මුහුණු පොතෙන්
මෙය දැනට ලංකාව තුල ඇති ඉතාම වටිනා එකම අටපට්ටම් සෙල්ලිපිය. නමින් හදුන්වනු ලබයි .
පිහිටා ඇත්තෙ මඩාටුගම සිට ආඩියාගල පාරේ (ජාතික නාමල් උයන මාවත) මාර්ගයේ නව රජමහ විහාරය ඉදිරි පිහිටා ඇත.
මෙි ලිපිය මගින් කියවෙන්⁣නෙ ලොව පලමු වරට මිනිසුන් සදහා වෙන් කර තිබු මිනිස් අභය භුමියේ සිමාව එවකට( වර්තමානයේ ජාතික නාමල් උයන )  විහාරයේ වැඩ සිටි හිමියන්ගේ අවසරයකින් තොරව එම සීමාවට ඇතුළු වු වැරදි කල කිසිවෙක් අත්අඩංගුවට ගන්න බැ කියන එකයි
ලොවම මානව අයිතිය ගැන ලංකාවට උපදෙස් දෙන්න පලමුව ලොවටම ඒක උගන්නල තියනව ලංකාවෙ රජවරැ මිනිසුන් .
මෙය ඉදිරියට ජාතික උරැමයක් හැටියට මේ අපේ උරැමය රැක ගන්න ෂෙයාකරල සහය වෙන්න කියල ලංකාවෙ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනව.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More