පුවත්
දේශීය පුවත්

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් දෙසැම්බර් 04 වනදා සිට ඇතිවි තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්...

දේශීය පුවත්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහුව වරදකරු කර තිබේ. ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට තර්ජනාත්මක අබිනයක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක...

දේශීය පුවත්

රටට නිවැරදි නායකත්වයක් ලැබෙන විට රටේ ජනතාවද කාර්යක්ෂමව කටයුතු කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. අද(06) කොළඹ පැවැති ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගම්මිරිස් වැනි දේ මෙරටට ග...

දේශීය පුවත්

මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවක් අතරතුරදී...

දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කටයුතු කළ සියලූම බලවේග ඒකරාශී කරගනිමින් මෙවර මහමැතිවරණයේ දී මාලිමාව ලකුණින් තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ම...

දේශීය පුවත්

මින් ඉදිරියට තමා යටතේ පවතින අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ තියෙන ආයතනවල සැපයුම්වලදී හෝ ඉදිකිරීම්වලදී කිසිදු කොමිස් මුදලක් ලබා ගැනීමට ඉඩ නොතබන බවත්, සියළු කොමිස් මුදල් අඩුකර ඒ සැපයුම් හා ඉදිකිරීම් කටයුතු කළ යුතු බවත් මගී ප්‍රවාහන කළමණාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍ය...

දේශීය පුවත්

විපක්ෂ නායක ධුරයට සජිත් පේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා විසින් තෝරා ගැනීමෙන් අනතුරුව තමන්ට පක්ෂයේ සියලු බලතල අවශ්‍ය බවත් නාමමාත්‍රික විපක්ෂ නායකවරයෙක් වශයෙන් කටයුතු කිරීමට අනවශ්‍ය බවත් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය මෙහෙයවීමේ සියලුම වගකීම්තමන්ට හිමි විය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කො...

දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කොළඹදී අද (6) පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔහු දේශපාලන දහරාවේ සිටිය යුතුම බව පක්ෂයේ ස්ථාවරය වී ඇති බවත...

විදේශ පුවත්

ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෙන් මහතාගේ ආන්ඩුව යෝජනා කර ඇති නව විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව එරට වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත. මේ හේතුවෙන් පැරිස් නුවර ඇතුලු ප්‍රංශයේ නගර රැසක එදිනෙදා කටයුතු අඩපණ වී ඇති බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ අප වෙත වාර්තා කළහ. මේ...

දේශීය පුවත්

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ. ඉකුත් ඔක්තෝබර් මස 07 වැනි දින සිට නොවැම්බර් මස 26 වැනි දින දක්වා කාලය ත...

දේශීය පුවත්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මේ වසරේ සිදුකළ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයන කිරීමේ කටයුතු පසුගිය 01 වනදා සිට 05 වනදා වූ කාලය තළදී සිදුකර ඇතිබව වරාය කළමනාකාරිත්වය පවසා සිටි. මෙම කාලය තුළදී වාහන 14311 ක ප්‍රමාණයක් ප්‍රති ආනනය, අපනයනය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර මේ සඳහා නෞකා 05 ක් මුම්බායි, චෙන්නා...

ව්‍යාපාරික පුවත්

ලංකා විදුලි බල මණ්ඩලයේ 2019 වර්ෂයේ මේ වන විට පාඩුව රුපියල් කෝටි අටදහස් පන්සියයක් බව අනාවරණය වෙයි. විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් අතර ඊයේ (5 වැනිදා) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ. විදුලිබිල අ...

දේශීය පුවත්

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ බිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර තිබේ. අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාර...

දේශීය පුවත්

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියා දිස්ත‍්‍රික් විමර්ශන නිලධාරි රෝහිත ප‍්‍රියදර්ශන මහතාට මරණීය තර්ජන සහිතව ලිපියක් ලැබී ඇති බවට ඒ මහතා ඊයේ (5 දා) වවුනියාව පොලිසියට පැමිණිලි කොට තිබේ. තැපැල් මගින් එවා ඇති එම ලිපියේ සඳහන් කොට ඇත්තේ මුලතිව් ගුරුකන්ද නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ ප‍්‍ර...

දේශීය පුවත්

දෙසැම්බර් 12 වැනිදාට යෙදී තිබෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව විපක්‍ෂයේ කම්කරු පක්‍ෂ ඡායා කැබිනට්ටුවේ මුදල් අමාත්‍ය ජෝන් මැක්ඩොනල්ඩ් විසින් සිදුකරන ලද ශ්‍රී ලංකා විරෝධී අසත්‍ය ප්‍රකාශයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ පෙරේදා (04දා) සවස විරෝධතාවක නිරත වූහ. අධික සීතලද නොතකා සතියේ රාජක...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කිරියවසම් මහතා මගින් කථානායක වෙත යොමු කරන නිර්දේශය කථානායකවරයා පිළිගත් බව කථානායක මාධ්‍ය ඒකකය පවසියි...

විදේශ පුවත්

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, සැකකරුවන් අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ පොලීසියෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. තරුණ වෛද්‍යවරිය සමූහ ලෙස දූෂණය කර, මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 20ත් 26ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් සිව් ද...

පුරවැසි කොලම

මේ රටේ බොහෝ ප‍්‍රශ්න දුරදිග ගියේ දේශපාලනඥයන් තැනට සුදුසු නුවණින් කි‍්‍රයා නොකළ නිසාවෙනි. විශේෂයෙන් උතුරු නැගෙනහිර අර්බුදය වසර 30 ක් දක්වා ඇදීගිය යුද්ධයක් බවට පත් වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එම අවස්ථාවේදී ‘දිවයින’ කියා සිටියේ ප‍්‍රභාකරන්ගේ මිනීමරු පැසිස්ට්වාදී යුද්ධය නතර කළ හැක්කේ යුද්ධයෙන් පමණක...

මුහුණු පොතෙන්

"හදවත බ්ලේඩ් එකකින් කපනවා වගේ වේදනාවක් මට තියෙන්නෙ. මේ නට් එකක් ගානේ මගෙ බලාපොරොත්තුවක් තිබ්බා මේ රටට දෙයක් දෙන්න මට සල්ලි නෑ ඒත් මට කාගේන් වත් සල්ලි එපා. මම ඔබෙන් සල්ලි අරගෙන මේ නිර්මාන කරලා ඔබතුමාලට ප්‍රයෝජනයක් දෙන්න බලධාරීන් ඉඩ නොදුන්නොත් ඔබ මහන්සියෙන් ඉපයූ මුදල් අපතේ යනව. ඉතින් බොහොම ස්තූ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More