මුහුණු පොතෙන්

ඔබේ පාක්ශික 3% නම් කමක් නැත..අනෙත් ජනතාව ඇන්දීමට ඔබට අයිතියක් නැත..
Anura Kumara Dissanayake සහෝදරයා වෙත.
පහත අමුණා ඇති ලින්කුව රජයේ ප්‍රවෘත්ති නිවේදනයකි. එමගින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති හා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති යහපාලන ආණ්ඩුවේ ජාතික විධායක සභාව හා එහි සාමාජිකයින් දක්වයි. එහි ඔබද ඇතුලත් ය.
https://www.news.lk/…/5749-national-executive-council…
පහත අමුණා ඇති ලින්කුව රජයේ ප්‍රවෘත්ති නිවේදනයකි. එමගින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ජනාධිපති යහපාලන රජයේ බරපතල අල්ලස් හා දූෂණ සෙවීමේ කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූෂණ විරොධී කමිටුව විසින් ක්‍රියාත්මක කරන බව දක්වයි.
https://www.news.lk/…/6603-president-appoints…
පහත අමුණා ඇති ලින්කු දෙකම රජයේ නිවේදනයන් වේ. එමගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂණ විරෝධී කමිටුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල බව කියයි.
http://www.cabinetoffice.gov.lk/cab/index.php…
https://www.dgi.gov.lk/…/110-decisions-taken-by-the…
පහත අමුණා ඇති ලින්කුව රජයේ නිවේදනයකි. එහි අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් ප්‍රසිද්ධ කර ඇත. එහි ඔබ ඇතුළත් ය. එසේම හදිසි ප්‍රතිචාර ඒකකයේ ප්‍රධානියා ලෙස ද ඔබ එහි පත්කර ඇත.
http://www.cabinetoffice.gov.lk/cab/index.php…
සෝමවංශ අමරසිංහ සහෝදරයා ඔබ හදිසි ප්‍රතිචාර ඒකකයේ සාමාජිකයකු බව ලිඛිත සාක්ෂි සහිතව ප්‍රසිද්ධ ජනමාධ්‍යකදී කරන ලද ප්‍රකාශය ඔබ පමණක් නොව රටම දකින්නට ඇත.
තවදුරටත් පරම සත්‍ය යනුවෙන් පට්ටපල් බේගල් ඇද බෑමෙන් වැළකී රටත් පක්ෂයත් සාමාජිකයිනුත් රැවටීමෙන් වැළකී සිටින මෙන් ඉල්ලමි.

සම්පත් අතුකෝරාලගේ “ෆේස් බුක්” පිටුවෙන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More