පුවත්
දේශීය පුවත්

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (30) පැවසීය. රජයේ ඉදිරි සංවර්ධන කටයුතු  තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය. අග‍්‍රාමාත්‍ය...

දේශීය පුවත්

අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායකයා යැයි කියැවෙන අබුබකර් අල් – බග්දාදී නැමැත්තා මරණය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු මියගිය බව දැන ගැනීමට ලැබීම ශ්‍රී ලංකාව ඇතුළු සකල ලෝකවාසී මුස්ලිම් ජනයාටම ඉමහත් අස්වැසිල්ලක් බවයි ඔවුන් එම නිවේදනයෙන් පෙන්වාදී ඇත...

Uncategorized

ජාතියේ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජය තහවුරු කරමින්, 'රටේ ඉරණම ඔබේ අතේ, අනාගත දරු පරපුර වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න' යන තේමාව ලියැවුණු පත්‍රිකාවක් රට පුරා බෙදාහැරීමට ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ලක්මව දියණියෝ සංවිධානය කටයුතු යොදා ඇතැයි එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පවසයි. ...

දේශීය පුවත්

මෙතෙක් කිසිදු හරවත් කාරණයක් කතා නොකරන එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවෙන් ප‍්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ‘එල්ලන-මරන’ ආකාරය පිළිබඳ කතා නිතරම ඇසෙන බවත් එවන් තත්වයක් තුළ සජිත් පේ‍්‍රමදාස, ගෝඨාභයට සජීවී සංවාදයක් සඳ...

දේශීය පුවත්

නැගෙනහිර පළාතේ දෙමළ ජනතාව අතර බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් මඩකලපුව කල්කුඩා සිරි විවේකාරාම විහාරස්ථානයේදී සිංහල දෙමළ ආදිවාසි දරුවන් අට දෙනෙක් පැවිදි දිවියට ඇතුළත් වූහ. එය සිදුකළේ එම විහාරස්ථානයේ පැවැති පළමුවැනි කඨින පින්කමේදීය. මෑත ඉතිහාසයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩිම කුලදරුවන් පිරිසක් එක...

ව්‍යාපාරික පුවත්

රුසියානු සංචාරකයන් 25,000 ක් මේ මස සිට , 2020 අප්‍රේල් මාසය දක්වා වූ හය මාසයක කාළයක් තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ විශේෂ ව්‍යාපෘතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුල් කර ගනිමින් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ප්‍රථම සංචාරක කණ්ඩායම වූ රුසියානු ජාතිකයන් 328 දෙනෙකු රැගත් , රුසියාන...

දේශීය පුවත්

ජනාධිපතිවරණයේ දී සහය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න අද ප්‍රකාශයට පත්කරන බව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පවසයි. යාපනයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරණ ඊ පී ආර් එල් එෆ...

දේශීය පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර තිබේ. කොළඹ සුගත...

මුහුණු පොතෙන්

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා. අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී තිබෙනවා. රෝහල් ආරංචි...

පුරවැසි කොලම

රට ඉල්ලන ජනපති

October 30, 2019 9:51 am

එළැඹෙන නොවැම්බර් 16 වැනිදා ශ‍්‍රී ලාංකිකයන්ට නව ජනාධිපතිවරයකු පත් කරගැනීමට අවස්ථාවක් උදාවේ. ඒ වසර පහක ධුරකාලයක් සඳහා ය. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහ වුවත් ඒ කාලය තුළ ඔහුගේ දේශපාලන ප‍්‍රතිපත්ති සහ ඔහු ගනු ලබන තීරණ අනුව ලාංකිකයන්ගේ වර්තමානය සහ අනාගතය තීරණය වේ. බොහෝවිට ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිම...

දේශීය පුවත්

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහ ඉදිරිපත් කළ කොන්දේසි 13 පිළිගැනීමට සිංහල ජනාධිපති ධුර අපේක්ෂකයන් අපොහොසත් වීම නිසා දෙමළ ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දීමේ සදාචාර අයිතියක් නොමැති බව දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි. තැපැල් ඡන්දයට පෙර උතුරු නැගෙනහිර ද...

දේශීය පුවත්

ඇමෙරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (29 වැනිදා) අනුමැතිය දුන් බව මුදල් අමාත්‍යාංශය පවසයි. කොළඹ ප්‍රදේශයේ රථ වාහන කළමනාකරණය, දිවයිනපුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩ...

දේශීය පුවත්

ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල දේශපාලනඥයින් පස්දෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. මෙම ප‍්‍රබල දේශපාලනඥයන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීම සම්...

දේශීය පුවත්

කුලියාපිටියේ යෝජිත වොක්ස්වැගන් වාහන කර්මාන්ත ශාලාව ‌වෙනුවෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කර තිබූ සංදේශයකට මුදල් අමාත්‍යවරයා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා සිටීම ගැන අමාත්‍යවරුන් විරෝධය පළකර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (29 වැනිදා) පෙ...

දේශීය පුවත්

ඉරිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ තේරීම් කාරක සභාවේ වාර්තාව පිළිනොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(29) අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැති අතර තේරීම් කාරක සභාවේ වාර්තාවද ඉදිරිපත් කර තිබුණි. එහිදී ජනාධිපතිවරයා ප්‍ර...

දේශීය පුවත්

වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැවරීමේ කූට කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. මෙම කූට කුමන්ත්‍රණය අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව අද(29) රාජගිරියේ පැවති මාධ්‍ය හමු...

දේශීය පුවත්

අද(29) පස්වරුවේ දිවුලපිටිය නගරයේ පැවති ජනරැලියකට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එක්වූ අතර පැමිණ සිටි පාක්ෂිකයින්ගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනීමකි. එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, කාන්තා පරපුර මුහුණ දෙන සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති බවයි. ඔවුන් අද...

දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සමාජිකත්වවෙන් ඉවත් කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා පවසයි. ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ද ඉදිරියේදි තිරණ කරනා බවද අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා දන්වා ඇත.

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් භාවිතා කරන බවට චෝදනා කරමින් ඊයේ (28) අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ විනය හේතූන් මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකු ලෙස සැලකෙන කපිතාන් අසේල ධර්මසිරි නැමැත්තා මුදල් මත සජිත් ප්‍රේමදාස මහතා ද...

දේශීය පුවත්

වැහි කාල ගුණයක් තිබියදිත් අපිට ශක්තියක් වන්න මේ රැළියට සහභාගි වන දේශප්‍රේමී ජනතාවට ස්තූතියි. මේ රටේ තිබුණූ ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අවසන් කරලා නැවතත් එවැනි තත්ත්වයක් පැන නොනගින ලෙස ආරක්ෂිත වැඩපිළීවෙලක් යෙදුවා. ඒ නිසා එවැනි ත්‍රස්තවාදයක් වසර 10 කාලයක් හිස එසවූයේ නැහැ. ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More