මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.
1986 දී ලෝක පාපන්දු ශූරතාවය ආර්ජන්ටිනාවට දිනාගැනීමට හැකි වූයේ මැරඩෝනා පෙන්වූ සුවිශේෂී දක්ෂතාවයන් නිසාය.
එම වකවානුවේ සිට “ලෝක පාපන්දු රජා” ලෙස කිරුළ දැරූ ඔහු මිය යනවිට වයස අවුරුදු 60කි.
වැඩිදුර තොරතුරු සදහා පහත ලින්ක් එක බලන්න.
https://www.dailymail.co.uk/sport/football/article-8986821/Diego-Maradona-died-suffering-cardiac-arrest-according-reports.html?ito=push-notification&ci=54468&si=20844222
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...