පුවත්
පුරවැසි කොලම

රාජ්‍ය සම්මාන දිනූ දෘෂ්‍ය කලා ශිල්පීයෙකු වන සුදත් අබේසේකර ස්ථාපන කලා ප්‍ර‍දර්ශන පැවැත්වීමේ දැවැන්තයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍ර‍චලිතය. ඔහු විසින් මේවන විට ස්ථාපන කලා ප්‍ර‍දර්ශන 15කට අධික ප්‍ර‍මාණයක් පවත්වා ඇත. එපමණක් නොව ඒක පුද්ගල සහ සමූහ ප්‍ර‍දර්ශන 60කට ආසන්න ප්‍ර‍මාණයක් පවත්වා දෘශ්‍ය කලාශිල්පියෙකු...

දේශීය පුවත්

රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර ඇත. සජිත් ප්‍රේමදාස මහතාව ඊයේ (03) හමුවී ඔහු සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

දේශීය පුවත්

ඇමෙරිකාව සමඟ අත්සන් තැබීමට සැරසෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ‘ජාතික ආර්ථික සභාව’ ඉදිරිපත් කළ නිරීක්‍ෂණ උපුටා දක්වමින් එම ගිවිසුම ශ්‍රී ලංකාවටත් එහි ජනතාවටත් ඉතාමත් හානිකර බව ඔප්පු කර පෙන්වීමට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා කටයුතු කළේය. පසුගියදා පැපිලියාන සුනේත්‍...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇත. මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන්නේ එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේ දීය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරී...

දේශීය පුවත්

මොරවක, කළුබෝවිටියන රුවන්කන්ද ඓතිහාසික රජමහා ලෙන් විහාරස්ථානයේ ඉදිකළ ධර්මශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදානත්වයෙන් අද (03) පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ හෙලිකොප්ටර් යානය ගොඩබැස්ස වීමට නොහැ...

පුරවැසි කොලම

මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් ගෙන ආ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමට නොබෝදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණ. මෙම ඇමරිකානු සමාගම සමග රනිල් වික‍්‍රමසිංහ සාකච්ඡා අරඹා ඇත්තේ 2001 වර්ෂයේය. වසර 18 ක් තිස්සේ ඇදි ඇදී ආ කුප‍්‍රකට ගිවිසුමට ජනාධිපතිවරණයට සති දෙකක් ...

දේශීය පුවත්

දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ජායාරුපයක් ප්‍රදර්ශනය කරමින් වතුකරයේ බංකොලොත් දේශාපලඥයින් වතුකරයේ ජනතාවගේ ජන්දය හංසයා ලකුණට ලබා ගැනිමේ උත්සහයක නිරතව සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය. හැටන් කොටගල ලංකා  කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ මාධ්‍යය හමුවක් පවත්වමින...

දේශීය පුවත්

ජනාධිපතිවරණය නිමා වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන සම්මුඛ සාකච්ඡා යනාදිය අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කළ නියෝගයක් සභාපතිවරයා විසින්ම ඊයේ (3 වැනිදා) ඉවත් කර ඇත. අද (4 වැනිදා) දින සිට දේශපාලනමය වැඩසටහන් සජීවීව විකාශය කිරීම අත්හිටුවමින් මැතිවරණ කොමිෂන් සභාව ...

දේශීය පුවත්

අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඊයේ (3 වැනිදා) සවස දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ දේශපාලනඥයන් වෙත සෙරෙප්පුවකින් පහරදීමට උත්සාහ කරනු ලැබීය. ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනුම්දීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍ය කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව...

පුරවැසි කොලම

මම සල්ලිකාර පවුලක නාස්තිකාර පුත‍්‍රයෙක්. මතටත් ඇබ්බැහි වෙලා හිටියා... - මාසෙකට වේල් හතරකින් ජීවත්වෙන එක අරුමයක් නොවෙයි! පසුගිය කාලයේ දැඩි කතාබහට සමාජ මාධ්‍ය ඔස්සේ ලක්වූ පූජක පෙනුමක් සහිත තරුණ පුද්ගලයෙක් ඔබ දකින්නට ඇති... ඔහු සිය දේශන ශාලාවේ එහෙ මෙහෙ දුවමින් පැමිණි පිරිසගේ ජංගම දුරකතන සිය...

දේශීය පුවත්

මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳ පොළට වහා නිකුත්කිරීමට කටයුතු කරනු ලැබේ. ගෑස් මෙ. ටොන් 3600 ක් රැගත් නැවක් සෙනසුරාදා (02...

පුරවැසි කොලම

මෑත ඉතිහාසය ගෙන හැර බලන විට ආසියාවේ මුස්ලිම් සන්නද්ධ ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළ සෝවියට් හමුදාවට එරෙහිවය. ඇෆ්ගන් මුජහිදීන්වරු අසූව දශකයේදී රුසියානු හමුදාවට එරෙහිව දරුණු සටනක නිරත විය. රුසියානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව ගිය ද මුජහිදීන්වරු සමග එක්ව සිටි විදේශ සටන්කරුවන් එරට...

මුහුණු පොතෙන්

වන රක්ෂිත තුළ බීජ වර්ග පැළ කිරීමේ ව්‍යාපෘතිය යටතේ බෝම්බ ආකාරයට පස් සමග මිශ්‍ර කළ අරළු, කෝන්, ගොඩකිරිල්ල, මයිල, සියඹලා බීජ මෙසේ මුදාහැරිය බව ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු අනාවරණය කළේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්ව මෙහෙයුම කර ඇත්තේ පෙර...

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය එළඹෙන ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇත. ඒ ජනාධිපතිවරණයේදී සිය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අ...

දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමේ දැවැන්තම වුවමනාව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. වත්තල නගරයේ පැවති ජන ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු ...

දේශීය පුවත්

ආණ්ඩුව බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ජනතාව සමග හෝ මහජන නියෝජිතයින්ගෙන් සෑදුම්ලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ගිවිසුම් අත්සන් කිරීම වැරදි බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය....

දේශීය පුවත්

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. නොවැම්බර් මස 19 වැනිදා නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් සූදානම් කර ඇති අතර අදාල උත්සව සදහා දැනටමත් ප‍්‍රභූන් රැසකට ජනාධිපති කාර්යාලය විසින්...

දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යමංගල සමරවීර මහතා පවසයි. මහජනතාව ඇතුළු අවශ්‍ය සියලු දෙනාගේ විචාරය පිණිස ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එය නිවැරදියයි නීතිපති ව...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේ්‍ශපාලන පක්ෂ 17 කින් යුතුව පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නිලධාරි මණ්ඩලය පත් කිරීම ලබන 16 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයෙන් පසුව සිදුකෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. නව සන්ධානයේ සම නායකයින් ලෙස ජනාධිපති මෛත්‍රීපාල...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More