පුවත්
දේශීය පුවත්

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වූ කොච්චිකඩේ පල්ලියට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැමිණියේය. එක්දින නිල සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පල්ලියට පැමිණි අවස්ථාවේදී අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද එක්වූහ.

දේශීය පුවත්

අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සමිතිය සදහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම ජය ලබා ඇත. වසර 12 ක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ලංකා ගුරු සේවා සංගමය විසින් ජයග්‍රෙහණය කළ සමිතියට වෙනත් කිසිදු පාර්ශවයක් තරග කළේ නැති නමුත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරඟ වැදුණි. ඊයේ...

දේශීය පුවත්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත. ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ. අයි. - 001 දරන දරන ගුවන් යානයෙන් අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇති අතර, ඔහු එතුමා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ගු...

පුරවැසි කොලම

සිංහල ජාතිය වඳ කරලීම සඳහා වසර ගණනාවක් තිස්සේ ‘ෂාෆි සාපය’ විසින් ගෙන ගිය කුමන්ත‍්‍රණය දිවයින විසින් මීට දෙසතියකට පෙර රටට හෙළි කළේය. ඒ සඳහා අන්තවාදය විසින් පෙරළා දිවයිනටත්, මෙම සුවිශේෂී පුවත අනාවරණය කරන ලද දිවයින පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණුටත් අනේකවිද තර්ජන ගර්ජන, අපහාස දිගින් දිගටම එල්...

Uncategorized

සිංහල ජාතිය වඳ කරලීම සඳහා වසර ගණනාවක් තිස්සේ ‘ෂාෆි සාපය’ විසින් ගෙන ගිය කුමන්ත‍්‍රණය දිවයින විසින් මීට දෙසතියකට පෙර රටට හෙළි කළේය. ඒ සඳහා අන්තවාදය විසින් පෙරළා දිවයිනටත්, මෙම සුවිශේෂී පුවත අනාවරණය කරන ලද දිවයින පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණුටත් අනේකවිද තර්ජන ගර්ජන, අපහාස දිගින් දිගටම එල්...

දේශීය පුවත්

බෙලිඅත්තේ පල්ලත්තර විසූ දිසානායක ගුරුගමගේ සාදිරිස්හාමි සහ වන්නිආරච්චි කංකානම්ගේ ගිමාරාහාමි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1924 දී උපන් පින්වත් කුමරුවා ‘සිරිදාස’ නම් විය. කුඩා කළ හැදී වැඩෙත්ම පල්ලත්තර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අහංගම ධර්මාරාම විදුහලෙන්ද අධ්‍යාපනය ලැබූ එම කුමරුවා 1937 දී මුල්කි...

දේශීය පුවත්

වසර නවයක් පමණ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති නාවික හමුදා අනුඛණ්ඩ කඳවුරක් හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමකට අනුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 2010 වසරේදී විල්පත්තුව රක්ෂිතයේ ආරක්ෂාවට මන්නාරම ‘‘බරණ’’ නාවික විධාන මූලස්ථානයට අනුයුක්තව වියාඩුකුලම් නාවික ...

පුරවැසි කොලම

කුණු කානුවේ සිටි ‘‘ජනවර්ජන’’ නගරාධිපති වූයේ මනුතාපයේය. ඒ නවකතාවක සිදුවෙන හැටිය. එහෙත් සත්‍යයට වඩා කල්පිතය විශ්වාස කළ හැකි බවට උදාහරණයක් දේශපාලන ලෝකයෙන් හමුවී තිබේ. මේ කතාව, පොල්අතුපැලේ සිට ඇමැතිවරයකු දක්වා පැමිණි එවැනි ධෛර්ය සම්පන්න තරුණයකු ගැනය. නිකම්ම ඇමැතිවර​ෙයක් නොව කෝටිපතියෙක් වූ තරුණ ඇමැතිව...

දේශීය පුවත්

එළැඹෙන මහ මැතිවරණයකදී මුස්ලිම් පක්ෂ එක් සන්ධානයක් යටතේ තරග කිරීම සඳහා වන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ. ඇමැති ධුරවලින් ඉවත් වූ බව පැවසූ මුස්ලිම් ඇමැතිවරු මෙම සාකච්ඡාවට එක් වී ඇතැයි වාර්තා වේ. ඇමැති රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව එල්ලවී ඇති විරෝධය හමුවේ ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරුන් පසුගිය...

මුහුණු පොතෙන්

නුගේගොඩ නගරාසන්නයේ ඉදිරියෙන් ඇති ත්‍රීවිලයේ ඒ හැප්පුවේ පසුපසින් වේගය පාලනය කරගත නොහැකි වූ කළු පාට මොන්ටෙරෝ රථයකි . තඩි බඩක් සහිත හොඳින් ඇඳ පළඳි වාහනයේ හිමිකරු පාරට බැස්සේ , සත්තු වත්තේම සත්තුන්ගේ නම් මතක් කරමිනි. මොනවද ඕයි ..තමුසේගේ ඔය දිරකඩේ බුරුවෙක් වගේ එක පාරටම නැවැත්තුවේ මහා පාරේ. බල...

දේශීය පුවත්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පත්වලට ලපියක් යවන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගිවිසුම් 3 කින් සහ පනත් 6 කින් ඇමෙරිකානු ආක්‍රමණය දියත් වන බවට අනතුරු අඟවයි. මුස්ලිම් මූලධර්මවාදය ඇමරිකානු ප්‍රතිපත්තියේ අවියක් බව පවසන ඒ මහතා එය පරාජය කිරීම රස්තියාදුකාර භාෂාවෙන් පිළිතුරු දීමෙන් කළ නොහැකි බවද අ...

පුරවැසි කොලම

‘’යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට අදාල අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’’නමින්  ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවට අදාලව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි න...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතයක් වුවද ලෝකයේ මුස්ලිම් ජාතීන් බහුතරය නියෝජනය කරන ජාතියක් බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා ඊයේ (07) කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලියකදී මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිට...

දේශීය පුවත්

පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන අවුල් සහගත තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදුයුදීන්, ඒ.එච්.එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08) විපක්‍...

දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපති, විපක්ෂ නායක සහ අගමැතිවරයාද එකඟතාවකට පැමිණ සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග පැවැසීය. මේ සඳහා පාර්ලිමේන්තුව විසුරුවිය යුතු අතර ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සියලුදෙනාමත්, ඒ ව...

දේශීය පුවත්

රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා අද (8 වැනිදා) දහවල් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව හමුවට කැඳවූ සිසිර මෙන්ඩිස් මහතා සෞඛ්‍ය හේතු මත සිය තනතුරෙන් ඉල්ලා අස්වූ...

දේශීය පුවත්

තම දෙවැනි නිල කාලයේ පළමු විදෙස් සංචාරය අරඹමින් පැය 4ක සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමැති ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත්කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දැඩි  කැළඹීමක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන වි...

දේශීය පුවත්

හදිසියේම පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් තිබේ. මෙයට නිශ්චිත හේතුවක් දැනගන්නට නැතත් පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි විභාග කෙරෙන තේරීම් කාරක සභාව මගින් සංවේදී ආරක්ෂක තොරතුරු ප්‍රචාරය වීම ගැන ජනාධිපතිවරයා සිය දැඩි නොසතුට පළකර තිබූ බව වාර්තා විය. එසේම ...

දේශීය පුවත්

පසුගියදා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූ අසාද් සාලි මහතාට ප්‍රබල රටක විදේශ තානාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. පසුගියදා ඔහුත් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාත් ඉල්ලා අස්වූයේ ඔවුනට එරෙහිව රතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද ජනතාවද ගෙන ගිය උද්ඝෝෂණවල ප්‍රතිලයක් ලෙසයි....

දේශීය පුවත්

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු නමදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව කැබිනට් ඇමතිවරු හතර දෙනෙක්, රාජ්‍ය ඇමතිවරු හතර දෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරුයෙකු පසුගිය ජුනි 03දා ධූරවලින් ඉල්ලා අස්විය. එම ගැසට් නිවේදනය පහතින්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More