පුවත්
දේශීය පුවත්

ධූරයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ අමාත්‍යාංශ වෙත වැඩ අමාත්‍යවරුන් තිදෙනෙක් පත් කර තිබේ. ඒ අනුව, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) සිට නගර සැලසුම්, ජලසම්පා...

දේශීය පුවත්

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන් (IS) සමඟ සබඳතා පවත්වන ලදැයි සැකකරන ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුගේ දුරකථන අංක පිළිබඳ තොරතුරු ඉන්දියාව විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත සපයනු ලැබ තිබේ.  බෝම්බ පිපිරීමට සම්බන්ධ ශ්‍රී ලාංකික පවුල් දෙකක් සහ ඉන්දියානු ජාතිකයන් කිහිප දෙනෙකු අතර ඇතිවූ දුරකථන ඇමතුම් විස්තර ද මේ සම...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ, ඉතිහාසයේ ඇතැම් සිද්ධීන්වල පරීක්ෂණ මෙන් ප්‍රතිඵල රහිත වනු ඇතැයි තමන් තුළ සැකයක් පවතින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි. අක්මීමන, තල්ගස්යාය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කාදිනල් තුමා මේ බව කියා සිටියේය. "මේ ප්‍රහාරය එකපා...

දේශීය පුවත්

චීනය අවුරුදු 99 බද්දකට හම්බන්තොට වරායේ පාලනය ලබා ගැනීම සහ සිය න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කිරීම සඳහා අනිකුත් රටවලට හමුදා තර්ජන එල්ල කිරීම නිසා ඇමරිකාව ශී‍්‍ර ලංකාව වෙත හමුදා සබඳතාවය වැඩි කිරීමට කි‍්‍රයා කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්දු ශාන්තිකර උපාය මාර්ගික නවතම වාර්තාවේ දක්වා ඇත. 201...

දේශීය පුවත්

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට නියමිතව තිබේ. සෑම මසකම 10 වනදින ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද(09) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වෙයි. මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් බළධාරීන් ...

දේශීය පුවත්

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සිදුකර ඇති සමාජ ආගමික සේවය ගත්කළ ජනාධිපති ධූරයටද සුදුසුයි හන්තාන සඳගිරි මහසෑ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ්‍රී සුදර්මාරාම විහාරයේ ධ...

මුහුණු පොතෙන්

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් නිල සංචාරය කල රාජ්‍ය නායකුට එම සංචාරය සනිටුහන් කිරිම සඳහා පිරිනැමු ඉහළම වටිනාකමක් සහිත තෑග්ග මෙවර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලබාදීමට ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට ඇත. එනම් අනුරාධපුර ඓතිහාසික සමාධි බුදුරුවේ අනුරැවට සමාන දැව මු...

දේශීය පුවත්

2015 වර්ෂයෙන් පසුව රටේ පාලන තන්ත්‍රය ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමි ප්‍රකාශ කරයි. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ මහනුවර පැවති සම්මන්ත්‍රණයකදීයී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය. "ජනාධිපති, අග්...

දේශීය පුවත්

ඩී.ජී.අයි  නාලක සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පෙනී සිටිමින් පවසන ලද බොරු සියල්ල අතේ පත්තු වී ඇති බව මේ වන විට මාධ්‍ය වලින් අනාවරණය වී ඇත. ඒ පිළිබඳ ලංකා ලීඩ් නිව්ස් රණවිරුවන් වෙනුවෙන් නිතර පෙනී සිටින ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාගෙන් විමසන ලදී. මේ ඔහුගේ වචන - ‘‘හමුද...

දේශීය පුවත්

‘පාස්කු දින ප්‍රහාරයේ ලේ තැවරුණු රිෂාඞ් - සාලි - හිස්බුල්ලා - මුජිබර් අත්අඩංගුවට ගනු!’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ රට පුරා නගර රැසක පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද (09) සවස කළුතර බස් නැවතුම ඉදිරිපිට දී  පා.ම. ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ...

විදේශ පුවත්

5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව, ඉදිරි වසර තුළදී රුසියාව තුළ 5G ජාලය ව්‍යාප්ත කිරීම සඳහා හුවාවේ සමාගම කටයුතු කරනු ඇති බව ඔවුන් කියයි. චීන ජනපති ෂී-ජින්පිං රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කරමින් මෙම ගිවිසුම අත්සන් කිරීමද වි...

දේශීය පුවත්

මෙරට දුම්රිය ස්‌ථාන 12ක්‌පෞද්ගලික සමාගමකට ලබා දීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබේ. දුම්රිය ස්‌ථානයන් හි පහසුකම් වැඩිදියුණු කිරීමට හා නවීකරණය කිරීමට යෑයි කියමින් මෙලෙස පුද්ගලික සමාගමකට ලබා දීමට උත්සාහ කරන්නේ කොළඹ කො...

දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් කැඳවූ විද්වත් සාකච්ඡාවක දී ඇමතිවරයා විසින් විදේශීය කිරිපිටි සමාගම් විසින් කිරිපිටි වලට නීතිවිරෝධී ෆාම් තෙල් එකතු කිරීම වැළැක්වීම සඳහා නිසි පිය පියවර ගත යුතු බවට අවධාරණය කොට ඇත. එහිදීී අදහස් දක්වා ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පනත ක්‍රියාත්මක කිරීම ප...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පැය හයක පමණ කෙටි සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම සංචාරය නිමා කරමින් පස්වරු 4.45ට පමණ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. මාලදිවයිනේ සංචාරයකින් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පෙරවරු 11ට පමණ දිවයිනට පැමිණයේය.

දේශීය පුවත්

උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ අද (9) පොරොන්දු වී තිබේ. මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරු 2....

දේශීය පුවත්

දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විය. දහවල් 12.15 ට එම උත්සවය ආරම්භ විය. පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු රාජ්‍ය නායකයා බවට පත්වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (09) පෙරවරුවේ...

දේශීය පුවත්

දරු ප‍්‍රසූතියෙන් පසු කාන්තාවන් වඳභාවයට පත්කළැයි චෝදනා ලත් මොහොමඩ් සාෆි විශේෂඥ වෛද්‍යවරයාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ද, ඔහුව ආරක්‍ෂා කිරිමට ක‍්‍රියා කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව දනීතිමය පියවර ගන්නැයි ඉල්ලා ඇඹිලිපිටිය නගරයේ අද (9) විරෝධතාවක් සහ විරෝධතා පෙළපාළියක් පැවැත්විණි. දේශ...

දේශීය පුවත්

ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථාන වලට යෑම තමන්ට තහනම් කලේ ඇයිදැයි නොදන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මාතර පැවති සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. "මම පත්තරේකින් දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල්වලට යන එක මට තහනම් කරලා කියලා. මට හිතුණෙ...

දේශීය පුවත්

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, ජනාධිපතිවරයා විසින් එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නමුත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ තනතුර හිස්වීම දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉල්ලා අස්වීමක් හැටියට ය. පාස්කු ඉර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More