(කවියට නැගුවාට ඉතාමත් අපූරු ව්‍යාපාරයක්)
=============================
අනේ අපොයි ගොං බෙට්ටේ නුඹ
පැකට් වෙලා ඉටිකොළයේ අද
සුපිරි සැළේ රාක්කයේ හිඳ
පෙන්වනවා නෝනලාට රඟ
හාල් පොලුත් බටර් එක්ක හිඳ
ෂැම්පු ඇපල් චීස් ගොඩට වැද
ට්‍රොලියේ ඒ බඩු අතරම මැද
ගොං බෙට්ටේ නුඹ සැපටම හිඳ
How much is this ගොං බෙට්ට
Yes madam fifty rupees one බෙට්ට
Please give me four බෙට්ට
උම්බෑ කියා හිනැහෙනවා හරකෙක් නෝනාට …
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් ත...
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට අග්‍රා...