Notice Board

ජාතික සංවිධාන එකමුතුවේ කොළඹ කලාපයේ නියෝජිත සමුළුව එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර සූරින්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 21 වන දින සවස 03:30ට කොළඹ 07 තුම්මුල්ලේ පිහිටි සම්බුධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වේ.
සමුළුවේ තේමාව වන්නේ ” ඉස්ලාම් අන්තවාදයට යටත් නොවනු, වරාය ඇතුළු ජාතික සම්පත් අන්සතු නොකරණු” යන්නයි.
කොවිඩ් 19 වෛරස වසංගත පාලනය සඳහා වූ නිරෝධායන නීති වලට අනුකූලව සමුළුව පැවැත්වීමට සියළු කටයුතු යොදා ඇත.
ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ කොළඹ කලාපයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍යය ඉන්ද්‍රජිත් කමලදාස මහතා සියළු දේශ හිතෛෂී ජාතිමාමක ගිහි පැවිදි උතුමන්ලාගෙන් ජාතියේ ඉරණම තීරණය කරන මෙම සමුළුව සාර්ථක කරගැනීම පිණිස සමුළුවට සහභාගී වන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටියි.
සම්බන්ධීකරණය ජීවන්ත 0777390018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More