මුහුණු පොතෙන්

කසන පුකක් සමග නිදාගන්නෝ ගඳගහන ඇඟිලි සමග නැගිටිති.
(නයිජීරියානු ප්‍රස්තාව පිරුළක්.)
දරුවෙකුට අම්මාගේ තන බුරුලු සමග සෙල්ලම් කල හැකි නමුත්..
පියාගේ වෘෂණ කෝෂ සමග සෙල්ලම් කල නොහැකිය…(ඝානාව)
සෙනග පිරුණු වෙළඳපොලකට ගලක් විසි කරන මෝඩයා
ඉන් තමා ගේ මවටද තුවාල විය හැකි බව සිතිය යුතුය..(උගන්ඩාව )
මාතෘ වාට්ටුවේ කන්‍යාවියන් නැත.
(කැමරූන්)
අරමුණක් නැති තැනැත්තාට ඕනෑම පාරකින් තමාගේ ගමනාන්තයට ළඟා විය හැකිය (උගන්ඩාව)
එකම හිරු එළිය ඉටි උණු කරයි මඩ වියලයි (නයිජීරියා)
වෙළෙඳ පොළට ඇදගෙන ගිය පලියට…එළුවාගේ විසුලු මුහුණේ වෙනසක් නොවේ.(නයිජීරියා )
කඩු ගිලින්නට හැකි උගුරක් ඇත්තාගේ පුක….
ප්‍රමාද නොවී එය පිට කරන විදියක් ගැන සැලසුම සකස් කළ යුතු ය(දකුණු අප්‍රිකාව)
අණ්ඩ කෝෂය මත වැසූ මැස්සාට
පහර දීමට පෙර එහි ආදීනව ගැන සිතා බැලිය යුතුය.(ඝානාව)
ඔබේ කේන්තිය කොච්චර උණුසුම් වූවත් එයින් අල ගෙඩියක් තම්බා ගත නොහැකිය(නයිජීරියාව)
කොට මිනිහෙක් යනු දරුවෙක් නොවේ .(නයිජීරියාව)
රූමත් ස්ත්‍රියක් සරණ පාවා ගන්නා තැනැත්තාටත්
මහා මාර්ගය අයිනේ ඉරිඟු වවන ගොවියාටත් ඇත්තේ සමාන ප්‍රශ්නයකි(ඉතියෝපියාව)
ආහාරවල රස ගැන මුඛයට උගන්වන්නට පුකට නොහැකිය.
(දකුණු අප්‍රිකාව)
සිංහයෙක් විසින් මෙහෙයවන බැටළු රැළ කට
බැටළුවෙකු විසින් මෙහෙයවන සිංහ රැළක් පරාද කළ හැකි ය
(ඝානාව)
උකුස්සා කොයි තරම් ඉහළ පියෑඹුවත් කෑම සොයා ගැනීම සඳහා පොළොවට බැසිය යුතුය(zimbabwe)
මස් මඩුවේ අලංකාරය ගැන උදම් අනන්නේ පිස්සු ගවයෙක් පමණි.
(සැම්බියාව )
මී මැස්සෙක්විද්‍දාට කිසිවෙක් මී වදේ කඩා බිඳ හෙළන්නේ නැත
(කෙන්යාව)
උපුටා ගැනීමකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More