ජාතික සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ තමන්ගේ PCR පර්යේෂණය සිදුකර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මුදාහැර තිබේ.
රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් PCR පර්යේෂණයක් සිදුකිරිම වැදගත් බවත් පෞද්ගලික රෝහල් මගින් පර්යේෂණ සිදුකිරීමේ හැකියාව පවතින බවත් මෙහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සදහන් කර ඇත.
මේ අතර මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මීට සුලු වේලාවකට පෙර පාර්ලිමේන්තවට පැමිණ ඇති බවත් එසේ පැමිණීම සදාචාරාත්මක නොවන බව පවසමින් ආආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී විරෝධතාවය පළ කර ඇත.
Test Test Test : It's better to get tested and get your self cleared to make sure you save others from the virus. Private testing now available at private hospitals pic.twitter.com/OTfbHAmM2N
— Harin Fernando (@fernandoharin) October 7, 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...