පුවත්
දේශීය පුවත්

ව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අද(02) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේදී එම පිරිස දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මේ සඳහා ආණ්ඩු පක්ෂ සියළු මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය ව...

දේශීය පුවත්

සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. නව අමාත්‍ය මණ්ඩලය මෙසේය, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සං...

කලා පුවත්

ශ්‍රී ලංකාවේ පැරණිතම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක්‌ පුණු පොහොය යෙදෙන අප්‍රෙAල් 29 වැනිදා සිට පුරා දින 10 ක්‌ මහජනතාවට නැරඹීමේ භාග්‍ය උදාවී තිබේ. තොරණ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ 63 වැනි වරටය. මෙම තොටළඟ තොරණ මුලින්ම 1955 දී ප්‍රදර්ශනය කර තිබේ. ඒ තොරණේ නිර්මාතෘවරයා වූයේ එච්. ඒ. විල්බට්‌ පෙරේ...

අඳුරෙන් එළියට

එස්‌. කේ. ජයවර්ධන වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ vesaka135බෞද්ධයන්ගේ වැදගත්ම ආගමික උත්සවය වෙසක්‌ උළෙලයි. වෙසක්‌ උළෙලේ ආරම්භය හා විකාශනය මෙහි කෙටියෙන් දැක්‌වෙයි. බෝසත් චරිතයේ වූ වැදගත් සිද්ධි තුන බෝසත් උපත - බුදුබව ලැබීම - බුද්ධ පරිනිර්වාණය වෙසක්‌ පසළොස්‌වකදාක සිදු විය. මීට අමතරව ලාං...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණයේ නාම යෝජනා භාර ගැනීම ඊයේ (27 දා) අවසන් කිරීමට නියමිතව තිබියදී වැඩ බලන ක්‍රීඩා ඇමැති µයිසර් මුස්‌තාපා විසින් නිලවරණ කමිටුවේ නීත්‍යානුකූලතාව පිළිබඳව ප්‍රශ්නය මතුකරමින් ක්‍රිකට්‌ නිලවරණය කල් දැමීමට තීරණය කළේය. ඒ අනුව ලබන මැයි මස 19 වැනිදා පැවැත්වීමට තිබු ක්‍රිකට්‌ න...

දේශීය පුවත්

මේ වකවානුවේ බෞද්ධ අධ්‍යාපනය රැක ගැනීමට උද්ඝෝෂණ පවා අපට දැකගත හැකි යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී. ඔහු විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය හා පරිනිර්...

දේශීය පුවත්

අරහත් සම්මාබුදුරජාණන් වහන්සේගේ පහළ වීම මනුෂ්‍ය ලෝකයෙහි අතිශයින් දුර්ලභ වූ අසිරිමත් සිදුවීමකි. ගෞතම බුදුරජාණන්වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වනු වස් ස්වකීය අවසන් උප්පත්තිය සිදු කලා වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ , මහා පරිනිර්වානයට පත් වූ වෙසක් පුර පසොලොස්වක පොහෝ දිනය මුළුමහත් විශ්වයටම අතිශයින් වැ...

ප‍්‍රධාන පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ වසින් ගෙනඑනු ලබන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමෙන්තුව නියෝජනය කරන දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරන් 19 දෙනෙකු දැනමටත් විරැද්ධ බව අමාත්‍ය මනෝ ගනෙෂණ් මහතා පවසයි. පාර්ලිමෙන්තුව නියෝජනය කරන බහුතරයක් මීට විරැද්ධ වන නිසා මෙම යෝජනාව අනිව...

දේශීය පුවත්

ඇටසැකිලි බවට පත්වනතුරු ජාතික ආණ්ඩුවේ සිටිනවාද එසේත් නැතහොත් ලේ, මස්, නහර සහිතවම මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවාද, කියා තීරණයක් ගතයුතුව තිබෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුව සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු...

ප‍්‍රධාන පුවත්

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ රටේ ගැටලුවලට විසඳුම් ලබාදෙන නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමඟ හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් මේ ගැන ...

විදේශ පුවත්

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨික ආයුධවලින් මුක්ත කිරීමට ඓතිහාසික හමුවකින් අනතුරුව උතුරු සහ දකුණු කොරියානු නායකයෝ එකඟ වූහ. උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියාවේ නායක මූන් ජේ ඉන් ඒ බව නිවේදනය කළේ කොරියානු රාජ්‍යයන් දෙකේ දේශසීමාවේ දී පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවය. 1953 කොරියානු යුද...

දේශීය පුවත්

නීතිය හා සාමය ඇමති ධුරය කමනට නොලැබුනේ ජනාධිපති කකුලෙන් ඇද්ද නිසා බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. ‘පහුගිය දවස්වල මං දැක්ක කියල තියෙනව ඇමතිකම් දෙනකොට විදේශ ආකල්ප බලන්න ඔ්න කියල. එහෙම බලන්නෙ කොහෙද එහෙම බලන්න ගියොත් ඉතින් අපෙ ඇදන් ඉන්න වස්තරෙත් නැතිවෙන විදිහට තමයි වැඩ සිද්ද වෙන්නෙ’ එක්සත් ජාත...

ප‍්‍රධාන පුවත්

මැයි පළමුවෙනිදා ලෝක කම්කරැ දිනයේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සමඟ නව අමාත්‍ය මණ්ඩලය දිවුරැම් දීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඟි පළ කරයි.27 වෙනි දින දඹුල්ලේ පැවති ආගමික උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙහිදී සංශෝධනය වන බවට ඉඟියක් ද ජනාධිපතිවරයා වසින්...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධූරය ලබාගැනීම සඳහා තමන් සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය. විපක්‍ෂයේ බහුතර මන්ත‍්‍රීන් පිරිසක් හිමි ඒකාබද්ධ විපක්‍ෂයට විපක්‍ෂ නායකධූරය හිමි බවත්, එය ලබා ගැනීම සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ක‍්‍රියාමාර්ග රාශියක්...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.75 කින් වර්ධනය වීමේ විභව හැකියාවක්‌ තිබුණත් ගිය වසරේ (2017) දී රටේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 3.1 කින් පමණක්‌ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පැවසීය. මෙය 2017 වර්ෂය සඳහා මහ බැංකුව අපේක්‍ෂා කළ ආර්ථික වර්ධනයට වඩා අඩු ආර්ථික වර්ධනයක්...

දේශීය පුවත්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද(27)ට යෙදී තිබුණ අතර පැවැත්වුණු උපන් දින උත්සව‍යේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බැසිල් රාජපක්ෂ මහතා විසින් උපන් දින කේක් කවන ලදි.

දේශීය පුවත්

ජාතික ගැටලුව විසඳීමට වත්මන් ආණ්ඩුව තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමග එකඟතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) දින ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නිර්මාතෘ සෙල්වනායග...

දේශීය පුවත්

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ අලෙවි හා ආයතන සම්බධතා චමින්ද එදිරිවික්‍රම මහතා ප්‍රකාශ කළේ මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියද ලැබී ඇති බවයි.

කලා පුවත්

ඒසහි තුය්හ පිතා නරසීහෝ චක්‌කවරං කිත රත්ත සුපාදොa ලක්‌ඛණ මණ්‌ඩිත ආයත පණ්‌හී චාමර ඡත්ත විභූසිත පාදොa ඒසහි තුය්හ පිතා නරසීහෝ බුද්ධත්වයෙන් පස්‌ වසරකට පසු බුදු හිමියෝ කපිලවස්‌තු පුරයට වඩිති. පෙරට වඩිනා බුදු හිමියන් ගැන පුතු රාහුලට යශෝධරාවන් විස්‌තර සප...

දේශීය පුවත්

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝනාවට පක්ෂව ඡන්දය ලබාදෙමින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මැතිඇමතිවරැන් 16 කණ්ඩායම තමන්ට පාර්ලිමේත්තුවේ විපක්ෂයේ ආසන පනවන ලෙස ඉල්ලා ලිපියක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අද (27) භාර දී ඇත.

ප‍්‍රධාන පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...


Read More

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...


Read More

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...


Read More