කට කහනවට ලියන කවි නෙවෙයි.
ගමන බිමන වැදගත් උව කාරියට..
කාලය අනුව අඩු විය එය බාගයට..
දැන් එය අදිනවා බලපන් නාරියට..
ඇයිද කලේ නව කෝලම් සාරියට..
ඉස්සර පෙනුනෙ නාබියනේ බාගයට…
දැන් පෙනෙනවා සේරම නරකාදියට…
යන විට පස්ස නලවා ඇය තාලයට…
කොහොමද හිතන්නේ ගන්නට ආලයට…
කිව්වට පැශන් එක කියලා කාලයට…
හිතෙනව උලා ගන්නට කට සෝකයට…
ආයෙත් ලියන් නැ කවිනම් සාරියට…
උත්තර දෙන්න හැකිදෝ දැන් මේවාට..
Cmt එකක් දාගෙනම යන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...