පුවත්
දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන තර්ජනය කිරීමකට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමු සහ වෙනත් ස්ථාන කිහිපයකදී අදත් අදහස් පළ වුණි. රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙම සිද්ධිය දේශපාලන අරමුණකින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක් බවය. ඒ සම්බන්ධයෙන්...

විදේශ පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවත් ඒ අනුව එම සංවිධානයට මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 12 දෙනෙකු නිදහස් කරන ලෙසත් ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් අධිකරණය අද (03දා) නියෝග කළේය. මෙම සැකකරුවන් 1999 සිට 2009 වසරේ සිට මෙම සැකකරුවන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල...

දේශීය පුවත්

මෙවර ලැබී ඇති ජනවරම උපයෝගී කරගෙන මානව හිමිකම් කොමිසමට නිසි පිළිතුරු දී එම චෝදනාවලින් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ විධායක සභාවේවි රුසියානු ශාඛාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි. අද (03) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙ...

මුහුණු පොතෙන්

ලෝකයේ ශක්ති ජනකම ස්භාවික පානය වන තැඔිලි කුරැම්බා වතුර ටික ලාභදායීව බෝතල් කරලා එන්න ඒකට වෙළද පොළ සකසන්න තරැණයාට එය ව්‍යාපාරයක් වෙන තැන සකසන්න රජයට පුළුවන් වෙන්න ඕන. තරැණයන්ට රැපියල් 35000-45000 ක රජයේ රස්සාවක් සපයනවාට වඩා පුංචි පුංචි ව්‍යවසායකයන් ගොඩක් බිහිකරන ස්මාර්ට් රටක් බිහිවෙන්න ඕන. ගස්...

ව්‍යාපාරික පුවත්

2005 අංක 06 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට අනුව සංශෝධනය කරන ලද එකතු කළ අගය මත බදු අනුප්‍රමාණයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (02) දින, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවට රාජ්‍ය දෙකක විසඳුමක් ලබාදිය යුතු බවට එක්සත් රාජධානියේ කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් අදාළ කරුණු සම්බන්ධයෙන් මහා බ...

දේශීය පුවත්

අමාත්‍යාංශවලට හා රාජ්‍ය අමාත්‍යාංශවලට වාහන අලුතෙන් මිලදී ගැනීම තහනම් කිරීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ අරමුණ ඇතිව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ. යම් අමාත්‍යාංශයකට වාහන අවශ්‍යනම් ඒම අවශ්‍යතාව ජනපති ලේකම් ක...

පුරවැසි කොලම

ඇතැම් අන් අය සමගි වන්නේ සිංහල බෞද්ධයන්ට පහර ගැසීමටය. සිංහල බෞද්ධයා සමගි වන්නේ අන්න්‍යන් ගහන පහරවල් වලක්වා ගැනිමටය.එහෙයින් ඇතැම් අයගේ සමගිය හෙල්ලක් බඳුය. සිංහල බෞද්ධයාගෙ සමගිය පළිහක් බඳුය. අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමී 1968-12-22 ලංකාදීප 2009 මැයි 18 නන්දිකඩාල් විජයග්‍රහණය මෙන්ම 2019 ජනා...

දේශීය පුවත්

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා තෙක් ඇයට අධිකරණයේ අවසරයෙන් තොරව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ...

දේශීය පුවත්

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගියා යැයි කියන සිද්ධිය පිළිබදව බොහෝ තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා දන්නා බව ඔහුගේ ප‍්‍රකාශ වලින් හෙළිවන බැවින් පොලිසිය වහා ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත යුතුයැයි ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය. ...

දේශීය පුවත්

මහනුවර ගොස් මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන, තමාට දුන් සහයෝගයට උන්වහන්සේලාට ස්තූති කළ බව හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ දී පැවැසීය. පළමුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ...

දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් විසින් අපේක්ෂක නාම ලැයිස්තු සකස් කරමින් සිටින බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලදහොත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වීම සඳහා මෙම සූදානම් කිරීම සිදු කරමින් සිටී. එක්සත් ජාතික පක්ෂයේ ...

දේශීය පුවත්

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට  එරෙහි නඩුව මැයි මස 04 වැනි දින කැඳවීමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේය. අද දින මෙම  නඩුව මහාධිකරන විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවු අවස්ථාවේ හි...

දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි ඉදිරි මහමැති...

Uncategorized

නායකයන්ගේ රුව රැගත් තොරණ් හා පෝස්ටර් ඉවත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම ගැන සතුටු වෙන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. උතුරු කොරියානු ආකාරයේ මෙවැනි පෝස්ටර් හා තොරණ් ඉවත්කිරීම 2015දී ආරම්භ කළ බවත් ඔහු පවසයි. ක්‍රමයන් වෙනස් කිරීමේදී 19 වැනි සංශෝධනය වැදගත් බවත් එය ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි විනය කඩකළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මේ වනවිටත් පක්ෂය විසින් තීන්දු තීරණ ගනිමින් සිටින බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පුටුව ලාංඡනයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ එකඟතාවක් තිබියදී පොහොට්ටුව ලාංඡනයෙන් තරග කළ යුතු බවට ඇතැම් මැතිඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මහ මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කළ යුතු බවට ඇතැම් මැති ඇමැතිවරුන...

දේශීය පුවත්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 17 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළ...

ව්‍යාපාරික පුවත්

ඉන්ධන මිල සුත්‍රය අහෝසි කිරීමට දැනට තීරණය කර ඇතත්, එම තීන්දුව ක්‍රියාත්මක කරනුයේ අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල, බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (02දා) පස්වරුවේ සපුගස්කන්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More