පුවත්
දේශීය පුවත්

අද දිනයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ උඩ මළුවේ දී මාරාන්තික උපවාසයක් කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එම ස්ථානයේ රැදී සිටි පිරිසක් දැඩි විරෝධයක් පල කළේය...

දේශීය පුවත්

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉවත් කරන ලෙස ජනපතිට බල කරමින් සහ සිංහල මව්වරුන් වඳභාවයට පත්කළ බව කියන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහන...

දේශීය පුවත්

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ධුරයෙන් ඉවත් විමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගත් බවද වාර්තාව...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා හෙට දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ ලේකම් වජිර කීර්ති මහතා පවසයි. හෙට දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයි...

දේශීය පුවත්

පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසු දිවයින පුරා යුදහමුදාව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් සමග විශාල පිරිසක් අත්අඩංගුවට ගනූ ලබීය. මෙම මෙහෙයුම අතරතුර පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ හොරොම්බාව සහ සියඹලාගස් කොටුව යන ප්‍රදේශවල කරන ලද සෝදිසි මෙහෙයුමකදී අමාත්‍ය අකිල විරාජ් විසින් මුස්ලිම් ...

විදේශ පුවත්

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න්, දෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණෙනවා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සදහන් කළේ දිවයිනට පැමිණීමෙන් පසු ඔහු හෙට දිනයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත යාමට ද නියමිත බවයි. අනතු...

දේශීය පුවත්

යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට පුද්ගලයෙකු මොරටුව - ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකායට ලද තොරතුරක් මත මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිදු කල වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා ව...

දේශීය පුවත්

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා මළුවේ උපවාසයක නිරත වෙන පුජ්‍ය අතුරලියේ රතන හිමිට සහයෝගය පළකිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (2) උදැසන එහි වැඩම කර සිටියා. එහිදී මාධ්‍ය අමතමින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියේ, අමාත්‍ය රිෂාඩ් බදුර්ද...

දේශීය පුවත්

මුස්ලිම් අන්තවාදී සංවිධාන වලට සම්බන්ධවී රැඩිකල් මත දරන මුස්ලිම් තරුණයන් දස දහස් සංඛ්‍යාත පිරිසක් ගැන තොරතුරු ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබෙන අතර ඔවුන් කඩිනමින් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන බව වාර්තා ...

දේශීය පුවත්

ජනාධිපතිවරයා එක පැත්තකින් දේශපාලනය කරන බවත්, මුස්ලිම් ඡන්ද අවශ්‍ය නිසා ජනාධිපතිවරයා එසේ කරන බවත්, රටේ ජනතාවගේ ප්‍රශ්නවලටත් එතුමා ඇහුන්කන් දිය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය. තලවාකැලේ ප්‍රදේශයේදී ඊයේ(01) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 03වන දිනටත් අද (02) උපවාසයේ නිරත වෙති. ශී‍්‍ර දළදා මාළිගාව ඉදිරිපිට උන්වහන්සේ මෙලෙස උපවාසයේ නිරත වන්නේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉවත් කරන ලෙස ජනපතිට බල කරමිනි. නිරාහාර...

දේශීය පුවත්

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග කටයුතු කළ දෙවැනි පෙළෙ අන්තවාදී නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් මුදාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙස ප්‍රබල දේශපාලනඥයින්ගෙන් මෙන්ම මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධානවලින්ද ආරක්ෂක අංශවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. එහිදී දැනට අත්අඩංගුව...

දේශීය පුවත්

පවත්නා අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි. මෙම යෝජනාව විවාදයට ගැනෙන්නේ ලබන 18-19 දෙදිනයි. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රීල.නි.ප.ය, ජනතා විමුක්ති පෙරමුණ ඍජුව...

දේශීය පුවත්

යාපනය පලාලි වාසවිලාන් ප්‍රදේශයේ සිදුවු පිපිරීමක් හේතුවෙන් යුදහමුදා සාමාජිකයකු අද (01) ජීවිතක්ෂයට පත්ව තිබේ මෙම පිපිරීම හේතුවෙන් තවත් යුදහමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ සෙබලුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ...

දේශීය පුවත්

නවසීලන්තයට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29 පන්දු 04ක් පමණක් අවසන් ව තිබියදී සියලු දෙනා දැවී ලකුණු 136ක් ලබා ගත්තේ ය. අති ප්‍රබල නායකත්ව ඉනිමක් ක්‍රිඩා කරමින් තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 84 කදී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52 ලබාගත්තේ...

දේශීය පුවත්

  කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සාෆි සහබ්දීන් එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ අපෙක්ෂකයකු වගේම එහි සිරිකොත මූලස්ථානයේ නඩත්තු කිරීමට මුදල් ලබාදෙන අයකු හෙයන් එජාප ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ කමිටුවලින් සිදුවන්නේ ඉහත වෛද්‍යවරයාට සුදුහුණු ගෑම පමණක් බවත් මේ ‘සාෆිගේ ගර්භාෂ යුද්ධ...

විදේශ පුවත්

මාස තුනකට අධික කාලයක් අත්හිටුවා තිබූ පාකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01දා) දහවල් සිට යළි ආරම්භ විය. පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගත් යුදමය වාතාවරණය නිසා, පාකිස්තාන රජය එරට ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස 27 දා සිට ගුවන් ගමන් අත් හිටුවා තිබුණි. මේ හේතුවෙන් ගුවන්...

විදේශ පුවත්

කෝටි 137ක ජනගහනයක් සිටින දකුණු ආසියාවේ මහ බලවතා වන ඉන්දීය ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය 24කට සීමා කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදී තීරණය කර ඇත. මෙම කැබිනට් ඇමැතිවරු 24ට අමතරව රාජ්‍ය ඇමැතිවරු 33ක් පත්කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ඇමැති මණ්ඩලය 57කට සීමා වී ඇත. එම කැබිනට් මණ්ඩලයේ මෙවර දේශපාලනඥයන් නොවන ...

දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනයේදී සිදුකෙරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත. එම ජාතික සමුළුව ලබන සැප්තැම්බරයේ හෝ ඊට පෙර පැවැත්වෙනු ඇතැයිද හෙතෙම සඳහන් කර ඇ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More