මුහුණු පොතෙන්

ඔබේ පාක්ශික 3% නම් කමක් නැත..අනෙත් ජනතාව ඇන්දීමට ඔබට අයිතියක් නැත..
Anura Kumara Dissanayake සහෝදරයා වෙත.
පහත අමුණා ඇති ලින්කුව රජයේ ප්‍රවෘත්ති නිවේදනයකි. එමගින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති හා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති යහපාලන ආණ්ඩුවේ ජාතික විධායක සභාව හා එහි සාමාජිකයින් දක්වයි. එහි ඔබද ඇතුලත් ය.
https://www.news.lk/…/5749-national-executive-council…
පහත අමුණා ඇති ලින්කුව රජයේ ප්‍රවෘත්ති නිවේදනයකි. එමගින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ජනාධිපති යහපාලන රජයේ බරපතල අල්ලස් හා දූෂණ සෙවීමේ කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූෂණ විරොධී කමිටුව විසින් ක්‍රියාත්මක කරන බව දක්වයි.
https://www.news.lk/…/6603-president-appoints…
පහත අමුණා ඇති ලින්කු දෙකම රජයේ නිවේදනයන් වේ. එමගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂණ විරෝධී කමිටුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල බව කියයි.
http://www.cabinetoffice.gov.lk/cab/index.php…
https://www.dgi.gov.lk/…/110-decisions-taken-by-the…
පහත අමුණා ඇති ලින්කුව රජයේ නිවේදනයකි. එහි අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් ප්‍රසිද්ධ කර ඇත. එහි ඔබ ඇතුළත් ය. එසේම හදිසි ප්‍රතිචාර ඒකකයේ ප්‍රධානියා ලෙස ද ඔබ එහි පත්කර ඇත.
http://www.cabinetoffice.gov.lk/cab/index.php…
සෝමවංශ අමරසිංහ සහෝදරයා ඔබ හදිසි ප්‍රතිචාර ඒකකයේ සාමාජිකයකු බව ලිඛිත සාක්ෂි සහිතව ප්‍රසිද්ධ ජනමාධ්‍යකදී කරන ලද ප්‍රකාශය ඔබ පමණක් නොව රටම දකින්නට ඇත.
තවදුරටත් පරම සත්‍ය යනුවෙන් පට්ටපල් බේගල් ඇද බෑමෙන් වැළකී රටත් පක්ෂයත් සාමාජිකයිනුත් රැවටීමෙන් වැළකී සිටින මෙන් ඉල්ලමි.

සම්පත් අතුකෝරාලගේ “ෆේස් බුක්” පිටුවෙන්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුරි ගගාරීන්ගේ හදවතේ රැඳි රටේ ස්වභාවික සුන්දරත්වය අපි ආරක්ෂා කළාද?

දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...


Read More

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More