ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පල කරමින් කොටි ඩයස්පෝරාව විසින් ලන්ඩනයේදී විරෝධතා පවත්වා තිබේ.
මෙම විරෝධතාවය පවත්වා ඇතත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ලැන්කැස්ටර් හවුස් ඉදිරියේදීය.
පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව එහිදී ඊයේ ආරම්භ වූ අතර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විධායක සභාව අමතන ලදී.
මේ සදහා පැමිණි ජනාදිපතිවරයා පිලිගනු ලැබුවේ බි‍්‍රතාන්‍ය අගමැතිණි තෙරේසා විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...