පුවත්
දේශීය පුවත්

චීනය ශ්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන රජය අද(14) දිනයේ දී අත්සන් තැබීමට නියමිතයි. වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්...

දේශීය පුවත්

වයඹ පළාතට පනවා ඇති පොලිස් ඇඳිරිනිතිය අද පස්වරු 4.00ට ඉවත් කරන බවත් නැවතත් වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

විදේශ පුවත්

ඉන්දීය රජය විසින් තවත් වසර පහක කාලයක් සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබේ. ඉන්දීය රජයේ සෛවරීත්වයට හා භෞමික අඛණ්ඩත්වයට එම සංවිධානය හරහා බාධාවක් ඇතිවන අන්දමේ ක්‍රියාකාරකම් ඇති බව සඳහන් කරමින් මෙසේ එම සංවිධානය තවත් වසර පහක කාලයක් තහනම් කිරීමට කටයුතු කර තිබේ. එල්.ටී.ටී.ඊ....

දේශීය පුවත්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  එයට විරෝධය දක්වා තිබේ. එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරු...

දේශීය පුවත්

මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී ත්ත්තවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පවසන්නේ වර්ගවාදයෙන් ඉවත් වන ලෙසයි. “ මේ අපේ රටයි. කරුණාකර අපේ ශ්‍රී ලංකාවට විනාශ කරන්න එපා. ඔබ එකිනෙකාට වෛරයෙන් කටයුතු කරන්නේ නම් අපි රටක් ලෙස කවදා...

දේශීය පුවත්

ෂණ විරෝධි  බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර සහ මහසොහොන් බළකායේ  ප්‍රධානී අමිත් වීරසිංහ යන දෙදෙනා වරකාපොල සහ තෙල්දෙණිය ප්‍රදේශයන්හිදී  අද ( 14 ) අත්අඩංගුවට  ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. ඊයේ  ප්‍රදේශ  කිහිපයක ඇති වු  ඇති වු ගැටුම්කාරී තත්ත්වයන්  සම්බන්ධයෙන් ප්‍...

දේශීය පුවත්

රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා රට තුළ මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පවසති. අද වන විට රට ...

ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට එහි විධායක කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම ණය පහසුකමේ අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164.1 දශම එකක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබේ. තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2...

දේශීය පුවත්

අන්තවාදී මුස්ලිම් සංවිධාන තුනක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (13) නිකුත් කර තිබේ. හදිසි නීතී රෙගුලාසි යටතේ, ජනාධිපතිවරයාට හිමි බලතලවලට අනුව, 75(1) ‍රගිලාසි අනුව මෙම තහනම පනවා තිබේ. ජාතික තව්හිත් ජමාත්, ජමාතේ මිල්ලාතේ ඊබ්‍රාහිම් සහ විල්ලයාත් ඈස් සෙයිලානි නම් සංවිධාන එම ගැසට් නිවේදනය මගින් තහන...

පුරවැසි කොලම

ගාර්ඩියන් වෙබ් සඟරාව (THE GUARDIAN) වාර්තා කරන ආකාරයට ලන්ඩන් නුවරදී විභාගයට ගැනුණු සිරියාවේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනාවට ලක්වූ ස්වීඩන් ජාතික බහර්ලින් ගිල්බෝ ගේ නඩුව 2015 වසරේ ජනවාරි 1වෙනි දින කඩා වැටුණි. ඊට හේතු වූයේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවාව වන MI6 සහ ඇමරිකාවේ ඔත්තු සේවාව CIA සංවි...

දේශීය පුවත්

ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වයඹ පළාතටම බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (13 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. සංවිධානාත්මක කණ්ඩායම් විසින් කුලියාපිටිය ...

දේශීය පුවත්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සහ ලංකා IOC ඔටෝ ඩීසල් මිල රුපියල් 9 කින් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ලංකා IOC නව පෙට්‍රල් මිල රුපියල් 140ක් වන අතර ලංකා IOC ඔටෝ ඩීසල් මිල 104 ක් වශයෙන් සඳහන් වෙයි.

දේශීය පුවත්

කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප නොලැබෙන බවත් ඔවුන් වරදකරුවන් ලෙස ඔප්පු වුවහොත් වසර 10ක් දක්වා සිර දඬුවම් පැනවෙනු ඇති බවත් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි. මෙම සිදුවීම් ඉදිරියේ පොලිසිය ඉතාම ඉවසීමෙන් කටයුතු කළ නමුත් එම ඉවසීම පොලිසියේ දුර්වලතාවය...

දේශීය පුවත්

කෝටිපති ව්‍යාපාරික මුස්ලිම් ජාතිකයකු විසින් වැල්ලවාය කුඩාඔය ප‍්‍රදේශයේ ගොවිපළක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් වැටලූ පොලිසිය ස්නයිෆර් ගිනි අවි ඇතුළු අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් සමඟ එම ව්‍යාපාරිකයා සහ තවත් අයකු පෙරේදා (12 වැනිදා) රාති‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත. ඇමරිකාවේ සහ ශී‍්‍ර ලංකාවේ ද්විත්ව පුරවැසි භ...

දේශීය පුවත්

1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ...

දේශීය පුවත්

ප්‍රති ත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදීන්ව හුරතල් කර වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මර්දනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමටවත් නුසුදුසු බවත්, එම කටයුත්ත සිදුකර ගැනීමට ජනතාව පෙළගස්වන බවත් එම සංගමයේ සහකාර ...

ව්‍යාපාරික පුවත්

අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා IOC සමාගම ඔටෝ ඩිසල් ලිටරයක මිට රුපියල් 9කින් පහල දමා ඇත. ඒ අනුව ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 104 විය. එමෙන්ම පෙට්‍රල් (92) ලිටරයක මිල රුපියල් 5කින් ඉහළ නංවා තිබේ . ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල වන්නේ රුපියල් 140කි.

දේශීය පුවත්

වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ඍජුව සිටගෙන, රිෂාඞ් – සාලි – හිස්බුල්ලා වැනි මෙරට වහාබ්වාදී අන්තවාදයේ පියවරු තමන් ගොඩනගන පාලනයකට වද්දා නොගන්නා බව ඍජු ලෙස ජාතිය හමුවේ පවසන ලෙස විපක්‍ෂ දේශපාලන කඳවුරේ සෙසු නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය. පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උ...

දේශීය පුවත්

පාස්කු ඉරිදා දින කතෝලික පල්ලි කිහිපයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා මුස්ලිම් සමාජය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබූ විශ්වාසය බිඳවැටී ඇති නිසා එම විශ්වාසය යළි ගොඩනඟා ගැනීම වෙනුවෙන් මුස්ලිම් සමාජය විසින්ම ක්‍රමවේදයක් ස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More