පුවත්
දේශීය පුවත්

ආණ්ඩුව කටයුතු කරන ආකාරය නිසා සිදුවන්නේ මේ වනවිට සමාජය ඉදිරියේ සළුපිළි ගැලවී නිරුවත් ව සිටින අන්තවාදි මුස්ලිම් දේශපාලඥයින් වටා යළි මුස්ලිම් ජනතාව එක් රොක් වීම යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී මහ පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ. ගොඩනැග...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකියන්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. මාතර පැවැති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “මටත් ඕනනම් පුළුවන් අපේ සමහර සඟයන් වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කිය...

දේශීය පුවත්

ජාතින් අතර පවතින එකමුතුව භාවයට හානි කිරීම සඳහා සිය සමාජ මාධ්‍ය ඔස්සේ වැකියක් ප්‍රකාශය කරමින් හලාවත ජනතාව අතර ඇතිවූ නොසන්සුන්තාවට මුල් වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. මෙම නොසන්සුන්තාව හේතුවෙන් හලාවත නගර සීමාවට හෙට අලුයම 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. හම්සාර් හම...

දේශීය පුවත්

හලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත. පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ හෙට (13) පෙරවරු 6 දක්වා එම ප්‍ර දේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි. ජාතීන් අතර අසමගීය ඇතිකරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම...

දේශීය පුවත්

අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර තිබූ වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ ඉස්ලාමීය දේවාස්ථානවල දේශනා පැවැත්වූ මවුලවිවරයෙකු ඊයේ (11) උදෑසන මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු මුහයිදීන් කයි...

දේශීය පුවත්

ත්‍රිමලයෙන් සටන ඇරඹේ..! හර්තාලය ගැන කණගාටුයි; නමුත් හිස්බුල්ලා ඊට වැඩිය භයානකයි..! “හර්තාලය නිසා ජන ජීවිතය අඩාලවීම ගැන අපට කණගාටුයි . නමුත් හිස්බුල්ලා ඊට වැඩිය භයානකයි.” ජනාධිපති සිරිසේන, මෙන්ම හිටපු රාජපක්ෂලා ද අන්තවාදීන් ආරක්ෂා කිරීමට එරෙහි සටන ත්‍රිකුණාමලයෙන් ආරම්භ වෙමින්, නැගෙනහිර පළාත් ආණ...

දේශීය පුවත්

තමන්ට නීතිය හා සාමය ආමාත්‍යධූරය ලබා දීම දිගින් දිගටම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ජනාධිපතිවරයාව තමන් විසින් අත්අඩංගුවට ගනීවි යන බියෙන් පසුවන හෙයින් බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් ජාතික ආර...

දේශීය පුවත්

අසරණ තත්ත්වයට පත් වන දරුවන්ට ආධාර කිරීම උදෙසා පිහිටුවා ඇති ජාතික ළමා සංවර්ධන අරමුදලෙන් 2015 වර්ෂයෙන් පසු කිසිදු මුදලක් දරුවන්ට ගෙවා නොමැත. ළමා සංවර්ධන අරමුදල පිහිටුවීමේ අරමුණ වූයේ යුද තත්ත්වයකදී හෝ වෙනත් ස්වභාවික ආපදාවන් හේතුවෙන් මාපියන් හෝ භාරකරුවන් අහිමි වන දරුවන්ට ආර්ථික අධ්‍යාපනික සහ සෞන්ද...

දේශීය පුවත්

තමා කිසිසේත්ම රටින් පැන නොගිය බවත් ඕමානය බලා ගියේ රාජකාරි කටයුත්තක් සඳහා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. එම ප්‍රකාශය මෙසේය. මම පසුගිය දිනෙක රාජකාරි කටයුත්තක් සඳහා ඕමානය බලා ගිය අවස්ථාවේ සමහර පුද්ගලයන් හා ජනමාධ්‍ය චෝදනා ක...

පුරවැසි කොලම

මනෝජ් අබයදීර හිස්බුල්ලාගේ අන්තවාදයේ අශිෂ්ටත්වය විසින් යළි රට ගිනි කෙළියක් බවට පත්කර තිබේ. පාස්කු ඉරිදාව යනු දිගු අතීතයක් පලාගෙන මතුවූ එක් ගිනි සිළුවක් පමණි. ඒ සඳහා සෑහෙන ප‍්‍රමාණයක ‘ගෙදර වැඩ’ අන්තවාදීන් විසින් ඉටු කර තිබේ. මේ නිරාවරණය වන්නේ තවමත් පල නොදැරූ ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කිරීම උදෙසා...

දේශීය පුවත්

අවශ්‍ය අවස්ථාවේදී රජයේ පහසුකම් සම්පාදනය කිරීම අවම තත්ත්වයකින් පසුවන බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති. පසුගිය දිනවල හදිසි වැටලීම් සඳහා වාහන ප්‍රමාණවත් නොවීම නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාහන පවා රැගෙන ඒ සඳහා යාමට පොලිස් නිලධාරීන්ට ස...

ව්‍යාපාරික පුවත්

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල අඩුවී ඇති පරිසරයක, රටම භීතියට පත්ව, ජනජීවිතය අඩාලව තිබියදී රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ගැන පමණක් සිතා රජය ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධය ප්‍රකාශ කරයි. සෑම මසකම 10 වැනි දින ඉන්ධන මිල සංශෝධනය කළද පසුගිය මාසයේ 10 වැනි ද...

විදේශ පුවත්

ලොව ප්‍රබල රටවල් වන අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා ප්‍රජාව ඇතුළු රටවල් 35ක් විසින් අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට නොයන ලෙස සිය පුරවැසියන්ට අවවාද කර තිබේ. මේ සඳහා වන විශේෂ සංචාරක උපදේශන අදාළ රටවල් විසින් නිකුත් කර තිබේ. ඒ සමඟ සංචාරක පැමිණීමද සීමා වී ඇත. ජාත්‍යන්තර ගුවන් සේවාවන් ගණනාවක් ...

දේශීය පුවත්

අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් නිල ලේඛනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා භාරදෙනු ලැබීය. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ (වීසා) අංශ ප්‍රධානියා විසින් අත්සන් තබන ලද එම ලේඛනය භාරදීමට ගෝඨාභය නොබෝදා අමෙරිකානු තානාපති කාර්යාලයට කැඳවනු ලැබීය. සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැන...

දේශීය පුවත්

රට පුරා තවුහිද් ජමාත් පල්ලි පිහිටි හා අන්තවාදී කොටස් සිටින මුස්ලිම් ගම්මාන මේ වනතෙක් ආරක්ෂක අංශ මගින් සම්පූර්ණ පරීක්ෂාවකට ලක් නොකිරීම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැක ජනතාව අතර මතු වී ඇත. රටේ මුස්ලිම් ගම්මාන බොහෝමයක ඉස්ලාම් පල්ලියට අමතරව අන්තවාදී කොටස් ආගම අදහන පල්ලිද ඇති බැවින් එම මුස්ලිම් ග...

පුරවැසි කොලම

මේ දිනවල ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් නැතැයි රට වැසි බොහෝ දෙනා පවසති. සමහර මාධ්‍ය ද පවසයි. සමහර කාටුන් ශිල්පීන් ඍජුව ද, සමහර කාටුන් ශිල්පීන් ව්‍යංගයෙන් ද, ඒ බව පවසයි. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, කිසිදු කට පැටලීමකින් තොරව ප්‍රසිද්ධියේ ද ඉඳුරාම ද ඒ බව පවසයි. භාරකරුවන් ගෙන නොගිය මළසිරුරු කොටස් පනස් හතර...

දේශීය පුවත්

මුස්ලිම් අන්තවාදීන් හඳුනා ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශය යළි ප්‍රතිසංවිධානය කරන ලෙසට පොලිස් මූලස්ථානය ලබා දී ඇති නියෝගය අනුව ක්‍රියාත්මක වී ඇති පොලිසිය ඊට සුදුසු පළපුරුදු නිලධාරින් නොසලකා පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට හිතවත්කම් ඇති අය බඳ...

දේශීය පුවත්

කොළඹ නගරය ආශ්‍රිතව සිදුවූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇතැම් ග්‍රාමසේවා වසම්වල ග්‍රාම නිලධාරීන්ට සිය වසම්වල පදිංචිව සිටින අය පිළිබඳ තොරතුරු රැස් කර ගැනීමේ දැඩි ගැටලුවක් මතුව ඇති බව වාර්තා වේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ග්‍රාමසේවා වසම්වල පවුල් 5000 – 6000 අතර ප්‍රමාණයක් සි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More