පුවත්
දේශීය පුවත්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබද සියළු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා සදහන් කළේය. කොළඹ ස...

දේශීය පුවත්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබේ. අද (20) රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. අදාල කමිටුව විස...

දේශීය පුවත්

මන්නාරම සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි සාම්පලවල වාර්තාව අද(20) උදැසන මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා වෙත භාරදුන් බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවළ සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර ව...

දේශීය පුවත්

යාපනය පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදකු හට පහරදීම සම්බන්ධයෙන් කෝපායි වැඩබලන ස්ථානාධිපතිවරයා ඊයේ (19) සවස අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. ඊයේ (19) දින යාපනය කොකුවිල් කරුවෙම්පුලම් ප්‍රදේශයේදී නිවසකට ආවා කල්ලියෙන් එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ආවරනය කිරීමට ගිය යාපනය...

ව්‍යාපාරික පුවත්

රජයේ වැරදි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් 2017 වසරට සාපේක්‍ෂව පසුගිය වසරේදී (2018)මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව ඇඩික් ආයතනය සඳහන් කරයි. පසුගිය වසරේදී ලබාදුන් බදු සහන හේතුවෙන් පසුගිය වසරේදී සමස්ත පිරිමි ජනගහනයෙන් 33%ක් මත්පැන් භාවිත කර තිබෙන බවත්, 26%ක් දුම්වැටි භාවි...

දේශීය පුවත්

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ගෝඩා බැරලයකට වැටී තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ සුරාබදු පරීක්ෂකවරයෙකි. අදාළ නිලධාරියා උණුසුම් ගෝඩා බැරලයක් තුලට වැටී ඇති බවත්, ඔහුගේ පාද පිලිස්සී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශක...

දේශීය පුවත්

පාසැල් සිසුන්ට ලබාදෙන සුරක්ෂා රක්ෂණ වැඩ වැඩසටහන පිළිබඳව පසුගිය කාලයේදී විවිධ මත වාද පළ වීම හේතුකොටගෙන ජනාධිපති ලේකම්වරයා විසින් රක්ෂණ සමාගම් සමග ගිවිසුම්ගත වීම තාවකාලිකව අත්හිටුවා ඇත. පසුගිය වසරේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සුරක්ෂා රක්ෂණ ක්‍රමය විදේශීය රක්ෂණ සමාගම ප්‍රතිරක්ෂණය කිරීම නිස...

ව්‍යාපාරික පුවත්

හපාලන ආණ්ඩුවේ වරින් වර වෙනස් වන බදු ප්‍රතිපත්ති විශේෂයෙන් දේපල වෙළඳාම් සඳහා 15% ක වැට් බදු පැනවීම නිසා දේපල වෙළඳපල සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ තත්වයක් උද්ගත වී ඇති බව පසුගියදා කින්ග්ස්බරි හෝටලයේ දී පැවැත්වූ ලංකා දේපල ප්‍රදර්ශනයේ දී අනාවරණය විය. එහිදී අදහස් දැක්වූ රවී අබේසූරිය මහතා සඳහන් කළේ ඇමරි...

දේශීය පුවත්

අඟුරුවාතොට පොලිස් වසමේ රෙමුණ අඹගහලන්ද පාරේ නිවසක තනා තිබුණු අනාරක්ෂිත තාප්පයක් අසල්වැසි නිවැසියෙකු මත කඩා වැටීමෙන් එම පුද්ගලයාගේ දෙකකුල උකුල් ප්‍රදේශය බරපතළ ලෙස හානියට පත් විය. අදාල ස්ථානීය පරීක්ෂණය සිදු කළ අඟුරුවාතොට පොලිසිය මෙම සිදුවීම අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පැවති තත්ත්වය පිළිබඳ පි...

දේශීය පුවත්

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් තමන්ට තවමත් උපදෙස් ලැබී නැති බවද ඔහු පැවසීය. එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව දක්වමින් ඊට අවශ්‍ය පරිදි අමාත්‍ය...

දේශීය පුවත්

මහරගම ඇරැුව්වල මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ මාකඳුරේ මධුෂ්ගේ තවත් ප‍්‍රධාන පෙළේ ගෝලයකු වන කසුන් දනන්ජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (19 වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 04 වැනි පිටුවට සැකක...

දේශීය පුවත්

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට කථානායක කරු ජයසූරිය මහතා විසින් දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු කොකේන් භාවිත කරන බවට රන්ජන් රාමනායක ඇමැතිවරයා පසුගිය ...

දේශීය පුවත්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නම සඳහන් කිරීමට අකමැති නියෝජ්‍ය ඇමතිවරයෙකු සඳහන් කරන්නේ ඒ අතින් පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ඉදිර...

දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු වූ බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගන්වන්නැයි උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ ඩයස්පෝරාව, ද්‍රවිඩ නීතිවේදීන් සහ ද්‍රවිඩ දේශපාලකයන්ගෙන් ඉල්ලා ඇත. තමා උතුරු පළාත් සභාව මෙහෙයවන සමයේ ශී‍්‍ර ලංකාවේ රජය ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු ...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව යටතේ මහපොළ භාරකාර අරමුදලට රුපියල් බිලියන 23කට අධික පාඩුවක් සිදුව ඇතැයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුවටත් වඩා එම වංචාව විශාල බව ඔහු සඳහන් කළේය. ‘අද’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහ...

දේශීය පුවත්

කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේ අද (19) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය. ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ...

විදේශ පුවත්

කාශ්මීරයේ පුල්වමා ප්‍රාන්තයේදී ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙක්ට මරු කැඳවමින් එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පාකිස්ථානයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටිනවා. සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය පාකිස්ථාන සංචාරය අවසන් කොට රටින් පිටව යාමත් සමග ...

දේශීය පුවත්

ජනාධිපතිවරයා එලෙස සඳහන් කළේ සෑම මහවැලි ගොවිජන පදිකයකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ලබා දීම හා ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග හා සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි. එහිදී ජනාධිපතිවරයා මෙසේ පැවැසීය. අපේ ගොවි පරපුර අලුත්...

දේශීය පුවත්

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක්දින කල්තැබීමේ විවාද යෝජනාව එළැඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගත් පසු ව්‍යවස්ථාදායක සභාවේ සුදු ඇඳගෙන සිටින මහත්වරුන්ගේ රෙදි ගැලවී යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවසයි. එමෙන්ම මෙරට යුද හමුදාව යුද අපරාධ සිද්ධ කළ බවට අගමැතිවරයා විසින් සුමන්තිරන් මන්ත්‍රිවරය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More