පුවත්
දේශීය පුවත්

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර සාකච්ඡාවක් මේ වනවිට වවුනියාවේදී පැවැත්වෙයි. ඒ,ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. මෙම සාකච්ඡාවේදී එළැඹෙන ජනාධිපතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ...

දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස හෝ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් කවරෙකු ජයග්‍රහණය කළද පාර්ලිමෙන්තුවේ නියමිත කාලය අවසන් වනතුරු එය විසුරවා හැරීමෙන් වැළකීමට තිරණය කළ ඇත.ඒ අනුව ජනපතිවරණයෙන් පසු මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2020 අගෝස්තු මාසයෙන් පසුවය. මහ මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත...

දේශීය පුවත්

ජනපතිධූර අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ක්‍රියාදාමය ගැන ඉන්දීය ඔත්තු සේවාව වූ රෝ සංවිධානයේ චරපුරුෂයින් පිරිසක් විමර්ශනයේ යෙදෙන බව අනාවරණය වී ඇත. යාපනය සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාල පිහිටුවා තිබීම නිසා රෝ ඔත්තුකරුවන්ට මේ නිරීක්ෂණ කටයුතුවල යෙදීම පහසු වී...

දේශීය පුවත්

සියලු ශ්‍රීලාංකිකයින්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් බලය බෙදාහැරීමට ඉදිරියේදී කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වවුනියාවේදී පැවසූවේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේ...

දේශීය පුවත්

ලබන සතිය වන විට දේහපාලන කරළියේ පිල්මාරු කිහිපයක් සිදු විමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයත්, දෙපැත්තේම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සම...

දේශීය පුවත්

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන හමු විශාල ප්‍රමාණයක් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබයි. මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් පැවැත්විය. එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඩ...

ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හයවන සමාලෝචනය සම්පූර්ණ කර තිබේ. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 164 ක හයවන වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කටයුතු කරනු ඇත. මෙම හයවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

දේශීය පුවත්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කරමින් වැඩිපුරම මැතිවරණ උල්ලංඝනය කර ඇත්තේ ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රවර්ධනය සඳහා අමාත්‍යාංශ 17ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍ය...

පුරවැසි කොලම

'කුලයට මූලිකව විරෝධය දක්වා පරාජය කිරීමට නොහැකි දෙමළ ජාතිකවාදය හුදු දෙමළ හැඟීම මගින් පමණක් කුල පීඩිත ජනයාව එක් රැස් කර ගැනීමට උත්සාහ කළේය. අධ්‍යාපනය ලැබූ නැතහොත් ඉහළ තත්ත්වයට පත් වූ සමහර කුල පීඩිතයෝ එයට ආධාර කරමින් එක්වූහ. එවැනි අයටත් දෙමළ ජාතිකවාදී දේශපාලනය තුළ සීමිත ස්ථානයක් පමණක් ලබා දී තිබූ බව...

දේශීය පුවත්

ජනතා අපේක්ෂා ඉටු නොකළ බැවින් 2015 පත්වූ වත්මන් ආණ්ඩුව පළවා හැරිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කෑගල්ල ප්‍රෙද්ශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේගය සංවිධානය කළ ජනරැළි මාලාවේ තවත් රැළියක් පසුගියදා කෑගල්ල නිදහස් මාව...

දේශීය පුවත්

රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙමළ අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කර...

දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයෙන් කවර ජනාධිපති අපේක්ෂකයා ජය ගත්තද ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සලකා බැලෙනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. එහිදී මෙරට හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැන බටහිර රටවල් තදින් ප්‍රශ්න කෙරෙනු ඇතැයි ද...

විදේශ පුවත්

මාලී හි නැගෙනහිර ඉන්ඩලිමානෝ ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකරනු ලැබූ ප්‍රහාරයකින් එහි සිටි යුධ හමුදා සෙබළුන් 54 දෙනෙකු සහ එක් සිවිල් වැසියෙක් මියගොස් තිබෙනවා. කඳවුරේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙක් පමණක් ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට සමත්ව ඇති බවයි...

විදේශ පුවත්

“ණය උගුලෙන්” මිදීමට චීනය, ශ්‍රී ලංකාවට උපකාර කරන බවත් රට සංවර්ධනය කිරීම සඳහා වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත. චීන - ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව යන මැයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සහ විද්වතුන් පිරිසක් අතර කොළඹ...

දේශීය පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සියතට ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට තීරණය කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමග දේශපාලන පක්ෂ, ස්වේච්ඡා සංවිධාන, වෘත්තීය සම...

Uncategorized

දෙමළ පක්ෂ සහය ලබා දෙන අපේක්ෂකයා පිළිබඳ ඉදිරි දින තුන තුළදී ප්‍රකාශයක් සිදුකරන බව දෙමළ මහජන පෙරමුණ පක්ෂයේ නායක උතුරු පාළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. කෙසේවෙතත් එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා අනිවාර්යයයෙන්ම ජයග්‍රහණය කළ යුතු බව ඔහු සඳහන් කළේය....

දේශීය පුවත්

මිලේනියම් චැලෙන්ඡ් ගිවිසුම ශ්‍රී ලංකාව සමග අත්සන් කර ගැනීමට ඇමෙරිකාව සමත් වුවහොත් ඒ හරහා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්‌ථානය බවට පත්වී රට ලේ විලක්‌ සහ ගිනි ගොඩක්‌වීම කිසිවකුටත් වළකාලිය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඊයේ (01 දා) කොළඹදී පැවති "ස්‌ටොප්...

දේශීය පුවත්

උතුරේ දෙමළ ජනතාව සියළු දෙනාගේ සහාය හිමිවන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බව අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. අනුරාධපුරදී මාධ්‍යයට අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් දෙමළ සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමකට ගොස් නැති බවත් නමුත් සමස්ත දෙමළ...

ව්‍යාපාරික පුවත්

සුඛෝපභෝගී රථ වාහන සඳහා රජය නව බද්දක් පනවා ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පවසන්නේ රජය කුඩා වාහන වල බදු අඩුකර ඇති බවට වැරදි ප්‍රචාරයක් සිදුකරමින් සිටින බවයි. 2019 අයවැය යෝජනා යටතේ පැනවූ සුඛෝපභෝගී රථ වාහන බද්ද කුඩා වාහනවලට බලනොපැවෙත්වෙන බව මුදල්...

දේශීය පුවත්

ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොලවල් වලට යෑමේදී බුර්කා ඇදුමින් සැරසී යෑම තහනම් කෙරේ. මැතිවරණ රාජකාරියෙහි යෙදී සිටින නිලධාරීන් සහ ඡන්ද පොළ නියෝජිතයන් ට හඳුනාගැනීමට පහසු වීම පිණිස මෙසේ බුර්කා ඇදුම් තහනම පනවා ඇති බව මැතිවරණ කොමිසන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි. ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More