මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගෙන රෝහල් ගත කළ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (20) අළුයම, එම සිද්ධියෙන් සුන්බුන් අතර සිරවී සිටි බිළිඳා මුදාගෙන මහනුවර මහරෝහල වෙත ඇතුළත් කර තිබුණි.
මේ අතර සුන්බුන් අතර සිරවී සිටිතැයි සැළකෙන එම බිළිඳාගේ දෙමව්පියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...