මුහුණු පොතෙන්

ජාතික සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ තමන්ගේ PCR පර්යේෂණය සිදුකර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මුදාහැර තිබේ.

රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් PCR පර්යේෂණයක් සිදුකිරිම වැදගත් බවත් පෞද්ගලික රෝහල් මගින් පර්යේෂණ සිදුකිරීමේ හැකියාව පවතින බවත් මෙහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

මේ අතර මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මීට සුලු වේලාවකට පෙර පාර්ලිමේන්තවට පැමිණ ඇති බවත් එසේ පැමිණීම සදාචාරාත්මක නොවන බව පවසමින් ආආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී විරෝධතාවය පළ කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More