මුහුණු පොතෙන්

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පිස්සෙක් යයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

එවන් පිස්සෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවන්න ජනවරම ඉල්ලුවේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

විදුර වික්‍රමණායක මහතා විසින් පළ කරන ලද ෆේස්බුක් සටහනක් උපුටා දක්වමින් මහින්ද පතිරණ විසින් මෙම පළ කිරීම සිදුකර ඇත.

විදුර වික්‍රමණායක මහතා පළ කිරීම වන්ෙන්

“අපි ගරු කරන්නේ ජනතාවට – අපි පක්ෂපාතී වෙන්නේ ව්‍යවස්ථාවට – නෑදැකම් මත තීරණ ගන්නේ නැහැ ” යනුයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More