මුහුණු පොතෙන්
මෙය දැනට ලංකාව තුල ඇති ඉතාම වටිනා එකම අටපට්ටම් සෙල්ලිපිය. නමින් හදුන්වනු ලබයි .
පිහිටා ඇත්තෙ මඩාටුගම සිට ආඩියාගල පාරේ (ජාතික නාමල් උයන මාවත) මාර්ගයේ නව රජමහ විහාරය ඉදිරි පිහිටා ඇත.
මෙි ලිපිය මගින් කියවෙන්⁣නෙ ලොව පලමු වරට මිනිසුන් සදහා වෙන් කර තිබු මිනිස් අභය භුමියේ සිමාව එවකට( වර්තමානයේ ජාතික නාමල් උයන )  විහාරයේ වැඩ සිටි හිමියන්ගේ අවසරයකින් තොරව එම සීමාවට ඇතුළු වු වැරදි කල කිසිවෙක් අත්අඩංගුවට ගන්න බැ කියන එකයි
ලොවම මානව අයිතිය ගැන ලංකාවට උපදෙස් දෙන්න පලමුව ලොවටම ඒක උගන්නල තියනව ලංකාවෙ රජවරැ මිනිසුන් .
මෙය ඉදිරියට ජාතික උරැමයක් හැටියට මේ අපේ උරැමය රැක ගන්න ෂෙයාකරල සහය වෙන්න කියල ලංකාවෙ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනව.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මුතුරාජවෙල රැකෙයිද?

දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මුතුරාජවෙල තෙත්බිම පරිසර අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපථය යටතට ගෙන ඒකාබද්ධ ...


Read More

සහරාන්ගේ මුල් ඉලක්කය දළදා පෙරහැර – පාස්කු කොමිෂන් සභා වාර්තාව

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...


Read More

ඊයේ (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී බරපතළ දේශපාළන තීන්දු රැසක්

ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...


Read More