මුහුණු පොතෙන්

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පිස්සෙක් යයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

එවන් පිස්සෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවන්න ජනවරම ඉල්ලුවේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

විදුර වික්‍රමණායක මහතා විසින් පළ කරන ලද ෆේස්බුක් සටහනක් උපුටා දක්වමින් මහින්ද පතිරණ විසින් මෙම පළ කිරීම සිදුකර ඇත.

විදුර වික්‍රමණායක මහතා පළ කිරීම වන්ෙන්

“අපි ගරු කරන්නේ ජනතාවට – අපි පක්ෂපාතී වෙන්නේ ව්‍යවස්ථාවට – නෑදැකම් මත තීරණ ගන්නේ නැහැ ” යනුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More