විදේශ පුවත්

කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනෙකු මියගොස් තිබේ. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු සේවා අධ්‍යක්ෂ  ඇලෙක්ස්සැන්ඩ්‍රා වෙලුචි සඳහන් කර ඇත්තේ වෛරසය වැළදීමෙන් සේවකයින් 28 දෙනෙකු මියගොස් ඇත...

අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පුවතක් වාර්තා විය. එම සිදුවීම වාර්තා වන්නේ මොක්සිකෝවෙනි. එරට සෞඛ්‍ය බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳ ව විමතිය පළ කරයි. ගර්භනී කාලයේදී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳ ව වෛද්‍ය විශේෂඥයෝ පරීක...

මේ වසර අවසන් වන තෙක් ඇමරිකාවේ රැකියා සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයින් වෙත වීසා බලපත්‍ර නිකුත් නොකිරීම සහ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන විදේශීකයින් වෙත “ග්‍රීන්කාඩ්“ නිකුත් නොකිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ තා...

ලොව  පුරා  රටවල් හා ස්වාධීන කලාප 215ක් තුළ පැතිර ගොස් ඇති කොරෝනා වෛරසය  ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව අද (22දා) උදැසන අනු ලක්ෂය ඉක්මවා ගියේය .මේ අනුව අද දහවල් 1  වන විට ලොව පුරා රටවලින් වාර්තා  තිබු මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අනු  ලක්ෂ පනස් තුන්දහස් එකසිය හැත්තෑ හයක්  (9,053,176) ව...

සර්බියාවේ පාර්ලිමේන්තු අද (21) ආරම්භ විය. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලින් පසුව යුරෝපයේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණය මෙයයි. මැතිවරණයෙන් පාලක සර්බියානු ප්‍රගතිශීලී පක්ෂය (සර්බියන් ප්‍රෝග්‍රසිව් පා...

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වී තිබේ. අද (21) දිනයේ අවස්ථා දෙකක දී ගිනිකන්දේ පිපිරීම් සිදුව ඇති අතර  ඉන් නිකුත් වූ අළු මීටර් 6000ක් පමණ ඉහළට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිනිකන්දේ පිපිරීම් සිදුවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉ...

චීනයේ බීජිං නුවරින් හඳුනාගත් කොවිඩ් - 19 නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 200 ඉක්මවයි. තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස බීජිං හි සියළුම ආහාර හා පාර්සල් බෙදා හැරීමේ සේවකයින් කොව්ඩ් පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිත බව අද වාර්තා වුණි. මේ අතර දකුණු ආසියාවේ දෙවැනි වැඩිම ආසාදිතයින් සංඛ්&...

ඉන්දිය හමුදාව හා සිය හමුදාව අතර ඉකුත් දා හටගත් ගැටුම් සම්බන්ධයෙන් චීනය අද පළමු වරට නිල වශයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබේ. විදෙස් වාර්තා පැවසුවේ ගැටුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු වන ලිජියෑන් සා ඕ ට්විටර් සටහන් කිහිපයක්ම තබා ඇති බ...

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ රැළියක් ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ අද (20) පැවැත්වේ. ඒ කොවිඩ් හමුවේ ඉකුත් මාර්තු මාසයේ ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු නවතා දැමීමෙන් පසුව වීම විශේෂත්වයකි. අමෙරිකාවෙන් ඊයේ කොවිඩ් මරණ 719 ක් වාර්තා වී තිබුණි. ...

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ම තමිල්නාඩුවේ චෙන්නායි නගරය සහ තවත් දිස්ත්‍රික්ක තුනක එදිනෙදා කටයුතු වසා දැමීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ. එම වසා දැමීම දින 12ක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම කාලයේදී අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑමට සහ කු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More