මුහුණු පොතෙන්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට දවසක් ධවල මන්දිරය තීන්ත ගහන්න අවශ්‍ය විය. 🏛 🎨
තීන්ත ගහන්න කොන්ත්‍රාත්තුව සදහා කොන්ත්‍රාත්කරුවන්ට ඇරයුම් කලා,
චීනා – 🇨🇳
“ඩොලර් මිලියන 3 ක් වියදම් වෙනවා” යනුවෙන් එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා. 💵
ජපනා – 🇯🇵
ඩොලර් මිලියන 7ක් වියදම් වෙන නිසා එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා. 💴
ලාංකිකයා – 🇱🇰
“ඩොලර් මිලියන 10 ක් වියදම් වෙනවා” යනුවෙන් එම මුදල ලබා දෙන මෙන් ඉල්ලා සිටියා. 💰
පසුව ට්‍රම්ප් චීනට කතා කර
“ඔයා කොහොමද ඩොලර් මිලියන 3 කට ඇස්තමේන්තු මුදල නිර්ණය කෙරුවේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු
ඩොලර් මිලියන 1 තීන්ත වියදම්
ඩොලර් මිලියන 1 සේවක වැටුප්
ඩොලර් මිලියන 1 මගේ ලාභය
පසුව ජපනට කතා කරලා
ඔයා කොහොමද ඩොලර් මිලියන 7 කට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ජපනා
මිලියන 3 ක් තීන්ත වියදම්
මිලියන 2 ක් සේවක වැටුප්
මිලියන 2 ක් මගේ ලාභය කිව්වා.
ට්‍රම්ප් ලාංකිකයට කතා කරලා
ඔයා කොහොමද ඩොලර් මිලියන 10 ට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු
මිලියන 4 ක් ඔයාට
මිලියන 3 ක් මට
අපි දෙන්නා එකතු වෙලා මිලියන 3 ක් චීනට දීලා ඒ වැඩේ කරන්න කියමු”. යැයි කිව්වා. ට්‍රම්ප් සැනකින් විමතියට පත් වී වෙන කිසිදු වචනයක් නොකියා කොන්ත්‍රාත්තුව ලාංකාවට පිරිනැමුවා. 🤗🤪
👉Sri lankan Politics 😂😂😂
ට්‍රම්ප්ටත් කියා දෙයි අපේ වුන් දේශපාලන 😂



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More