳහා කැනඩාව සහ ජර්මනිය ඉදිරිපත් වී ඇත. ඇමරිකාව මානව හිමිකම් සමුළුවෙන් ඉවත් වීම නිසා කැනඩාව සහ ජර්මනිය එම යෝජනාව මෙහෙයවන බව බි‍්‍රතාන්‍ය රහසිගතව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ට දන්වා තිබේ. මේ හැර...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වසරකට ලබා දුන් රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 350000ක් දක්වා ඉහළ නංවා තිබේ. පළාත් සභා මන්ත්‍රීව...

පුරවැසි කොලම

සමාජ පිළිලයක්ව පවතින පාතාලය මේ වනවිට ප්‍රමුඛ මාතෘකාවය. ඒ පාතාල නායකයකු වන මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමත් සමගය. කුඩු සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම ද මේ සමග බැඳී පවතින්නකි. එකිනෙකට සහසම්බන්ධ වූ මේ සාධක දෙක සමාජ භීතියක් නිර්මාණය කර තිබේ. තරුණ පරපුර විනාශය කරා ඇදගෙන යන ප්‍රධාන බල...

දේශීය පුවත්

ත්‍රස්තවාදී අරමුදල් ව්‍යාපාරික කටයුතු සඳහා යෙදවීමේ හා මුදල් විශුද්ධිකරණය පිළිබඳ බරපතල චෝදනා එල්ල වී ඇති සුබාස්කරන් අලිරාජාගේ මුදල් වලින් මෙරට ආයතන හා දේපල මිලදී ගැනීමේ වෑයම හෙලි කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. මහ බැංකු අධිපතිවරයා වෙත...

දේශීය පුවත්

යුරෝපා හා ඇමෙරිකානු බදු සහන නැවත වතාවක් අහිමි වී යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් වෘත්තිය සමිති සඳහන් කරයි. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ කර්මාන්ත ශාලා හිමියන් කිහිපදෙනෙකු විසින් සේවක අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවය. මේ නිසා අදාළ කර්මාන්ත ශාලා විසින් සිදුකරන ක්‍රියාව නවතා දමන ලෙසට ව...

දේශීය පුවත්

කැබිනට් ඇමැතිවරු හයදෙනෙකු, මන්ත‍්‍රීවරු පිරිසක්, පූජ්‍ය පක්ෂය, ව්‍යාපාරිකයන්, බැංකුකරුවන්, මාධ්‍යවේදීන්, නළු නිළියන් ඇතුළු රටේ ප‍්‍රධාන පෙළේ පිරිස් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇතැයි වාර්තා වේ. සමහර මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වන්නේ ද මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ප...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිස අතර හමුවක් ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ඩොලර් මිලියන 260 ක ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාවට...

ව්‍යාපාරික පුවත්

වාහන ආනයනය සීයයට 90කින් පමණ පහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති සම්පත් මෙරංචිගේ මහතා පවසන්නේ රටේ ආර්ථික තත්ත්වය අනුව වාහන අලෙවියද සියයට 75කින් පමණ පහත වැටී ඇති බවයි. ඉදිරි අයවැයේදී වාහන ආනයනය සදහ වැඩි වාසි අපේක්ෂා කළ නොහැකි බවද ඔහු සදහන් කරයි.

Notice Board

මහජන එක්සත් පෙරමුණේ 22 වැනි සම්මේලනය හෙට (17 වැනිදා) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු මම සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයෝ වෙති. පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ මෙම සම්මේලනයේදී වැදගත් දේශපාලන තීන්දු කිහිපයක් සඳහා එක...

ව්‍යාපාරික පුවත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට හා එහි ඉගැන්වීම්වල නිරත ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දීමට සැලසුම් කර ඇති ටැබ් පරිගණක ව්‍යාපෘතියෙන් රජයට රුපියල් බිලියනයකට අධික පාඩුවක් සිදුවන බවට තොරතුරු වාර්තා වේ. 2017 වසරේ අයවැය යෝජනා ලෙස එවකට 12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් එක්ලක්ෂ පනස්න...

දේශීය පුවත්

ඊළඟ ජනාධිපතිවරණයට නියත ලෙසම තමා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සමීපතම හිතවතුන් කැඳවා දැනුම් දී ඇත. පසුගිය බදාදා (13 වැනිදා) රාත්‍රියේ සිය නිවසට කැඳවා ඇති පාසල් මිතුරන් සේම දේශපාලන හිතවතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් හමුවේ ඒ බව සඳහන් කර ඇත. අතිශය තී...

අඳුරෙන් එළියට

දේශීය පුවත්

සිංහල ජාතිකවාදය මත පදනම් වී සුළු ජන ඡන්ද පදනම අහිමි කරගැනීමට තමා සූදානම් නොමැති බවට පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයට ජාතික සංවිධාන එකමුතුව ජාතික පුවත්පතකට යොමු කර ඇති පිළිතුරු ලිපියේ පිටපතක් අපද වෙත යොමු කර ඇත. එම ලිපියට අනුව සැබෑ ලෙසම...

පුරවැසි කොලම

සිංහල ජාතිකවාදය මත පදනම් වී සුළු ජන ඡන්ද පදනම අහිමි කරගැනීමට තමා සූදානම් නොමැති බව පසුගියදා ප්‍රබල දේශපාලනඥයෙකු විසින් පවසා තිබුණි. පුවත්පතකට සිදු කළ එම ප්‍රකාශය පිළිබඳව යම් පිරිසක් දැඩි විරෝධය පළ කරන අතර තවත් පිරිසක් ‘ඒකනම් ඇත්ත තමා’ යනුවෙන් නිහඬව සිටිති. එහෙත් සැබෑ ලෙසම සුළු ජන ඡන්ද විසින්...

දේශීය පුවත්

ව්‍යවස්ථාදායක සභාවේ අත්තනෝමතික අයුක්ති සහගත ක්‍රියාදාමයන් හේතුකොටගෙන තමන්ට ලැබීමට නියමිතව තිබුණු අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු අහිමි කර සිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව පවසමින් ජේ‍යෂ්ඨ විනිසුරුවරුන් තිදෙනකු ඉදිරි දිනවලදී ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙයි. අ...

විදේශ පුවත්

ඇමරිකා එක්‌සත් ජනපදය හා මෙක්‌සිකෝව අතර මතබේදාත්මක තාප්පය ගොඩනැඟීමට අරමුදල් ලබා ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්ත්වයක්‌ ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ඇමරිකානු කොන්ග්‍රසයේ අවසරයකින් තොරව ආරක්‍ෂක අරමුදල් වලින් තාප්පය ගොඩනැඟීමට මුදල් ලබාගැනීමට ජනාධිපතිවරයාට අවස්‌ථාව...

දේශීය පුවත්

20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව මුස්‌ලිම් සිවිල් සංවිධාන 20කගෙන් යුත් සංදේශයක්‌ ඊයේ (15 දා) පස්‌වරුවේ විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතාට භාර දී ඇත. මෙහිදී ඔවුන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිංහල ජනතාව අතර 20වන සංශෝධනය ගැන කථිකාවක් ආරම්භවී තිබුනත් දෙමළ බස කතාකරන ජනතාව අතර එවැනි කථිකාවක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More