කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ඔහුගේ ඉල්ලා අස්වීමට අදාල ලිපිය ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙත යොමු කළ බව ඒ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
එහිදි වැඩිදුරටත් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ තමන්ට විශ්‍රාම ගැනීමට තවත් වසර හතරක පමණ කාලයක් ඉතිරිව තිබෙන බවද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...