විදේශ පුවත්

ලෝක වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විදින ඉතාලිය මේ වන විට ඉතිහාසයේ දැවැන්ත කඩා වැටිමකට ලක්ව ඇත. පසුගිය දින කිහිපය පුරාම ඉතාලියේ දිනකට පුද්ගලයින් 600 කට වැඩි ප්‍රමාණයක් කොරෝනා වෛරසයට ගොදුරුව ජිවිතයෙන් සමුගන්නට සිදුවුණා. යුරෝපා සංගමයේද වැඩි අවධානයක් යොමු නොවන ඉතාලියේ...

පකිස්ථානයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින පකිස්ථානයට පැමිණ ඇත. වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ දිනයේම ඔහු මියගිය බව බලධාරීහු පවසති. පකිස්ථානයේ මේ වනවිට තහවුරු වූ රෝගීන් සංඛ්&#x...

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකේලි මැතිණිය තම වෛද්‍යය කාර්ය මණ්ඩලයේ නිළධාරියෙකු COVID-19වෛරසය ආසාදිත වී ඇතැයි හඳුනා ගැනීමත් එම නිළධාරියා සමඟ ඇය ළඟින් ඇසුරු කිරීමත් හේතුවෙන් ඇගේ වෛද්‍යයවරු ඇයට ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි පැවසේ. මේ අනුව ඉරානය හැරුනු විට ඉහළම මහජන නියෝජිතයෙකු COVID-19 ව...

⁣මගීන් 682 ක් සහ කාර්යය මණ්ඩලය 381ක් රැගත් නෞකාවේ කොරෝනා රෝගීන් 5ක්ද රෝග ලක්ෂණ පෙන්නුම්කරන 42ක පිරිසක්ද සිටිබව වාර්තාවේ. කිසිඳු රටකින් බාරගැනීමට අකමැති වූ එම නෞකාව, යම් රටකින් අවසරය ලබාගන්නා තෙක් මුහුදේ නැංගුරම්ලා සිට ඇති අතර කියුබාව ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී ඇත. “මෙය සෞඛ්‍යය මානව අයිතිව...

අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයෙන් 10000 වැනි COVID-19 ආසාදිතයා හමුවීමෙන් පසු අමෙරිකානු රජය නිව්යෝක් ප්‍රාන්තය අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට  කටයුතු කර ඇති බව වාර්තා වේ. නිව්යෝක් ප්‍රාන්තය තුළ සිකුරාදා සහ සෙනසුරාදා යන දින දෙක තුළ කරණු ලැබූ වෛද්‍යය පරීක්ෂණ වලදී COVID-19 ව...

යුරෝපයේ ස්ථානගතව ඇති අමෙරිකානු යුද කඳවුරු වල සේවයේ නියතු සෙබළුන් සහ වෙනත් සේවකයන් 2600 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට පෙන්ටගනය කටයුතු කර ඇති බව මාධ්‍යය වාර්තා පවසයි. එම කඳවුරු වල සේවය කරනු ලබන අමෙරිකානු සෙබළුන් සහ වෙනත් සේවකයන් 35 දෙනෙකු COVID-19 වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍යය ව...

පසුගිය පැය 24 තුල ඉතාලියේ කොරෝනා වයිරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 627ක් බව වාර්තා වේ. මේ අනුව ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව 4,032 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට වාර්තා වූ විශාලතම මරණ සංඛ්‍යාව බවත් බලධාරීහු පවසති. කොරෝනා වයිරසයෙන් වැඩිම ...

අමෙරිකාවේ නාසා ආයාතනය විසින් පවත්වා ගෙන යනු ලබන "2024 සඳ තරණය" ව්‍යාපෘතියේ ඉන්ජිනේරුවන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නාසා ආයාතනයේ මිසිසිපි ප්‍රාන්තයේ සහ නිව් ඔර්ලියෝන්ස් ප්‍රාන්තයේ පිහිටි ඉහත සඳහන් ව්‍යාපෘතියේ පර්යේෂණ මධ්‍යස්ථාන දෙකක් වසා දැමීමට ...

කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් තිබේ. බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වූ පැය 24තුළ ඉතාලියේ මරණ 427ක් වාර්තා වී තිබේ. කොවිඩ් 19 හේතුවෙන් චීනයේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3,245 කි. ල...

කොරෝනා වයිරසය මඬින්න ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි. මූලාශ්‍ර - www.thehindubusinessline.com

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More